------ Post added on Oct 28, 2023 at 3:31 PM
GOVERNMENT MEDICAL OFFICERS ASSOCIATION Badulla
මහජන බැංකුව බදුල්ල
010100102549429
------ Post added on Oct 28, 2023 at 3:33 PM
Koththu, Fried rice
මීට වඩා දෙයක් තියනවා බං..ඕක කලින් අවුරුදු වලට සාපේක්ෂව ප්රස්තරයක් එහෙම ඇඳලා බලන්න ඕන.. වැඩි වීම කොහොමද කියලාKoththu, Fried rice, Short eats
ඔව් මිනිස්සුන්ගේ ස්ට්රෙස් එකත් වැඩි සැහෙන්න සල්ලි ප්රශ්න නිසා. කොවිඩ් හේතුවක් වෙනවා කියලත් කියනවා. තව හේතු ඇතිමීට වඩා දෙයක් තියනවා බං..ඕක කලින් අවුරුදු වලට සාපේක්ෂව ප්රස්තරයක් එහෙම ඇඳලා බලන්න ඕන.. වැඩි වීම කොහොමද කියලා
96 කොල්ලෙක් ගිය සතියේ ගියා. අනේ මන්දවැක්සින් එක වැඩ කරනවා
සවුබාගේ දැක්ම කරපු රටවල්නෙ. ඔහොම තමා සවුබාගෙට යනකොට.
කන්න බොන්නත් වංචා නොකර හරියට හදාපු දෙයක් නෑනෙ. කන්නෙම වස.
Bath aduwen Kala vegetable, mas maalu kanna one.uba monada kanne?
මැරෙනවා බන් මාර විදියට ගොඩක් එවුන්ට හතිය වැඩක් කරගන්න බැහැ96 කොල්ලෙක් ගිය සතියේ ගියා. අනේ මන්ද