බදුල්ලේගෑනු

fxmoney

Well-known member
  • Dec 25, 2011
    1,139
    720
    113
    38
    kalutara
    බබදුල්ල ට කාර් එකේ යනව නම් බලන්න තියෙන දේවල් උබලගෙ අතිදැකීම් දාපන්අආ
     
    • Haha
    Reactions: Nidarshana_k

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    Yana para anuwa thama

    99 bus route nam yanne haputhale side eka lassaniyi, bambarakanda diya ella, adisson bunglow eka balannna yanna puluwan

    Nuwaraeliyen nam yanne hakkagala garden eka. thawa ara lee palamak thiyanawa bung mata mathaka na ekee nama, demodarath set wenawada koheda,

    mama nam 99 parata asaiyi
     
    • Love
    Reactions: fxmoney

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Yana para anuwa thama

    99 bus route nam yanne haputhale side eka lassaniyi, bambarakanda diya ella, adisson bunglow eka balannna yanna puluwan

    Nuwaraeliyen nam yanne hakkagala garden eka. thawa ara lee palamak thiyanawa bung mata mathaka na ekee nama, demodarath set wenawada koheda,

    mama nam 99 parata asaiyi
    නුවරඑලිය වැලිමඩ හරහා ගියොත් හාලි ඇල බොගොඩ ලී පාලම හම්බ වෙනවා. දෙමෝදර වෙනම යන්න ඕනි. වැල්ලවෙල hydro power station එකක් තියනවා පාර අයිනෙ. ඇතුලටනම් යන්න දෙනවද මතක නෑ.
    බදුල්ලෙ නම් මුතියංගන බලන්න පුලුවන්. තව මහියංගන පාරෙ ගිහිල්ල දුංහිද ඇල්ල බලන්න පුලුවන්.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    නුවරඑලිය වැලිමඩ හරහා ගියොත් හාලි ඇල බොගොඩ ලී පාලම හම්බ වෙනවා. දෙමෝදර වෙනම යන්න ඕනි. වැල්ලවෙල hydro power station එකක් තියනවා පාර අයිනෙ. ඇතුලටනම් යන්න දෙනවද මතක නෑ.
    බදුල්ලෙ නම් මුතියංගන බලන්න පුලුවන්. තව මහියංගන පාරෙ ගිහිල්ල දුංහිද ඇල්ල බලන්න පුලුවන්.
    හාලි ඇල ඉදල ගොඩක් ඇතුලට යන්න ඕනෙ නේද?
     
    • Like
    Reactions: Solo Rider

    Truth seeker 2020

    Well-known member
  • Sep 29, 2019
    1,373
    1,972
    113
    bambarakanda, yakaage padipela, belihuloya samanalawewa, Adisham bunglow, lipton seat, Ravana ella, ella mini adams peak, ella rock, 9 arch bridge, Ellewala waterfall wellawaya, alikota resavaour wellawaya, Diyaluma ella, buduruwagala, handapanagala, kurullangala, nil diya pokuna, bogoda bridge, Dunhinda ella, muthiyanganaya, bambaragala, Namunukula, Madolsima.
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113

    බබදුල්ල ට කාර් එකේ යනව නම් බලන්න තියෙන දේවල් උබලගෙ අතිදැකීම් දාපන්අආ
    නුවර එළියේ යනවා නම් හොද ස්පා එකක් තියනවා. මේකේ ඉන්න ප්‍රසිද්ධ member කෙනෙක් ගිහිල්ලා, ඒකේඑ හිටපු දෙමල නාකි අච්චියෙක් හැපි එන්ඩින් එකක් කරලා සල්ලි කඩාගෙන තිබුනා. :rofl:
    ------ Post added on Jan 2, 2023 at 8:27 AM
     
    Tanks brother