බදුලු මහා රෝහලේ කෙරුවාව - අතිශයින් අස්සික&#353

Status
Not open for further replies.

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ලංකාවෙ රජයෙ රෝහල් වල පොදුවේ තියෙන තත්වයක් තමයි ඕක ... උන්ට අනුව ඔතෙන්ට එන්නෙ සල්ලි නැති ආතක් පාතක් නැති එවුන් ... ඒක හින්ද තමයි ඔහොම කෙනෙහිලිකම් කරන්නෙ ... යන එකත් සිංහල බෞද්ධ දොස්තරත් සිංහල බෞද්ධ ඒත් බලහන් මිනිස්සුන්ට කතා කරන විදිය/ සළකන විදිය

    ඔව් බන්. මුස්ලිම් doctor කෙනෙක් ඉන්නවා. මිනිහ නම් හොදයි. එත් මේ බොදු බල සේනාව කිව්වනේ මිනිහ ගනුන්ට වද සැත්කම් කරනව කියල. ඒක පචයක් ද කොහෙද. ඉතින් man ලගට ගියේ නැ.:baffled::baffled:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මචන් පොඩ්ඩක් තාවකාලිකව කේන්තිය පැත්තකින් තියල බබාවයි අම්මවයි ගැන ටිකක් ඔලුව යොදපන්. පස්සේ ඔය ෆයිල් එක එලියට ගනින්. දැනට ඔය කතන්දරේ external memory එකට දාල save කරපන්. උඹේ වයිෆ්ටත් දරුවාටත් තෙරුවන් සරණයි, සියලු දෙවි ආරක්ෂාව ලැබේවා...

    thanku banz:yes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    mona gon kathawakda ban....enan doctorsla wenna isella unta mental stress control program ekak ugannana one....
    මොලේ අවුට් ගිය මට තෙරෙන ටිකවත් මුන්ට තෙරෙන්නේ නැනේ බන්.. ආන්ඩුවේ ඩොකාලා කෙයා කරන්නේ නැ ලෙඩ්ඩුන්ව, මොකද එකක් සල්ලි ලැබෙන්නේ නැ, අනික මිනිස්සු සාමාන්යෙන් දුප්පත්, අහින්සක ගැමි මිනිස්සු ඔවට යන්නේ, (ජොනො බට්ට උබ එහෙමයි කියලා නෙමෙයි මේ කියන්නේ හරී ) ඊතනදි ඩොකාලට උන් දෙයියන්ට වගේ සලකනවා, එතකොට ඩොකාලා හිතනවා, මුන්ව මරන් කැවත් මුන් මුකුත් කියන්නේ නැ කියලා.. ඔය බැනපු ඩොකා ගාවටම සල්ලි දීලා චැනල් කරන හොස්පිටල් එකකට ගිහින් ඌට බැනපන්, මුකුත් කියන්නේ නැ, ආන්ඩුවේ ඉස්පිරිතාල වල තියන රැස්පොට් උන්ට නැ ගෙවන තැන් වලදි.. බල්ලො පූසො වගේ එවල කට පුක වහගන ඉන්නවා පේශන්ට් කෙනෙක් බැන්නොත්.
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මොලේ අවුට් ගිය මට තෙරෙන ටිකවත් මුන්ට තෙරෙන්නේ නැනේ බන්.. ආන්ඩුවේ ඩොකාලා කෙයා කරන්නේ නැ ලෙඩ්ඩුන්ව, මොකද එකක් සල්ලි ලැබෙන්නේ නැ, අනික මිනිස්සු සාමාන්යෙන් දුප්පත්, අහින්සක ගැමි මිනිස්සු ඔවට යන්නේ, (ජොනො බට්ට උබ එහෙමයි කියලා නෙමෙයි මේ කියන්නේ හරී ) ඊතනදි ඩොකාලට උන් දෙයියන්ට වගේ සලකනවා, එතකොට ඩොකාලා හිතනවා, මුන්ව මරන් කැවත් මුන් මුකුත් කියන්නේ නැ කියලා.. ඔය බැනපු ඩොකා ගාවටම සල්ලි දීලා චැනල් කරන හොස්පිටල් එකකට ගිහින් ඌට බැනපන්, මුකුත් කියන්නේ නැ, ආන්ඩුවේ ඉස්පිරිතාල වල තියන රැස්පොට් උන්ට නැ ගෙවන තැන් වලදි.. බල්ලො පූසො වගේ එවල කට පුක වහගන ඉන්නවා පේශන්ට් කෙනෙක් බැන්නොත්.

    අප්පට සිරි, :rofl::rofl::rofl: උ private කරන තැන nursla ටික උට බුදු බයයි. කපිල sir එනවා කිව්වම රෙද්දේ ගු යනවා උන්ට. private channel කරද්දී මොකක් හරි ඇහුවත් හිනා වෙනවා, මොනවදෝ කුටු කුටු ගගා හිනා වෙනවා. හැමෝම කියනවා ඒ මුගේ හැටි කියල ඒ හින්ද මම වැඩිය ඔලුවට ගන්නේ නැ. එක්කෝ මූට serious mental case ekak have :yes::yes:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ado private yanna epa sali huran kanwa... marenna enakota anduwatama tamai danne... oya machn un ohoma hasirenne ban unta oya leddu balla balla athi wela ban inne api first time giyata un kiyak nam balanwa athidida ekai.... don't mind

    ඔය කතාව ඔහොම්මම මට යාලුවෙක් කිව්වා. එකයි ගියේ. ගියාට පස්සෙනෙ තේරෙන්නේ :rofl::rofl::angry::angry:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    1.නර්ස්ලා සෙකියුරිටිලා කතා කරන විදිය ගැන නම් කමෙන්ට්ස් නැත. බෙහෙත් දාන එක ගැන ඕන නම් කියලා දෙන්නම්

    2.ප්‍රසූත වේදනාව ඇති වෙන්නෙ ගර්භාශයේ බිත්තියේ මාංශපේශි සංකෝචනය වෙනකොට. ඒක වෙන්න ස්වභාවිකව ප්‍රොස්ටග්ලැන්ඩින් කියන රසායන ද්‍රව්‍යය ඕන වෙනවා. බෙහෙත් දානවා කියන්නේ අපි කෘතිමව ප්‍රොස්ටග්ලැන්ඩින් හදන්න උදව් කරන එක. ඕකට දාන බෙහෙත් ජාති 2ක් තියෙනවා. එකක් ISMN මේක දුර්වල ඩ්‍රග් එකක්. සාමාන්‍යයෙන් දවස් 3ක් දානවා. අනිත් බෙහෙත PGE2 මේක පැය 8ක පරතරයක් තියලා පෙති 2ක් දාන්න ඕන. PGE2 කියන්නේ potent ඩ්‍රග් එකක්. ඕක වැඩි වුනොත් Hyperstimulation syndrome කියලා එකක් වෙනවා. නියමිත ප්‍රමාණයට වඩා වැඩියෙන් ගර්භාශයේ බිත්ති සංකෝචනය වෙනවා, එතකොට බබාට ඔක්සිජන් නැති වෙලා බබා මැරෙන්න වුනත් පුලුවන්. ඔය හැමදේම බලන්න ඕන බෙහෙත් දාන්න කලින්
    බලන්න එතකොට 5-6 පාරක් බෙහෙත් දාන්න වෙනවා.එකම බෙහෙත නෙවෙයි උඩින් කියපු බෙහෙත් දෙකම තමයි දාන්නේ
    උඹට තියෙන හදිසියට ලමයි එලියට ගන්න බෑ

    3. ඔය බෙහෙත් දාන්නේ අහවල් එකට තමයි. :D:D ඒකත් දාන්න ඕන posterior Fornix කියලා තැනක් තියෙනවා අන්න එතනට. ඒක තියෙන්නෙ vagina එකේ ටිකක් ඇතුලින්, ඔතනට බෙහෙත් දාන්න නම් කොහොමත් අහවල් එක ඇතුලට රිංගන්න වෙනවා තමයි :rofl::rofl: අනිත් එක බබා හම්බෙනකොට මුලු vagina එකම 10cm dilate වෙනවා. නිකන් ඇඟිලි 2-3ක් දැම්ම කියලා ඕකට මොකුත් වෙන්නේ නෑ. පොඩ්ඩක් රිදෙනවා මොකද බබා හම්බෙන්න ලං වෙනකොට ඒ පැත්තෙ සෙන්සිටිව් ගතිය ටිකක් වැඩියි. ඒක සාමාන්‍යයි. රිදෙනවා කියලා නැලෙව්වොත් හරියට බෙහෙත් දාන්න බෑ. එහෙම වුනොත් ඉතින් වැඩේ අල බතල තමයි

    4. වතුර අඩු නම් වැඩි කල් ඇතුලේ තියා ගත්තොත් බබාට ප්‍රශ්න වෙන්න පුලුවන්. කෝඩ් එක කම්ප්‍රෙස් වෙලා, බබාට ඔක්සිජන් නැතුව මැරෙන්න පුලුවන්, මූන අත පය තද වෙලා විකෘති වෙන්න පුලුවන්. බබාගේ වර්ධනය අඩාල වෙන්න පුලුවන්, ඇතුලෙදිම බබා මැරෙන්න පුලුවන්. උඹේ පණ්ඩිතකම් අහලා ජනවාරි වල බබා හම්බෙනකන් හිටියොත් බඩුම තමයි

    5. අහවල් වැඩේ කරලා නෝනව ප්‍රෙග්නන්ට් කරා කියලා, බබාලා හම්බෙන විදිය ගැන දැනුම උඹට පහල වෙන්නේ නෑ. :baffled::baffled: කිසිම VOG කෙනෙක් තමංගෙන් ප්‍රතිකාර ගන්න පේශන්ට් කෙනෙක්ගේ ලමයෙක් මැරෙන්න දෙන්නේ නෑ. කොහොමත් අනිත් ලෙඩ්ඩුන්ට වඩා පරිස්සමින් තමයි ප්‍රෙග්නන්ට් අයට සලකන්නේ

    6. ආණ්ඩුවේ ඉස්පිරිතාල වල ඉඩ පහසුකම් අඩුයි. අමාරු ලෙඩාට තමයි වැඩි priority එක.අම්මට ප්‍රෙශර් තියෙනවා නම්, දියවැඩියාව නම්, වෝටර් බෑග් එක කැඩිලා නම් , බ්ලීඩ් වෙනවා නම් එයාලට තමයි මුලින්ම ඇඳවල් දෙන්නේ.

    7. වෙලාව ඉවර වුනාම වෝඩ් එකෙන් එලියට යන එක උඹේ යුතුකම. උඹ එතනට වෙලා ඉන්නකොට වෝඩ් එකේ වැඩ කරන්න බෑ, බෙහෙත් දෙන්න බෑ බෙහෙත් දාන්න බෑ. උඹ වැඩිහිටියෙක් නේද? වෙලාව 1 නම් , කවුරු හරි ඇවිත් මතක් කරලා දෙන්න ඕන නෑ නේ දැන් යන්න කියලා.

    8. මීට වඩා සැප පහසුකම් ඕන නම් ලක්ශ 2ක් විතර වියදම් කරලා ප්‍රයිවට් හොස්පි එකකට යන්න පුලුවන් නම් යන්න. :rolleyes::rolleyes: පස්සේ ඩොක්කුන්ටම බනින්න PP කරනවා, සල්ලි ගරනවා කියලා. ඒවට උඩගෙඩි දෙන්නෙත් මිනිස්සුමයි

    9. පුලුවන් නම් ඩොක්කු කරන සේවය appreciate කරන්න. උඹම කිව්වා වෝඩ් එකට ඉන්නෙ ඩොක්ස්ලා 4යි කියලා. ඩොක්ස්ලා 4න් වෝඩ් එකක් අදින්න පට්ට අමාරුයි. Intern HOලා දෙන්නට මාරුවෙන් මාරුවට නයිට් ඩියුටි කරන්න වෙනවා, හැමදාම දවල් ඩියුටිත් තියෙනවා. නිවාඩුවක් ගන්න බෑ. පුලුවන් නම් ඒ මිනිස්සුන්ගෙ පැත්තෙනුත් හිතලා, වචනෙකින් හරි ඒ මිනිස්සු කරන සේවය අගය කරන්න. ලෝකේ වෙන රටවල් වල 1:14 -1:20 අනුපාතෙට සැලරි ගන්න සතියට පැය 40 ශිෆ්ට් එක කරන ඩොක්කු එක්ක බැලුවම අපේ ඩොක්කු සතියට පැය 100 විතර මාසෙට 33000 පඩියට කරන සේවය ඇත්තටම වටිනවා
     
    Last edited:
    • Like
    Reactions: amila_perera

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ඔවානම් රජයේ හොස්පිටල් වල සාමාන්‍ය දේවල් වෙන්න ඇති.අපේ පොඩි එකා හම්බෙන්න නතර කලේ මොනරාගල සිරිගල හොස්පිටල් එකේ.(wife ගේ ගම මොනරාගල )හැම අම්ම කෙනෙකුටම වගේ ඔය බෙහෙත් දීලා බබාල හම්බ වෙන එක ඉක්මන් කරනවා.අම්මලා එක ඇඳේ දෙන්න ගානේ හිටියා ඒ දවස් වල.රැට ඉන්න බැහැ මදුරුවෝ.බබාලට විෂ බිජ ගිහින් සති ගණන් ඉන්නවා.එත් වැඩ කරන අයනම් ගොඩක් හොඳය්.පහසුකම්නම් අන්ටතිමය් දැන්නම් කොහොමද දන්නේ නැහැ.මම ගියේ අවරුදු 3කට කලින්
     
    Last edited:

    white lion

    Member
    Sep 8, 2013
    885
    98
    0
    kandy
    අපෝ ඔය මල ජරා තැන් වලට ගෑනිව ගෙනියන්න එපා. තැන් ගැන නං දන්නෙ නෑ කොහේ හරි ප්‍රයිවට් තැනක ඇඩ්මිට් කරවපන් :P තමන්ගෙ ළමයාගේ පරිස්සම ගැන තාත්ත හැටියට වග කියන්න ඕනේ :oo:

    :angry::angry::angry:
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    මම හිතුවේ සිරිපාලයා ඉන්නකොට බදුල්ලේ හොස්පිටල් ටික ටෝයියට හැදුවා කියලා. බැලුවම කොටා වැඩක් කොරලම නැහැනේ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බින්දු;16057300 said:

    8. මීට වඩා සැප පහසුකම් ඕන නම් ලක්ශ 2ක් විතර වියදම් කරලා ප්‍රයිවට් හොස්පි එකකට යන්න පුලුවන් නම් යන්න. :rolleyes::rolleyes: පස්සේ ඩොක්කුන්ටම බනින්න PP කරනවා, සල්ලි ගරනවා කියලා. ඒවට උඩගෙඩි දෙන්නෙත් මිනිස්සුමයි

    අම්මට සිරි...... කොහොමද ඒක........ අන්තිමට PP කරන එ‍කත් අපේ පිටින් යවන්නේ....... ලොල් 70 වයි........

    බින්දු;16057300 said:

    9. පුලුවන් නම් ඩොක්කු කරන සේවය appreciate කරන්න. උඹම කිව්වා වෝඩ් එකට ඉන්නෙ ඩොක්ස්ලා 4යි කියලා. ඩොක්ස්ලා 4න් වෝඩ් එකක් අදින්න පට්ට අමාරුයි. Intern HOලා දෙන්නට මාරුවෙන් මාරුවට නයිට් ඩියුටි කරන්න වෙනවා, හැමදාම දවල් ඩියුටිත් තියෙනවා. නිවාඩුවක් ගන්න බෑ. පුලුවන් නම් ඒ මිනිස්සුන්ගෙ පැත්තෙනුත් හිතලා, වචනෙකින් හරි ඒ මිනිස්සු කරන සේවය අගය කරන්න. ලෝකේ වෙන රටවල් වල 1:14 -1:20 අනුපාතෙට සැලරි ගන්න සතියට පැය 40 ශිෆ්ට් එක කරන ඩොක්කු එක්ක බැලුවම අපේ ඩොක්කු සතියට පැය 100 විතර මාසෙට 33000 පඩියට කරන සේවය ඇත්තටම වටිනවා

    රටේ ඉන්න දොස්තරලා ගාන තීරණය කරන්නේ වෛද්‍ය සභාව. උන් දොස්තර ඩිමාන්ඩ් එක වැඩි කරගන්න දොස්තරලා අ‍ඩුවෙන් රෙජිස්ටර් කරන එකකටත් අපිද වැරදි?

    අනික මාසෙට 33000? ඕක තමා බේසික් එක. ඔයිට අමතරව තව දීමනා, කාර් පර්මිට්...... උඹ හිතන්නේ අපි තොත්ත බබ්බු කියලද?
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,108
    9,858
    113
    එක තැනක නෑ

    ඌ ආර්ට් වගේ කරලා තියන්නේ. හොඳට ලියලා තියනවා. :yes: :yes:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    අම්මට සිරි...... කොහොමද ඒක........ අන්තිමට PP කරන එ‍කත් අපේ පිටින් යවන්නේ....... ලොල් 70 වයි........

    රටේ ඉන්න දොස්තරලා ගාන තීරණය කරන්නේ වෛද්‍ය සභාව. උන් දොස්තර ඩිමාන්ඩ් එක වැඩි කරගන්න දොස්තරලා අ‍ඩුවෙන් රෙජිස්ටර් කරන එකකටත් අපිද වැරදි?

    අනික මාසෙට 33000? ඕක තමා බේසික් එක. ඔයිට අමතරව තව දීමනා, කාර් පර්මිට්...... උඹ හිතන්නේ අපි තොත්ත බබ්බු කියලද?

    1.:D:D මෝඩකම පෙන්නන්න එපා බන්. PP එපා කියල රජ ටෝක් දෙන එවුන්මයි වැඩිපුර PP වලට යන්නේ. :rofl::rofl: පෝලිමක ඉන්න පුරුදු නෑ, පොඩ්ඩක් කට්ට කන්න බෑ, ආන්ඬුවේ ඉස්පිරිතාල පොශ් මදි රටේ නැති හේතු :rolleyes::rolleyes: උඹ ඉස්පිරිතාලෙකින් එක පාරක් හරි බෙහෙත් අරන් තියෙද

    2. :rofl::rofl: වෛද්‍ය සභාව මොනා කරන්නද සෞඛ්‍ය අමාත‍යංශෙං කරන දේවල් වලට. ඩොක්කු පැටව් ගස්සලා ජොබ් දෙන්න ලංකාවේ බෑ. ආණ්ඩුවට සල්ලි නෑ(ලු) :D:D

    3. සැලරි ගැනත් නොදන්න බයිලා ගහන්න එපා බන්. :baffled::baffled: Intern HO කෙනෙක්ගෙ පඩිය 33000. දීමනා නැත. පර්මිට් නැත. කොන්සෙක්ගෙ පඩිය average 60 000 ටෙලිෆෝන් ඇන්ඩ් ඉන්ටර්නෙට් වලට 6000ක් හම්බෙනවා. :baffled::baffled::baffled: කාර් පර්මිට් හම්බෙන්නෙ අවුරුදු 5කට එකයි. උඹලා හිතං ඉන්නේ ඩොකෙක් වුනාම හතරමහ නිධානේ පහල වෙනවා කියලද :D:D

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,108
    9,858
    113
    එක තැනක නෑ
    බින්දු;16057300 said:
    1.නර්ස්ලා සෙකියුරිටිලා කතා කරන විදිය ගැන නම් කමෙන්ට්ස් නැත. බෙහෙත් දාන එක ගැන ඕන නම් කියලා දෙන්නම්

    2.ප්‍රසූත වේදනාව ඇති වෙන්නෙ ගර්භාශයේ බිත්තියේ මාංශපේශි සංකෝචනය වෙනකොට. ඒක වෙන්න ස්වභාවිකව ප්‍රොස්ටග්ලැන්ඩින් කියන රසායන ද්‍රව්‍යය ඕන වෙනවා. බෙහෙත් දානවා කියන්නේ අපි කෘතිමව ප්‍රොස්ටග්ලැන්ඩින් හදන්න උදව් කරන එක. ඕකට දාන බෙහෙත් ජාති 2ක් තියෙනවා. එකක් ISMN මේක දුර්වල ඩ්‍රග් එකක්. සාමාන්‍යයෙන් දවස් 3ක් දානවා. අනිත් බෙහෙත PGE2 මේක පැය 8ක පරතරයක් තියලා පෙති 2ක් දාන්න ඕන. PGE2 කියන්නේ potent ඩ්‍රග් එකක්. ඕක වැඩි වුනොත් Hyperstimulation syndrome කියලා එකක් වෙනවා. නියමිත ප්‍රමාණයට වඩා වැඩියෙන් ගර්භාශයේ බිත්ති සංකෝචනය වෙනවා, එතකොට බබාට ඔක්සිජන් නැති වෙලා බබා මැරෙන්න වුනත් පුලුවන්. ඔය හැමදේම බලන්න ඕන බෙහෙත් දාන්න කලින්
    බලන්න එතකොට 5-6 පාරක් බෙහෙත් දාන්න වෙනවා.එකම බෙහෙත නෙවෙයි උඩින් කියපු බෙහෙත් දෙකම තමයි දාන්නේ
    උඹට තියෙන හදිසියට ලමයි එලියට ගන්න බෑ

    3. ඔය බෙහෙත් දාන්නේ අහවල් එකට තමයි. :D:D ඒකත් දාන්න ඕන posterior Fornix කියලා තැනක් තියෙනවා අන්න එතනට. ඒක තියෙන්නෙ vagina එකේ ටිකක් ඇතුලින්, ඔතනට බෙහෙත් දාන්න නම් කොහොමත් අහවල් එක ඇතුලට රිංගන්න වෙනවා තමයි :rofl::rofl: අනිත් එක බබා හම්බෙනකොට මුලු vagina එකම 10cm dilate වෙනවා. නිකන් ඇඟිලි 2-3ක් දැම්ම කියලා ඕකට මොකුත් වෙන්නේ නෑ. පොඩ්ඩක් රිදෙනවා මොකද බබා හම්බෙන්න ලං වෙනකොට ඒ පැත්තෙ සෙන්සිටිව් ගතිය ටිකක් වැඩියි. ඒක සාමාන්‍යයි. රිදෙනවා කියලා නැලෙව්වොත් හරියට බෙහෙත් දාන්න බෑ. එහෙම වුනොත් ඉතින් වැඩේ අල බතල තමයි

    4. වතුර අඩු නම් වැඩි කල් ඇතුලේ තියා ගත්තොත් බබාට ප්‍රශ්න වෙන්න පුලුවන්. කෝඩ් එක කම්ප්‍රෙස් වෙලා, බබාට ඔක්සිජන් නැතුව මැරෙන්න පුලුවන්, මූන අත පය තද වෙලා විකෘති වෙන්න පුලුවන්. බබාගේ වර්ධනය අඩාල වෙන්න පුලුවන්, ඇතුලෙදිම බබා මැරෙන්න පුලුවන්. උඹේ පණ්ඩිතකම් අහලා ජනවාරි වල බබා හම්බෙනකන් හිටියොත් බඩුම තමයි

    5. අහවල් වැඩේ කරලා නෝනව ප්‍රෙග්නන්ට් කරා කියලා, බබාලා හම්බෙන විදිය ගැන දැනුම උඹට පහල වෙන්නේ නෑ. :baffled::baffled: කිසිම VOG කෙනෙක් තමංගෙන් ප්‍රතිකාර ගන්න පේශන්ට් කෙනෙක්ගේ ලමයෙක් මැරෙන්න දෙන්නේ නෑ. කොහොමත් අනිත් ලෙඩ්ඩුන්ට වඩා පරිස්සමින් තමයි ප්‍රෙග්නන්ට් අයට සලකන්නේ

    6. ආණ්ඩුවේ ඉස්පිරිතාල වල ඉඩ පහසුකම් අඩුයි. අමාරු ලෙඩාට තමයි වැඩි priority එක.අම්මට ප්‍රෙශර් තියෙනවා නම්, දියවැඩියාව නම්, වෝටර් බෑග් එක කැඩිලා නම් , බ්ලීඩ් වෙනවා නම් එයාලට තමයි මුලින්ම ඇඳවල් දෙන්නේ.

    7. වෙලාව ඉවර වුනාම වෝඩ් එකෙන් එලියට යන එක උඹේ යුතුකම. උඹ එතනට වෙලා ඉන්නකොට වෝඩ් එකේ වැඩ කරන්න බෑ, බෙහෙත් දෙන්න බෑ බෙහෙත් දාන්න බෑ. උඹ වැඩිහිටියෙක් නේද? වෙලාව 1 නම් , කවුරු හරි ඇවිත් මතක් කරලා දෙන්න ඕන නෑ නේ දැන් යන්න කියලා.

    8. මීට වඩා සැප පහසුකම් ඕන නම් ලක්ශ 2ක් විතර වියදම් කරලා ප්‍රයිවට් හොස්පි එකකට යන්න පුලුවන් නම් යන්න. :rolleyes::rolleyes: පස්සේ ඩොක්කුන්ටම බනින්න PP කරනවා, සල්ලි ගරනවා කියලා. ඒවට උඩගෙඩි දෙන්නෙත් මිනිස්සුමයි

    9. පුලුවන් නම් ඩොක්කු කරන සේවය appreciate කරන්න. උඹම කිව්වා වෝඩ් එකට ඉන්නෙ ඩොක්ස්ලා 4යි කියලා. ඩොක්ස්ලා 4න් වෝඩ් එකක් අදින්න පට්ට අමාරුයි. Intern HOලා දෙන්නට මාරුවෙන් මාරුවට නයිට් ඩියුටි කරන්න වෙනවා, හැමදාම දවල් ඩියුටිත් තියෙනවා. නිවාඩුවක් ගන්න බෑ. පුලුවන් නම් ඒ මිනිස්සුන්ගෙ පැත්තෙනුත් හිතලා, වචනෙකින් හරි ඒ මිනිස්සු කරන සේවය අගය කරන්න. ලෝකේ වෙන රටවල් වල 1:14 -1:20 අනුපාතෙට සැලරි ගන්න සතියට පැය 40 ශිෆ්ට් එක කරන ඩොක්කු එක්ක බැලුවම අපේ ඩොක්කු සතියට පැය 100 විතර මාසෙට 33000 පඩියට කරන සේවය ඇත්තටම වටිනවා

    උඹ කියන කතාව ඇත්ත ඇති, එත් මෙතන ඉන්න ඩොකා උඹ කියන වර්ගයේ මානවයෙක් නෙමෙයිලු බන්. එකයි කෙස් එක :rolleyes: :rolleyes:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    උඹ කියන කතාව ඇත්ත ඇති, එත් මෙතන ඉන්න ඩොකා උඹ කියන වර්ගයේ මානවයෙක් නෙමෙයිලු බන්. එකයි කෙස් එක :rolleyes: :rolleyes:

    මම කරේ පොර අර 5-6 පාරක් බෙහෙත් දානවා, බෙඩ්ස් නෑ , වෙලාව ඉවර වුනාම යවනවා, ඇයි ඉක්මනට බබාව ගන්නේ කියන දේවල් වලට හේතු පැහැදිලි කරපු එක :rolleyes::rolleyes:
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මචං අපේ අම්මට මට කලින් නිවුන් පිරිමි දරුවෝ දෙන්නෙක් හම්බවෙන්න ඉඳලා...අමාරු වෙලා ඇඩ්මිට් කරාට පස්සේ දොක්ට්‍ර්සලා නෑ ...මේක වෙලා තියෙන්නෙ 1982 විතර ගාල්ල මහමෝදර ඉස්පිරිතාලේ
    පස්සේ බලනකොට ඩොක්ට්‍ර්සලා එදා ස්ට්‍රයික් එකක්ලු ....නර්ස්ලා කිහිපදෙනෙක් ඉඳලා තියෙන්නේ...ඩොක්ටර් කෙනෙකුට ඉඳලා තියෙන්නේ ට්‍රේනිං ඉන්න medical student කෙනෙක්.
    නිවුන් දරු උපතක් කියන්නෙ සංකීර්ණ ඔපරේෂන් එකක්...මිනිහට ඒක කරගන්න පුළුවන් වෙලා නෑ...කොල්ලෝ දෙන්නම ඉපදුනු හැටිය නැති වෙලා...අපේ අම්ම අදටත් දුක් වෙනවා...
    ඔන්න ඕකයි තත්වේ සමහර ආණ්ඩුවේ ඉස්පිරිතාලවල...
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    ඔය වාට්ටුව ගැන නම් කියන්න මන් දන්නේ නැ
    මන් අතපය කාදැන් ඉන්න වාට්ටුවේ (24)
    උන් නං එල සෙට් එකක් හිටියේ.මිනිස්සුන්ට නියමෙට උදව්කරා ඩොක්ටර්ස්ලත් හොදයි ෆන් සෙට් එකක් හිටියේ.ඕන දෙයක් අහන්න පුළුවන්
    හැබැයි අහන විදියක් තියෙනව ඕන එකක්
    සිකියුරිටිකාරයෝ ගැනනම් කතා කරලා වැඩක් නැ චටෙර්ම ජාතියක් උන්.මගේ යාලුවෝ එහෙම ෆුල් ගේම ඉල්ලන් හිටියේ උන් එක්ක

    දැන් මාස 3කත කලිනුත් මන් බදුලු හොස්පිටල් හිටිය ඔපටෙර් කරලා එසරෙත් හිටිය නුර්ස් ලා අවුලක් උනේ නැ
    හැබැයි 4න් පාවිච්චිය චර්ග්ජ් කිරිලි බැ හොස්පිටල් එක අස්සේ
    (ශේප් එකේ යුස් කරන්න පුළුවන් ඉතින්)

    උබට වෙච්චදේ දුකයි ඉතින් හැමෝම එක වගේ නැ නේ බන්.එක එක මානසිකත්වවල ඉන්න එවුන් නේ අහුවෙන්නේ :(

    Status
    Not open for further replies.