බදුල්ලේ ඉන්නේ කව්ද මචන් ?

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    සොහොන;19738145 said:

    ලස්සන ෆොටෝ ගහගන්න හැකර් t මඩ ෆොටෝ විශේෂයි අර ස* කොන්ඩේ කඩන හිටියා වාගේ ඒවා
    :P

    එලියට අවේ නැති ඒවා වැඩි බන් :P
    අනිවා එල සෙට් එකක් යන්නේ
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    සොහොන;19738145 said:

    ලස්සන ෆොටෝ ගහගන්න හැකර් t මඩ ෆොටෝ විශේෂයි අර ස* කොන්ඩේ කඩන හිටියා වාගේ ඒවා
    :P
    siraa photo eka ban.... ekanam......... :P:P:P:P:P:P
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    සීතලේ මැරෙන්නද යකො හදන්නෙ :D
    මම දැන් දවස් 3 කින් වැඩට ගියෙත් නැ උදේට සීතල නිසා. බන්ඩාවවෙල මෙහෙම නම් නමුනුකුල හිතාගන්න පුලුවන් :P

    අපේ ගෙදර වැඩ කරන ගැනුකෙනත් නමුනුකුල, ඒ ගැනුකෙනා ඉයෙ පෙරේදා ගිහින් ඇවිත් කිව්ව රැට නම් ඉන්නම බැරිලු.

    එක පාරටම පායනවා විනාඩියක් යන්න කලින් climate එක වෙනස් වෙලා වහිනවා බං, සාමන්යෙන් මෙහෙම වැස්ස්සට පොඩ්ඩක් තෙමුනොත් අම්බානෙක ලෙඩ වෙනවා කියලා අපි නම් අද්දැකීමෙන් දන්නවා, උබල කිරිත් එක්ක සමහන් බොන නිසා හොදයි. :P:P

    ආතල් එකක් ගන්න නම් ආවට කමක් නැ බං, රෙඩි පිට වරෙන්,:yes::yes:

    :baffled::baffled::baffled:
    පුල් රෙදි වෙලා එන්නේ :love:
    තැන්කු මචන්
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    :baffled::baffled::baffled:
    පුල් රෙදි වෙලා එන්නේ :love:
    තැන්කු මචන්
    රෙදි වෙන්න ............. රෙදි නැතුව තමයි එන්න වෙන්නෙ......... රෙදි වෙන්න....... :P:P:P:P
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    heart_with_floating_hart.gif