බදුල්ල මරණ වලින් 40% කට හේතුව හෘදයාබාධ

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ
    Koththu, Fried rice, Short eats
    මීට වඩා දෙයක් තියනවා බං..ඕක කලින් අවුරුදු වලට සාපේක්ෂව ප්‍රස්තරයක් එහෙම ඇඳලා බලන්න ඕන.. වැඩි වීම කොහොමද කියලා
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    මීට වඩා දෙයක් තියනවා බං..ඕක කලින් අවුරුදු වලට සාපේක්ෂව ප්‍රස්තරයක් එහෙම ඇඳලා බලන්න ඕන.. වැඩි වීම කොහොමද කියලා
    ඔව් මිනිස්සුන්ගේ ස්ට්‍රෙස් එකත් වැඩි සැහෙන්න සල්ලි ප්‍රශ්න නිසා. කොවිඩ් හේතුවක් වෙනවා කියලත් කියනවා. තව හේතු ඇති
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    සවුබාගේ දැක්ම කරපු රටවල්නෙ. ඔහොම තමා සවුබාගෙට යනකොට. 😂

    කන්න බොන්නත් වංචා නොකර හරියට හදාපු දෙයක් නෑනෙ. කන්නෙම වස.

    අැයි ගජබින්න ජෙප්පොක්...ඕසි වල උන් හාර්ට් අැටැක් හැදිල මැරෙන්නේ නැද්ද ? 🤣🤣🤣🤣🤣

    MicrosoftTeams-image-11_bf239a58eea681851c1f7a9ea9dd2197_b17d0de25ade6ebea51459869bc2f5dc.png


    https://www.hri.org.au/news/heart-disease-remains-leading-cause-of-death-in-australia