බදුල්ලේ ඉන්නේ කව්ද මචන් ?

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    බදුල්ලේ ඉන්නේ කව්ද මචන් ?

    එළකිරි සමාජිකයින් 7ක් හෙට දින රාත්‍රී 8 කෝච්චියෙන් බදුලු විත් නමුනුකුල කන්ද මත කුඩාරමක් අටවා රැ පහන් කිරීමට බලාපොරත්තු වෙමු.
    බදුලු ඉන්න අය කව්දෝ
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    me dawaswala seethalai wassai hulagai wadi ban.. me mase maga arala warella...inna ba yaku gal gahena seethala:growl: