බදුලු මහා රෝහලේ කෙරුවාව - අතිශයින් අස්සිකš
මාගේ භාර්යාව දැන් සති 38ක ගැබිණි මාතාවක්. අන්තිමට අපි Obstetrician and Gynecologist Dr. කපිල විතානාච්චි ගාවට ගියාම කිව්වා water bag එකේ වතුර අඩුයි හෙටම ගිහින් ඇඩ්මිට් වෙන්න කියල. හෙට බබාව ගම්මු කිව්ව. බබා හම්බෙන්න හිටියේ ජනවාරි.

සති ගානත් සම්පුර්ණ නිසා අසාවෙන් ගියා කියමුකෝ. බබත් ප්‍රශ්නයක් නැතුව උන්න. එත් doctor ත් නැ, nursla සෙට් එක කාලි මෑණියන්ගේ ගෝලයෝ වගේ. මරන් කන්නමයි බලන් ඉන්නේ.
ඇදවල් අපිම හොයාගන්න ඕනේ, පොඩ්ඩ බැරි උනත් බනිනවා. දවසක් තිස්සෙම ඔහේ නිකන් පැත්තකට වෙලා උන්න කියමුකෝ. 
ලෙඩ්ඩු බලන වෙලාව ඉවර උනාම එනවා security කාරයෝ. දකින දකින එකාට බැන බැන එලොනව. උන් වැස්සකටවත් ඉස්ස්කොලෙකට ගිය නැති, අම්මෙක් අප්පෙක් නැති අවජාතකයෝද කොහෙද. මනුස්සයෙකුට කතා කරන්න දන්නෙම නැ. කන පැලෙන්න ගහන්න හිතුණු වෙලාවල් අනන්තයි.

අනික 4n එකක් තියා ගන්නේ දෙන්නෙත් නැ, ෆෝන් තියන් ඉදල අහුඋනොත් බැනුම්. යකෝ ඒක යකාගේ ආන්ඩුවක්නේ

දැන් බලන් ගියාම dr. කපිල උගේ ගාවට එන ඔක්කොම අම්මලට කියල ඇවිත් ඇඩ්මිට් වෙන්න කියල (ජනවාරි මාසේ බබාල හම්බෙන්න ඉන්න අය විතරයි) උන් ඔක්කොම බොරුවට ඉස්පිරිතාලේ.

මට හිතෙන හැටියට මු ජනවාරි මාසේ කොහෙහරි යන්න ඉන්නේ overseas trip එකක් හරි මොකක් හරි. එකයි ඔහොම කරන්නේ.
දැන් ප්‍රසුත වේදනාව කෘතිමව ඇති වෙන්න අහවල් එකට ඇඟිලි දදා බෙහෙත් ඇතුල් කරනවා. සමහරුන්ට 5,6 වතාවක් බෙහෙත් දැම්මත් බබාල තාම හම්බෙලා නැ.
එතන doctorsla 4ක් ද කොහෙද ඉන්නව. මහා එකා Dr. කපිල. උ හිතන් ඉන්නේ උට වඩා දන්නා කෙනෙක් නැ කියල. මිනිසුන්ව අම්බානක චාටර් කරලා පිච කරලම දානවා. උගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් හිනා වෙනවා නිකන් "තොපි පොඩි මිනිස්සු, තොපි ඕව අහන්න medical college ගිහින් තියෙනවද?" වගේ. උගේ හිතේ අපි මේ මුකුත් අකුරක් නොදන්න මෝඩ මුසල මි හරක් කියල. වෙලාවක හොද කඩ්ඩෙන් බනින්න හිතෙනවා උගේ ලොකු පාර්ට් බහින්න. දෙවෙනිය lady dr. කෙනෙක්. ඒ dr නම් හොදයිලු රිද්දනේ එහෙම නෑලු. ඊට පස්සේ medical college එකෙන් ආපු training dr.ල දෙන්නෙක්. කොල්ලෙකුයි කෙල්ලෙකුයි, කොල්ල වසයිලු මහා එකාටත් වඩා. රිදිලා දගලුවොත් බනිනවලු හොදට. කෙල්ල ඇගිල්ල නෙවේ අතම දාන්ඩ හදනවලු.

ඔන්න ඕකයි තත්වේ. මුන් හිතන් ඉන්නේ අපි හිගන කමට උන්ගෙන් කාල බිල ඉන්න hospital ආව කියල. සේවාව අන්තිමයි. ඔක්කොටම ඉස්සෙර්ල මුන්ට සමාජයේ හැසිරෙන්න, මිනිසුන්ට කතා කරන්න උගන්නන්න ඕනේ. මහම මහ කාලකන්නි හැත්තක්.

අයෙනම් මම යන්නේ නැ රජයේ ඉස්පිරිතාලෙකට මොනම අමාරුවකටවත්. මේ මගේ පලවෙනි හා අවසන් experience එක gov hospital එක්ක.

උබලත් කීයක් හරි දීල යමන් private hos ලෙඩක් හැදුනොත්. ලේ පුච්චගන් නැතුව පාඩුවේ අවශ්‍ය දේ කරන් අවහැකි.

අනිත් අයට බලන්න bump එකක් දාගෙනම යන්න.
මේම thread එක ලියන්නේ අදික කෝපය හා අනෙකුත් අයගේ දැනගැනීම පිණිස මෙන්ම මෙවන් තත්වයට පත්වූ අහිංසකයන් වෙනුවෙනි.
මාගේ භාර්යාව දැන් සති 38ක ගැබිණි මාතාවක්. අන්තිමට අපි Obstetrician and Gynecologist Dr. කපිල විතානාච්චි ගාවට ගියාම කිව්වා water bag එකේ වතුර අඩුයි හෙටම ගිහින් ඇඩ්මිට් වෙන්න කියල. හෙට බබාව ගම්මු කිව්ව. බබා හම්බෙන්න හිටියේ ජනවාරි.

සති ගානත් සම්පුර්ණ නිසා අසාවෙන් ගියා කියමුකෝ. බබත් ප්‍රශ්නයක් නැතුව උන්න. එත් doctor ත් නැ, nursla සෙට් එක කාලි මෑණියන්ගේ ගෝලයෝ වගේ. මරන් කන්නමයි බලන් ඉන්නේ.

ඇදවල් අපිම හොයාගන්න ඕනේ, පොඩ්ඩ බැරි උනත් බනිනවා. දවසක් තිස්සෙම ඔහේ නිකන් පැත්තකට වෙලා උන්න කියමුකෝ. 
ලෙඩ්ඩු බලන වෙලාව ඉවර උනාම එනවා security කාරයෝ. දකින දකින එකාට බැන බැන එලොනව. උන් වැස්සකටවත් ඉස්ස්කොලෙකට ගිය නැති, අම්මෙක් අප්පෙක් නැති අවජාතකයෝද කොහෙද. මනුස්සයෙකුට කතා කරන්න දන්නෙම නැ. කන පැලෙන්න ගහන්න හිතුණු වෙලාවල් අනන්තයි.

අනික 4n එකක් තියා ගන්නේ දෙන්නෙත් නැ, ෆෝන් තියන් ඉදල අහුඋනොත් බැනුම්. යකෝ ඒක යකාගේ ආන්ඩුවක්නේ

දැන් බලන් ගියාම dr. කපිල උගේ ගාවට එන ඔක්කොම අම්මලට කියල ඇවිත් ඇඩ්මිට් වෙන්න කියල (ජනවාරි මාසේ බබාල හම්බෙන්න ඉන්න අය විතරයි) උන් ඔක්කොම බොරුවට ඉස්පිරිතාලේ.

මට හිතෙන හැටියට මු ජනවාරි මාසේ කොහෙහරි යන්න ඉන්නේ overseas trip එකක් හරි මොකක් හරි. එකයි ඔහොම කරන්නේ.දැන් ප්‍රසුත වේදනාව කෘතිමව ඇති වෙන්න අහවල් එකට ඇඟිලි දදා බෙහෙත් ඇතුල් කරනවා. සමහරුන්ට 5,6 වතාවක් බෙහෙත් දැම්මත් බබාල තාම හම්බෙලා නැ.
එතන doctorsla 4ක් ද කොහෙද ඉන්නව. මහා එකා Dr. කපිල. උ හිතන් ඉන්නේ උට වඩා දන්නා කෙනෙක් නැ කියල. මිනිසුන්ව අම්බානක චාටර් කරලා පිච කරලම දානවා. උගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් හිනා වෙනවා නිකන් "තොපි පොඩි මිනිස්සු, තොපි ඕව අහන්න medical college ගිහින් තියෙනවද?" වගේ. උගේ හිතේ අපි මේ මුකුත් අකුරක් නොදන්න මෝඩ මුසල මි හරක් කියල. වෙලාවක හොද කඩ්ඩෙන් බනින්න හිතෙනවා උගේ ලොකු පාර්ට් බහින්න. දෙවෙනිය lady dr. කෙනෙක්. ඒ dr නම් හොදයිලු රිද්දනේ එහෙම නෑලු. ඊට පස්සේ medical college එකෙන් ආපු training dr.ල දෙන්නෙක්. කොල්ලෙකුයි කෙල්ලෙකුයි, කොල්ල වසයිලු මහා එකාටත් වඩා. රිදිලා දගලුවොත් බනිනවලු හොදට. කෙල්ල ඇගිල්ල නෙවේ අතම දාන්ඩ හදනවලු.

ඔන්න ඕකයි තත්වේ. මුන් හිතන් ඉන්නේ අපි හිගන කමට උන්ගෙන් කාල බිල ඉන්න hospital ආව කියල. සේවාව අන්තිමයි. ඔක්කොටම ඉස්සෙර්ල මුන්ට සමාජයේ හැසිරෙන්න, මිනිසුන්ට කතා කරන්න උගන්නන්න ඕනේ. මහම මහ කාලකන්නි හැත්තක්.

අයෙනම් මම යන්නේ නැ රජයේ ඉස්පිරිතාලෙකට මොනම අමාරුවකටවත්. මේ මගේ පලවෙනි හා අවසන් experience එක gov hospital එක්ක.

උබලත් කීයක් හරි දීල යමන් private hos ලෙඩක් හැදුනොත්. ලේ පුච්චගන් නැතුව පාඩුවේ අවශ්‍ය දේ කරන් අවහැකි.

අනිත් අයට බලන්න bump එකක් දාගෙනම යන්න.
තමන්ගෙ ළමයාගේ පරිස්සම ගැන තාත්ත හැටියට වග කියන්න ඕනේ 