බදුලු මහා රෝහලේ කෙරුවාව - අතිශයින් අස්සික&#353

Status
Not open for further replies.

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    බදුලු මහා රෝහලේ කෙරුවාව - අතිශයින් අස්සික&#353

    මේම thread එක ලියන්නේ අදික කෝපය හා අනෙකුත් අයගේ දැනගැනීම පිණිස මෙන්ම මෙවන් තත්වයට පත්වූ අහිංසකයන් වෙනුවෙනි.​

    මාගේ භාර්යාව දැන් සති 38ක ගැබිණි මාතාවක්. අන්තිමට අපි Obstetrician and Gynecologist Dr. කපිල විතානාච්චි ගාවට ගියාම කිව්වා water bag එකේ වතුර අඩුයි හෙටම ගිහින් ඇඩ්මිට් වෙන්න කියල. හෙට බබාව ගම්මු කිව්ව. බබා හම්බෙන්න හිටියේ ජනවාරි. :yes::yes:

    සති ගානත් සම්පුර්ණ නිසා අසාවෙන් ගියා කියමුකෝ. බබත් ප්‍රශ්නයක් නැතුව උන්න. එත් doctor ත් නැ, nursla සෙට් එක කාලි මෑණියන්ගේ ගෝලයෝ වගේ. මරන් කන්නමයි බලන් ඉන්නේ. :angry::angry:ඇදවල් අපිම හොයාගන්න ඕනේ, පොඩ්ඩ බැරි උනත් බනිනවා. දවසක් තිස්සෙම ඔහේ නිකන් පැත්තකට වෙලා උන්න කියමුකෝ. :baffled:

    ලෙඩ්ඩු බලන වෙලාව ඉවර උනාම එනවා security කාරයෝ. දකින දකින එකාට බැන බැන එලොනව. උන් වැස්සකටවත් ඉස්ස්කොලෙකට ගිය නැති, අම්මෙක් අප්පෙක් නැති අවජාතකයෝද කොහෙද. මනුස්සයෙකුට කතා කරන්න දන්නෙම නැ. කන පැලෙන්න ගහන්න හිතුණු වෙලාවල් අනන්තයි.:angry::angry::angry:

    අනික 4n එකක් තියා ගන්නේ දෙන්නෙත් නැ, ෆෝන් තියන් ඉදල අහුඋනොත් බැනුම්. යකෝ ඒක යකාගේ ආන්ඩුවක්නේ:angry::angry::angry:

    දැන් බලන් ගියාම dr. කපිල උගේ ගාවට එන ඔක්කොම අම්මලට කියල ඇවිත් ඇඩ්මිට් වෙන්න කියල (ජනවාරි මාසේ බබාල හම්බෙන්න ඉන්න අය විතරයි) උන් ඔක්කොම බොරුවට ඉස්පිරිතාලේ. :angry::angry::angry:මට හිතෙන හැටියට මු ජනවාරි මාසේ කොහෙහරි යන්න ඉන්නේ overseas trip එකක් හරි මොකක් හරි. එකයි ඔහොම කරන්නේ.

    දැන් ප්‍රසුත වේදනාව කෘතිමව ඇති වෙන්න අහවල් එකට ඇඟිලි දදා බෙහෙත් ඇතුල් කරනවා. සමහරුන්ට 5,6 වතාවක් බෙහෙත් දැම්මත් බබාල තාම හම්බෙලා නැ.

    එතන doctorsla 4ක් ද කොහෙද ඉන්නව. මහා එකා Dr. කපිල. උ හිතන් ඉන්නේ උට වඩා දන්නා කෙනෙක් නැ කියල. මිනිසුන්ව අම්බානක චාටර් කරලා පිච කරලම දානවා. උගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් හිනා වෙනවා නිකන් "තොපි පොඩි මිනිස්සු, තොපි ඕව අහන්න medical college ගිහින් තියෙනවද?" වගේ. උගේ හිතේ අපි මේ මුකුත් අකුරක් නොදන්න මෝඩ මුසල මි හරක් කියල. වෙලාවක හොද කඩ්ඩෙන් බනින්න හිතෙනවා උගේ ලොකු පාර්ට් බහින්න. දෙවෙනිය lady dr. කෙනෙක්. ඒ dr නම් හොදයිලු රිද්දනේ එහෙම නෑලු. ඊට පස්සේ medical college එකෙන් ආපු training dr.ල දෙන්නෙක්. කොල්ලෙකුයි කෙල්ලෙකුයි, කොල්ල වසයිලු මහා එකාටත් වඩා. රිදිලා දගලුවොත් බනිනවලු හොදට. කෙල්ල ඇගිල්ල නෙවේ අතම දාන්ඩ හදනවලු. :baffled::baffled::baffled:

    ඔන්න ඕකයි තත්වේ. මුන් හිතන් ඉන්නේ අපි හිගන කමට උන්ගෙන් කාල බිල ඉන්න hospital ආව කියල. සේවාව අන්තිමයි. ඔක්කොටම ඉස්සෙර්ල මුන්ට සමාජයේ හැසිරෙන්න, මිනිසුන්ට කතා කරන්න උගන්නන්න ඕනේ. මහම මහ කාලකන්නි හැත්තක්. :angry::angry::angry:

    අයෙනම් මම යන්නේ නැ රජයේ ඉස්පිරිතාලෙකට මොනම අමාරුවකටවත්. මේ මගේ පලවෙනි හා අවසන් experience එක gov hospital එක්ක. :angry::angry::angry::angry:

    උබලත් කීයක් හරි දීල යමන් private hos ලෙඩක් හැදුනොත්. ලේ පුච්චගන් නැතුව පාඩුවේ අවශ්‍ය දේ කරන් අවහැකි.:angry::angry::angry::angry:

    අනිත් අයට බලන්න bump එකක් දාගෙනම යන්න.​
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අලුත ඉපදුන නොදරුවෙක් නිසා, කිසි සේත් විහිලු නොකරමි.. මචන්, සිරාවටම ආන්ඩුවේ හොස්පිටල් වලට යන්න එපා සල්ලි චුට්ටක් හරි අමාරුවෙන් හරි හොයාගෙන ගෙවන වාට්ටුවකට යමන්..

    ලේඩි රිච්වේ හරි ලන්කා හොස්පිටල් හරි හොදයි..
     
    • Like
    Reactions: ROMid

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    අපෝ ඔය මල ජරා තැන් වලට ගෑනිව ගෙනියන්න එපා. තැන් ගැන නං දන්නෙ නෑ කොහේ හරි ප්‍රයිවට් තැනක ඇඩ්මිට් කරවපන් :P තමන්ගෙ ළමයාගේ පරිස්සම ගැන තාත්ත හැටියට වග කියන්න ඕනේ :oo:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    අලුත ඉපදුන නොදරුවෙක් නිසා, කිසි සේත් විහිලු නොකරමි.. මචන්, සිරාවටම ආන්ඩුවේ හොස්පිටල් වලට යන්න එපා සල්ලි චුට්ටක් හරි අමාරුවෙන් හරි හොයාගෙන ගෙවන වාට්ටුවකට යමන්..

    ලේඩි රිච්වේ හරි ලන්කා හොස්පිටල් හරි හොදයි..

    සල්ලි තිබ්බට බදුල්ලේ කොහෙද බන් private hos. මෝඩ මුසලයෙක්ගේ ගොන් කතාවක් අහල තමා මේ මගුලේ ඇඩ්මිට් උනේ :angry:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    අපෝ ඔය මල ජරා තැන් වලට ගෑනිව ගෙනියන්න එපා. තැන් ගැන නං දන්නෙ නෑ කොහේ හරි ප්‍රයිවට් තැනක ඇඩ්මිට් කරවපන් :P තමන්ගෙ ළමයාගේ පරිස්සම ගැන තාත්ත හැටියට වග කියන්න ඕනේ :oo:

    ඇඩ්මිට් කරාට පස්සේ බලෙන් අරන් අවහැකිද බන්? වෙන private hospital එකකින් බාර ගනීද? ගොඩක් private hos වල ඇඩ්මිට් වෙන්න ඒ hos එකේම doctor කෙනෙක් ලගට ගිහින් තියෙන්න ඕනේ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ජොනී බට්ට;16056825 said:
    සල්ලි තිබ්බට බදුල්ලේ කොහෙද බන් private hos. මෝඩ මුසලයෙක්ගේ ගොන් කතාවක් අහල තමා මේ මගුලේ ඇඩ්මිට් උනේ :angry:
    එක නම් ඇත්ත, ඒත් දැන් ඉතින් කරන්න දෙයක් නැනේ. දරුවා සනීපෙන් ඉන්නවා නම් එච්චර ගනන් ගන්න එපා. මුල ඉදන්ම චැනල් කරපු VOG ඩොකා හොද එකෙක් වෙන්න ඔනා මචන්, නැත්තම් ඔක්කොම අප්සෙට් යනවා.. මොනවා උනත් දරුවට දෙවියන්ගේ පිහිට ආශිර්වාදේ ලැබෙන්න කියලා පතනවා...
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මෙඩිකල් කොලේජ් එකට ආණ්ඩුවෙන් දෙන්නෙත් ටැක්ස් වලින් එකතු කරපු සල්ලි කියල ඔකේ ඉගෙන ගත්තු සමහරක් දොස්තරලට අමතක වෙනවා.ගහන හැම ටැක්ස් එකම ඉතින් දෙයියනේ කියල දෙන්නෙ අහිංසක දුප්පත් මිනිහටමනේ.එහෙව් අසරණ මිනිස්සුන්ටම තමයි මුනුත් පුක පෙන්නන්නේ.
     
    panorahoru

    Member
    Dec 13, 2013
    77
    2
    0
    dfsdf

    සමහර ඩොකාලා ඉන්නවා බන් දෙවියො වගේ අයත් සමහර උන් ලෙඩ්ඩුත් එක්ක ඉදලා උනුත් ලෙඩ්ඩු වෙලා..අලි පුකෙන් ආපු උනුත් ඉන්නවා..
     
    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    ado private yanna epa sali huran kanwa... marenna enakota anduwatama tamai danne... oya machn un ohoma hasirenne ban unta oya leddu balla balla athi wela ban inne api first time giyata un kiyak nam balanwa athidida ekai.... don't mind
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    සමහර ඩොකාලා ඉන්නවා බන් දෙවියො වගේ අයත් සමහර උන් ලෙඩ්ඩුත් එක්ක ඉදලා උනුත් ලෙඩ්ඩු වෙලා..අලි පුකෙන් ආපු උනුත් ඉන්නවා..

    මම මෙච්චර කල් හම්බෙලා තිබුනේ දෙය්යෝ වගේ ඩොකාල, පස්සේ තමයි නියම සත්තු ටික හම්බුනේ
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ado private yanna epa sali huran kanwa... marenna enakota anduwatama tamai danne... oya machn un ohoma hasirenne ban unta oya leddu balla balla athi wela ban inne api first time giyata un kiyak nam balanwa athidida ekai.... don't mind
    ලෙඩ්ඩු බලලා ඇති වෙලානම් කුඹුරු කොටපල්ලකො, නැත්තම් වෙන ජොබ් එකක් හොයාගනිල්ලකො, අහින්සක ලෙඩ්ඩු පලිද? මොඩ කතා කියන්නෑපා බන්. කොකියෙක් කවදාවත් කැම හදලා එපා වෙලා කියලා අමු බත් දෙනවද? ඩ්‍රයිවර් කෙනෙක් වාහන එලවලා එපා වෙලා කියලා වාහන හප්පනවද? නැනේ..
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ලංකාවෙ රජයෙ රෝහල් වල පොදුවේ තියෙන තත්වයක් තමයි ඕක ... උන්ට අනුව ඔතෙන්ට එන්නෙ සල්ලි නැති ආතක් පාතක් නැති එවුන් ... ඒක හින්ද තමයි ඔහොම කෙනෙහිලිකම් කරන්නෙ ... යන එකත් සිංහල බෞද්ධ දොස්තරත් සිංහල බෞද්ධ ඒත් බලහන් මිනිස්සුන්ට කතා කරන විදිය/ සළකන විදිය
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මචන් පොඩ්ඩක් තාවකාලිකව කේන්තිය පැත්තකින් තියල බබාවයි අම්මවයි ගැන ටිකක් ඔලුව යොදපන්. පස්සේ ඔය ෆයිල් එක එලියට ගනින්. දැනට ඔය කතන්දරේ external memory එකට දාල save කරපන්. උඹේ වයිෆ්ටත් දරුවාටත් තෙරුවන් සරණයි, සියලු දෙවි ආරක්ෂාව ලැබේවා...
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ado private yanna epa sali huran kanwa... marenna enakota anduwatama tamai danne... oya machn un ohoma hasirenne ban unta oya leddu balla balla athi wela ban inne api first time giyata un kiyak nam balanwa athidida ekai.... don't mind

    mona gon kathawakda ban....enan doctorsla wenna isella unta mental stress control program ekak ugannana one....
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    එක නම් ඇත්ත, ඒත් දැන් ඉතින් කරන්න දෙයක් නැනේ. දරුවා සනීපෙන් ඉන්නවා නම් එච්චර ගනන් ගන්න එපා. මුල ඉදන්ම චැනල් කරපු VOG ඩොකා හොද එකෙක් වෙන්න ඔනා මචන්, නැත්තම් ඔක්කොම අප්සෙට් යනවා.. මොනවා උනත් දරුවට දෙවියන්ගේ පිහිට ආශිර්වාදේ ලැබෙන්න කියලා පතනවා...

    thanku ban:yes:
     
    Status
    Not open for further replies.