බදුලු මහා රෝහලේ කෙරුවාව - අතිශයින් අස්සික&#353

Status
Not open for further replies.

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බින්දු;16057436 said:


    1.:D:D මෝඩකම පෙන්නන්න එපා බන්. PP එපා කියල රජ ටෝක් දෙන එවුන්මයි වැඩිපුර PP වලට යන්නේ. :rofl::rofl: පෝලිමක ඉන්න පුරුදු නෑ, පොඩ්ඩක් කට්ට කන්න බෑ, ආන්ඬුවේ ඉස්පිරිතාල පොශ් මදි රටේ නැති හේතු :rolleyes::rolleyes: උඹ ඉස්පිරිතාලෙකින් එක පාරක් හරි බෙහෙත් අරන් තියෙද


    කවුරැවත් කාටවත්
    PP කරන්න එපා කියන්නේ නෑ. මෙතන තියන්නේ පිනට ඉගෙන ගෙන ආන්ඩුවේ ඉස්පිරිත‍ාල වල මිනිස්සුන්ට බලු බැනුම් බැනල PP එකේදි සල්ලි තියන උන් ඉස්සරහ දෙකට නැමෙන දොස්තරල ගැන.

    අනික ඉස්පිරිතාල පොශ්ද නැද්ද නෙමේ ප්‍රශ්නෙ ඉස්පිරිතාලේන් දෙන සර්විස් එක. සර්විස් එක හොද වෙන්න ඉස්පිරිතාලෙට හැම පහසුකමක්ම තියෙන්න ඕන නෑ.

    කට්ට කන එක ගැනත් එච්චරයි කියන්න තියෙන්නේ. මිනිස්සු අතපල්ලන් වැටුනු උන් නෙමේනෙ කට්ට කන්න. දුප්පත් එකා උනත් කැමති ඉක්මනට තමන්ගෙ වැ‍ඩේ ඉවර කරන් ගෙදර යන්න. එහෙම නැතුව මේ කැම්පස් ගිය උ‍න්ගෙ රැස් බලන්න නෙමේ.



    බින්දු;16057436 said:

    2. :rofl::rofl: වෛද්‍ය සභාව මොනා කරන්නද සෞඛ්‍ය අමාත‍යංශෙං කරන දේවල් වලට. ඩොක්කු පැටව් ගස්සලා ජොබ් දෙන්න ලංකාවේ බෑ. ආණ්ඩුවට සල්ලි නෑ(ලු) :D:D


    අනේ බොල දැන ගනින් ලන්කාවේ තියන්නේ දොස්තරල හිගයක්. ඔය ‍වෛද්‍ය සභාව තමයි අවුරැද්දකට පිටවෙන දොස්තරල ගාන ලිම්ට් කරල දොස්තරලට තියෙන ඩිමාන්ඩ් එක නග්ගල තියෙන්නේ.

    ඕක ආන්ඩුවේ වැරැද්දක්නන් අන්ත් ෆීල්ඩ් වලත් තියෙන්න එපෑ ඕවගේ හිගයක්.



    බින්දු;16057436 said:

    3. සැලරි ගැනත් නොදන්න බයිලා ගහන්න එපා බන්. :baffled::baffled: Intern HO කෙනෙක්ගෙ පඩිය 33000. දීමනා නැත. පර්මිට් නැත. කොන්සෙක්ගෙ පඩිය average 60 000 ටෙලිෆෝන් ඇන්ඩ් ඉන්ටර්නෙට් වලට 6000ක් හම්බෙනවා. :baffled::baffled::baffled: කාර් පර්මිට් හම්බෙන්නෙ අවුරුදු 5කට එකයි. උඹලා හිතං ඉන්නේ ඩොකෙක් වුනාම හතරමහ නිධානේ පහල වෙනවා කියලද :D:D


    ඉතින් ඉන්ටර්න් පඩිය මදිද?

    අනිත් ඩෙ‍ාකාලටත් එව්වර තමා මුලික ප‍‍ඩිය අඩු උනාට දීමනා එක්ක එකතු වෙලා එනකොට හොද පඩියක් ලැබෙනවා. අනික පර්මිට් එකෙන්ම කොව්වර ලාබද.

    දොස්තරල‍ා පඩිය ගැනම හිතන එකෙන් පේනවා උන්ගෙ අතින් වෙන සේවාවෙ තත්වෙ! :rofl::rofl::rofl::rofl:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔය වාට්ටුව ගැන නම් කියන්න මන් දන්නේ නැ
    මන් අතපය කාදැන් ඉන්න වාට්ටුවේ (24)
    උන් නං එල සෙට් එකක් හිටියේ.මිනිස්සුන්ට නියමෙට උදව්කරා ඩොක්ටර්ස්ලත් හොදයි ෆන් සෙට් එකක් හිටියේ.ඕන දෙයක් අහන්න පුළුවන්
    හැබැයි අහන විදියක් තියෙනව ඕන එකක්
    සිකියුරිටිකාරයෝ ගැනනම් කතා කරලා වැඩක් නැ චටෙර්ම ජාතියක් උන්.මගේ යාලුවෝ එහෙම ෆුල් ගේම ඉල්ලන් හිටියේ උන් එක්ක

    දැන් මාස 3කත කලිනුත් මන් බදුලු හොස්පිටල් හිටිය ඔපටෙර් කරලා එසරෙත් හිටිය නුර්ස් ලා අවුලක් උනේ නැ
    හැබැයි 4න් පාවිච්චිය චර්ග්ජ් කිරිලි බැ හොස්පිටල් එක අස්සේ
    (ශේප් එකේ යුස් කරන්න පුළුවන් ඉතින්)

    උබට වෙච්චදේ දුකයි ඉතින් හැමෝම එක වගේ නැ නේ බන්.එක එක මානසිකත්වවල ඉන්න එවුන් නේ අහුවෙන්නේ :(


    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    කවුරැවත් කාටවත් PP කරන්න එපා කියන්නේ නෑ. මෙතන තියන්නේ පිනට ඉගෙන ගෙන ආන්ඩුවේ ඉස්පිරිත‍ාල වල මිනිස්සුන්ට බලු බැනුම් බැනල PP එකේදි සල්ලි තියන උන් ඉස්සරහ දෙකට නැමෙන දොස්තරල ගැන.


    :D:D කවුරුවත් පිනට ඉගෙන ගන්නේ නෑ. කැම්පස් යන්න බැරි වුනා කියලා ගියපු එකාට බණින එකෙන්ම තේරෙනවා උඹ මොන වගේ එකෙක්ද කියලා :rofl::rofl: උඹටත් හරියට ඉගෙන ගන්න පුලුවන් වුනා නම් හොද රිසල්ට් එකක් අරන් පිනට ඉගෙන ගන්න තිබුනා :rofl::rofl:

    අනික ඉස්පිරිතාල පොශ්ද නැද්ද නෙමේ ප්‍රශ්නෙ ඉස්පිරිතාලේන් දෙන සර්විස් එක. සර්විස් එක හොද වෙන්න ඉස්පිරිතාලෙට හැම පහසුකමක්ම තියෙන්න ඕන නෑ.


    ඉස්පිරිතාලවලට පහසුකම් දෙන්න ඩොක්ටර්ස්ලට බෑ. ඒවා ආණ්ඩුවත් එක්ක බලාගන්න

    කට්ට කන එක ගැනත් එච්චරයි කියන්න තියෙන්නේ. මිනිස්සු අතපල්ලන් වැටුනු උන් නෙමේනෙ කට්ට කන්න. දුප්පත් එකා උනත් කැමති ඉක්මනට තමන්ගෙ වැ‍ඩේ ඉවර කරන් ගෙදර යන්න. එහෙම නැතුව මේ කැම්පස් ගිය උ‍න්ගෙ රැස් බලන්න නෙමේ.


    උඹට මාර හීන මානයක් තියෙනවා නේද කැම්පස් යන්න බැරි වුන එක ගැන :D:D ඉස්පිරිතාලෙක මුල් තැන දෙන්නෙ අමාරු ලෙඩ්ඩුන්ට. අනිත් අයට පෝලිමේ තමන්ගේ වාරේ එනකන් ඉන්න වෙනවා. උඹට ඒක අමාරු නම් කරන්න දෙයක් නෑ. උඹට කලින් වැඩේ කරගන්න ඕන නම් කලින් එන්න. උඹ චැනල් එකක් දැම්මත් මුලින් දැම්මොත් තමයි මුල් හරියෙං අංක හම්බෙන්නේ, ලෝඩ් පකීර් කියලා හිතාගෙන මුලිං නම්බර් ඉල්ලුවට දෙන්නේ නෑ නේ :P:P



    අනේ බොල දැන ගනින් ලන්කාවේ තියන්නේ දොස්තරල හිගයක්. ඔය ‍වෛද්‍ය සභාව තමයි අවුරැද්දකට පිටවෙන දොස්තරල ගාන ලිම්ට් කරල දොස්තරලට තියෙන ඩිමාන්ඩ් එක නග්ගල තියෙන්නේ.



    නොදන්න දේවල් කතා කරලා විහින් මෝඩකම පෙන්නන්න එපා. :baffled::baffled: ලංකාවේ ජනගහණය ඩොක් අනුපාතේ බැලුවම ඒක 1:500 විතර. ඕක තමයි ලෝකේ පිලිගත්ත අනුපාතේ. ලංකාවේ ඩොක්කු අඩු නෑ, වෙලා තියෙන්නේ ඩොක්කු ඩිස්ට්‍රිබියුට් වෙලා තියෙන විදිය වැරදියි. :oo::oo:


    ඕක ආන්ඩුවේ වැරැද්දක්නන් අන්ත් ෆීල්ඩ් වලත් තියෙන්න එපෑ ඕවගේ හිගයක්.


    :P නොදන්න කතා කියවලා 7 පොලෝ ගාගන්න එපා. හොයලා බලපිය ගුරුවරු ගැන, නර්සිං ස්ටාෆ් එක ගැන :rofl::rofl: ඒ ෆීල්ඩ් වලත් අඩු පාඩු තියෙනවා :D:D ඒකෙත් වැරැද්ද වෛද්‍ය සභාවේ වෙන්න ඇති


    ඉතින් ඉන්ටර්න් පඩිය මදිද?

    අනිත් ඩෙ‍ාකාලටත් එව්වර තමා මුලික ප‍‍ඩිය අඩු උනාට දීමනා එක්ක එකතු වෙලා එනකොට හොද පඩියක් ලැබෙනවා. අනික පර්මිට් එකෙන්ම කොව්වර ලාබද.



    මදි තමයි. අපිට වඩා සෞඛ්ය සේවය චාටර් රටකත් මීට වඩා පඩි හම්බෙනවා.
    මනුස්සයෙක්ගෙන් හොඳ සේවයක් ගන්න නම් ඒ මනුස්සයා තමංගේ රස්සාව ගැන තෘප්තිමත් වෙන්න ඕන :oo::oo: අනිත් එක පර්මිට් එක කියන්නේ 4 මහ නිධානෙද?? :D:D එලකිරි එකේම ත්‍රෙඩ් ඇති බලපන් පර්මිට් එකක් යන්නේ කීයටද කියලා :D:D ලක්ශ 8-10 :P:P මාර ලාබයි
    අනිත් එක උඹ ඔය කියන දීමනා මොනාද කියපන්කෝ. මටත් ආසයි මේ උඹ විතරක් දන්න අනිත් මිනිස්සු නොදන්න හොර දීමනා මොනාද කියලා දැනගන්න


    දොස්තරල‍ා පඩිය ගැනම හිතන එකෙන් පේනවා උන්ගෙ අතින් වෙන සේවාවෙ තත්වෙ! :rofl::rofl::rofl::rofl:


    උඹ සතියට පැය කීයක් වැඩ කරනවද?? ( රස්සාවක් තියෙනවා නම් :rolleyes::rofl: ) සතියකට පැය 100කට වඩා වැඩ කරන, ගොඩක් වෙලාවට දවසක් ඇර දවසක් රෑ එලිවෙනකන් වෝඩ් එකේ ලෙඩ්ඩු බල බල ඉන්න හරි හමන් නිවාඩුවක් නැතුව, කන්න බොන්න වෙලාවක් නැතුව, consultant , Senior Registar, Registar ගෙන් අවලාද ඇනුම් බැනුම් අහගෙන , නර්ස්ලගේ, ඇටෙන්ඩන්ලගේ වලි ජල්තර බේරගෙන, ලෙඩ්ඩු, ලෙඩ්ඩු බලන්න එන මිනිස්සුංගෙන් කුණු කතා අහගෙන, උඹ වගේ මෙලෝ දෙයක් නොදන්න එවුංගේ ටෝක් අහගෙන උං කරන සේවයට පඩි වැඩි වෙන්න ඕන තමයි :rofl::rofl::rofl:

     

    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    uba me wage pora talk denda ati hospital eketh. etakota one tanak aul wenawa bn badulle PVT ekakta giyanam ubata oita wada duk wenda wei bns. badulla hospital eke pahasukam adui kiyala ubta terunnedda e unath docala/nursela ube wede krla dunnedda. pvt three dys bil eka 3/4lks wage bn(A/C, room service charges surgery ekata wada wadi) eth responsibility nehe ube bill eka keeyada lol... wada wadi unama thada wenawa bn one ekekta ube wife witarada etana hitiye ... PVT yanawnm hoda ekekta ynta one lanka hospital hoda central ekt ela newworld best :D , genrl hospital superior
    bydaway uba lnkawata awe lagadi neh
     

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    අලුත ඉපදුන නොදරුවෙක් නිසා, කිසි සේත් විහිලු නොකරමි.. මචන්, සිරාවටම ආන්ඩුවේ හොස්පිටල් වලට යන්න එපා සල්ලි චුට්ටක් හරි අමාරුවෙන් හරි හොයාගෙන ගෙවන වාට්ටුවකට යමන්..

    ලේඩි රිච්වේ හරි ලන්කා හොස්පිටල් හරි හොදයි..

    :yes::yes:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    peradeniye teaching hostpital eke baba hammuvenna giya mother kenkuta muslim lady doctor kenek size ekak dala , Mother hospital eken out unama kandy HELA URUMAYE office ekata complaint karala, Hela urumayen hospital eka idiriyata avilla , Hostpital chief doctor avama siddhiya chief doctor ta complaint karala , Ministry eken Muslim lady doctor viruddhava inquiry ekak kala. Docotr lath law ekata yatath . Aka nisa doctors la nurses la pissu kelinakota police walata complaint karala courts walin action ekak ganna puluwan samahara pissu doctors la nurses lata viruddhava.
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Samahara doctors la nurses la hithanne unta salary eka denne government eke money kiyala. A money Ahinsaka people la gen government eka aya kara ganna direct and indirect income tax money. Doctors la nurses la igena gattheth people lage income tax money walin. Aka nisa Doctors la nurses la Pene puppanna epa ahinsaka Mahajanathawata.
     
    Last edited:

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    pissu honda eka. mamath haliela. honda welwata mage wife nugegoda nisa aya admit une jayawardanapura. deviyane kiyala kisi karadarayak nathuwa baba labila dawasin gedara awa..
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    pissu honda eka. mamath haliela. honda welwata mage wife nugegoda nisa aya admit une jayawardanapura. deviyane kiyala kisi karadarayak nathuwa baba labila dawasin gedara awa..

    maath ohe thamai machan,wife ge amma leda wela colombo general nawatthuwa,hariyata behethak na adak na,leda maruna gaanata daala hitiye,ita passe un kiribathgoda ewwa leda marenawa colombo thiyan ba anith ayata ida ona kiyala,nawaloka damma,dan e amma hodata innawa
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    uba me wage pora talk denda ati hospital eketh. etakota one tanak aul wenawa bn badulle PVT ekakta giyanam ubata oita wada duk wenda wei bns. badulla hospital eke pahasukam adui kiyala ubta terunnedda e unath docala/nursela ube wede krla dunnedda. pvt three dys bil eka 3/4lks wage bn(A/C, room service charges surgery ekata wada wadi) eth responsibility nehe ube bill eka keeyada lol... wada wadi unama thada wenawa bn one ekekta ube wife witarada etana hitiye ... PVT yanawnm hoda ekekta ynta one lanka hospital hoda central ekt ela newworld best :D , genrl hospital superior
    bydaway uba lnkawata awe lagadi neh

    මචන්, එතන ඉන්න අය වැඩ කරන්නේ පිනට නෙමෙයිනේ බන්. ලංකාවේ මිනිස්සුන්ගේ බදු මුදලින් ඒ අය ලොකු වැටුපක් අර ගන්නවා. මිනිස්සු බෙහෙත් ගන්නේ පිනට නෙමෙයි. අපි ඔක්කොම ආණ්ඩුවට බදු ගෙවන්නේ ඕවට තමයි. ඒ නිසා කාටවත් අයිතියක් නෑ එතනට බෙහෙත් ගන්න එන අය හිඟන්නෝ ගානට දාන්න.

    රැකියාවේ stress එක හැමෝටම තියෙනවා. එහෙම කියල එතනට අසරණ වෙලා එන ලෙඩ්ඩුන්ව කන්න හදන එක වැරදියි. රෝහලකට හැමෝම එන්නේ අසරණ වෙලා. ඒ මිනිස්සුන්ට වෙද කම වගේම හෙද කමත් දෙන එක වෛද්‍යවරුන්ගේ වගේම අනිත් සේවකයින්ගේත් වගකීමක්.
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    maath ohe thamai machan,wife ge amma leda wela colombo general nawatthuwa,hariyata behethak na adak na,leda maruna gaanata daala hitiye,ita passe un kiribathgoda ewwa leda marenawa colombo thiyan ba anith ayata ida ona kiyala,nawaloka damma,dan e amma hodata innawa

    machan jayawarnana pura podi ganak gewala admit wenna puluwan. ethakota kisi karadarayak na. umba haliela koheda ban.. mama galketiye pansala langa..:D:D
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    machan jayawarnana pura podi ganak gewala admit wenna puluwan. ethakota kisi karadarayak na. umba haliela koheda ban.. mama galketiye pansala langa..:D:D
    mama uduwara ban,uba suranga ge nadayo kiyala mata kaln kiyala thibba,suranga ge amma teaching ne?
    na ban mage wife pregnant wela ohoma una nam ethanama hukawanawa hire yanna hari,ehema natthama lamaya labunata passe hari hukawanawa
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    mama hospital eken awa witharai me.

    බින්දු;16057300 said:
    1.නර්ස්ලා සෙකියුරිටිලා කතා කරන විදිය ගැන නම් කමෙන්ට්ස් නැත. බෙහෙත් දාන එක ගැන ඕන නම් කියලා දෙන්නම්

    හරි

    2.ප්‍රසූත වේදනාව ඇති වෙන්නෙ ගර්භාශයේ බිත්තියේ මාංශපේශි සංකෝචනය වෙනකොට. ඒක වෙන්න ස්වභාවිකව ප්‍රොස්ටග්ලැන්ඩින් කියන රසායන ද්‍රව්‍යය ඕන වෙනවා. බෙහෙත් දානවා කියන්නේ අපි කෘතිමව ප්‍රොස්ටග්ලැන්ඩින් හදන්න උදව් කරන එක. ඕකට දාන බෙහෙත් ජාති 2ක් තියෙනවා. එකක් ISMN මේක දුර්වල ඩ්‍රග් එකක්. සාමාන්‍යයෙන් දවස් 3ක් දානවා. අනිත් බෙහෙත PGE2 මේක පැය 8ක පරතරයක් තියලා පෙති 2ක් දාන්න ඕන. PGE2 කියන්නේ potent ඩ්‍රග් එකක්. ඕක වැඩි වුනොත් Hyperstimulation syndrome කියලා එකක් වෙනවා. නියමිත ප්‍රමාණයට වඩා වැඩියෙන් ගර්භාශයේ බිත්ති සංකෝචනය වෙනවා, එතකොට බබාට ඔක්සිජන් නැති වෙලා බබා මැරෙන්න වුනත් පුලුවන්. ඔය හැමදේම බලන්න ඕන බෙහෙත් දාන්න කලින්
    බලන්න එතකොට 5-6 පාරක් බෙහෙත් දාන්න වෙනවා.එකම බෙහෙත නෙවෙයි උඩින් කියපු බෙහෙත් දෙකම තමයි දාන්නේ
    උඹට තියෙන හදිසියට ලමයි එලියට ගන්න බෑ

    මට එක තේරෙනවා. මට ලමයව එලියට ගන්න කිසිම හදිස්සියක් නෑ :rofl: තාම පාවිච්චි කරන්නේ ISMN drug එක.

    3. ඔය බෙහෙත් දාන්නේ අහවල් එකට තමයි. :D:D ඒකත් දාන්න ඕන posterior Fornix කියලා තැනක් තියෙනවා අන්න එතනට. ඒක තියෙන්නෙ vagina එකේ ටිකක් ඇතුලින්, ඔතනට බෙහෙත් දාන්න නම් කොහොමත් අහවල් එක ඇතුලට රිංගන්න වෙනවා තමයි :rofl::rofl: අනිත් එක බබා හම්බෙනකොට මුලු vagina එකම 10cm dilate වෙනවා. නිකන් ඇඟිලි 2-3ක් දැම්ම කියලා ඕකට මොකුත් වෙන්නේ නෑ. පොඩ්ඩක් රිදෙනවා මොකද බබා හම්බෙන්න ලං වෙනකොට ඒ පැත්තෙ සෙන්සිටිව් ගතිය ටිකක් වැඩියි. ඒක සාමාන්‍යයි. රිදෙනවා කියලා නැලෙව්වොත් හරියට බෙහෙත් දාන්න බෑ. එහෙම වුනොත් ඉතින් වැඩේ අල බතල තමයි

    ඒක ගැන නම් මම දන්නවා. එත් අයි බැරි මිනිස්සුන්ට පොඩ්ඩක් ඔයිට වඩා කාරුණික වෙන්න. අද එක අම්ම කෙනෙක්ට බෙහෙත් දැම්මේ නැ බැනල එල්ලෙව්වා අමාරුයි කියල දගලනවා කියල. අර අනිත් lady doca ටම කියල දාගන්දයි කිව්වා :baffled::baffled::baffled:

    4. වතුර අඩු නම් වැඩි කල් ඇතුලේ තියා ගත්තොත් බබාට ප්‍රශ්න වෙන්න පුලුවන්. කෝඩ් එක කම්ප්‍රෙස් වෙලා, බබාට ඔක්සිජන් නැතුව මැරෙන්න පුලුවන්, මූන අත පය තද වෙලා විකෘති වෙන්න පුලුවන්. බබාගේ වර්ධනය අඩාල වෙන්න පුලුවන්, ඇතුලෙදිම බබා මැරෙන්න පුලුවන්. උඹේ පණ්ඩිතකම් අහලා ජනවාරි වල බබා හම්බෙනකන් හිටියොත් බඩුම තමයි

    doca එහෙම කිව්වට ඇඩ්මිට් උනාට පස්සේ ඒ ගැන කතා නෑ. හැම අම්ම කෙනෙක්ටම එක්කෝ වතුර අඩුයි ලු නැත්තම් බබා දගල්ලනේ නෑලු. ඇඩ්මිට් උනාම auto වතුරත් පිරිල, බබා යස අගේට දගලනවා. මාර වැඩක්නේ ඔයි මේක :baffled::baffled:

    5. අහවල් වැඩේ කරලා නෝනව ප්‍රෙග්නන්ට් කරා කියලා, බබාලා හම්බෙන විදිය ගැන දැනුම උඹට පහල වෙන්නේ නෑ. :baffled::baffled: කිසිම VOG කෙනෙක් තමංගෙන් ප්‍රතිකාර ගන්න පේශන්ට් කෙනෙක්ගේ ලමයෙක් මැරෙන්න දෙන්නේ නෑ. කොහොමත් අනිත් ලෙඩ්ඩුන්ට වඩා පරිස්සමින් තමයි ප්‍රෙග්නන්ට් අයට සලකන්නේ

    medical ගියේ නැතුවට මට හොද දැනුමක් තියෙනවා pregnancy ගැන.

    6. ආණ්ඩුවේ ඉස්පිරිතාල වල ඉඩ පහසුකම් අඩුයි. අමාරු ලෙඩාට තමයි වැඩි priority එක.අම්මට ප්‍රෙශර් තියෙනවා නම්, දියවැඩියාව නම්, වෝටර් බෑග් එක කැඩිලා නම් , බ්ලීඩ් වෙනවා නම් එයාලට තමයි මුලින්ම ඇඳවල් දෙන්නේ.

    ඉතින් water bag එකේ වතුර අඩු කම high priority සීන් එකක් නෙවෙයද?

    7. වෙලාව ඉවර වුනාම වෝඩ් එකෙන් එලියට යන එක උඹේ යුතුකම. උඹ එතනට වෙලා ඉන්නකොට වෝඩ් එකේ වැඩ කරන්න බෑ, බෙහෙත් දෙන්න බෑ බෙහෙත් දාන්න බෑ. උඹ වැඩිහිටියෙක් නේද? වෙලාව 1 නම් , කවුරු හරි ඇවිත් මතක් කරලා දෙන්න ඕන නෑ නේ දැන් යන්න කියලා.

    වෙලාව ඉවර වෙලත් එතනට වෙලා ඉන්නේ ගෑනිට තියෙන ආදරෙටනේ. හැමෝම එහෙම තමයි, ඇවිත් කියනකම් ඉන්නව පුළුවන් තරම් වෙලා. ඉතින් ඕකට මොකාටද වගේ කෑගහන්න ඕනද? ඇයි බැරි මනුස්සයෙක්ට මනුස්සයෙක් වගේ කතාකරන්න?

    8. මීට වඩා සැප පහසුකම් ඕන නම් ලක්ශ 2ක් විතර වියදම් කරලා ප්‍රයිවට් හොස්පි එකකට යන්න පුලුවන් නම් යන්න. :rolleyes::rolleyes: පස්සේ ඩොක්කුන්ටම බනින්න PP කරනවා, සල්ලි ගරනවා කියලා. ඒවට උඩගෙඩි දෙන්නෙත් මිනිස්සුමයි

    උබත් talk කරන්නේ නිකන් මම හිගනකමට ආණ්ඩුවේ hos ගියා වගේනේ. මම මාසෙට ඉල්ලකම් 6ක වැටුපක් ගන්නව. අපි ඉස්සෙර්ල යන්න ගියේ private hos. c-section එකට එකහමාරක්. එත් මිනිස්සු කියනවා යන්න එපා මොනවහරි උනාම ආයේ general hos ම තමා යවන්නේ කියල. ඒ කතාව ඇත්ත තමා. එත් මන් කර ගත්තේ ගොන් කමක්.

    9. පුලුවන් නම් ඩොක්කු කරන සේවය appreciate කරන්න. උඹම කිව්වා වෝඩ් එකට ඉන්නෙ ඩොක්ස්ලා 4යි කියලා. ඩොක්ස්ලා 4න් වෝඩ් එකක් අදින්න පට්ට අමාරුයි. Intern HOලා දෙන්නට මාරුවෙන් මාරුවට නයිට් ඩියුටි කරන්න වෙනවා, හැමදාම දවල් ඩියුටිත් තියෙනවා. නිවාඩුවක් ගන්න බෑ. පුලුවන් නම් ඒ මිනිස්සුන්ගෙ පැත්තෙනුත් හිතලා, වචනෙකින් හරි ඒ මිනිස්සු කරන සේවය අගය කරන්න. ලෝකේ වෙන රටවල් වල 1:14 -1:20 අනුපාතෙට සැලරි ගන්න සතියට පැය 40 ශිෆ්ට් එක කරන ඩොක්කු එක්ක බැලුවම අපේ ඩොක්කු සතියට පැය 100 විතර මාසෙට 33000 පඩියට කරන සේවය ඇත්තටම වටිනවා

    මට docala එක්ක අවුලක් නෑ. මම දන්නවා ඒගොල්ලෝ ලොකු සේවයක් කරන්නේ කියල. මම සමස්තයක් වශයෙන් docalata බන්නේ නැ. මම ඕන තරම් හොද ගුණ යහපත් docalawa දන්නවා. එත් මේ වගේ උන් හම්බුනු පලවෙනි වතාව මේ. මම කිව්වේ මේ ward එකේ වෙන සිද්දිය විතරයි.:yes::yes:
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    7782596.png


    9Y7qmQ3.png
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :oo::(
    අනේ මන්දා බන් මොනවා කරන්නද ,කියන්නද කියලා
    මෙව්වා දැක්කහම ලේ කෝප වෙනවා බන්
    දරුවෙක් ලැබෙන්න ඉන්න දෙමවුපියන් කොච්චර ලොකු බලාපොරොත්තු තියාගෙනද
    දොස්තර කෙනෙක් ලගට යන්නේ...
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,829
    3,413
    113
    ohoma gov hospital wala hasirena doctorsla private karanakota hari hodai..mokada manda..:P
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    :oo::(
    අනේ මන්දා බන් මොනවා කරන්නද ,කියන්නද කියලා
    මෙව්වා දැක්කහම ලේ කෝප වෙනවා බන්
    දරුවෙක් ලැබෙන්න ඉන්න දෙමවුපියන් කොච්චර ලොකු බලාපොරොත්තු තියාගෙනද
    දොස්තර කෙනෙක් ලගට යන්නේ...
    ape ewun tamil doctors lata bannata mama badulle kenek gen beheth gattha,anna doctors la,sinhala poonayo ge thiyena pada show na,e ENT doctor kenek maruna nama ponraj,oya seen ekata case ekak giya,dental walata hitiya doctor CROOS kiyala,eyath na man hithanne,anna ban minissi
     

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    uba me wage pora talk denda ati hospital eketh. etakota one tanak aul wenawa bn badulle PVT ekakta giyanam ubata oita wada duk wenda wei bns. badulla hospital eke pahasukam adui kiyala ubta terunnedda e unath docala/nursela ube wede krla dunnedda. pvt three dys bil eka 3/4lks wage bn(A/C, room service charges surgery ekata wada wadi) eth responsibility nehe ube bill eka keeyada lol... wada wadi unama thada wenawa bn one ekekta ube wife witarada etana hitiye ... PVT yanawnm hoda ekekta ynta one lanka hospital hoda central ekt ela newworld best :D , genrl hospital superior
    bydaway uba lnkawata awe lagadi neh

    මම පොර talk දුන්නේ නැ බන්. මට මල පනින බව දන්න නිසා wife කිව ඉවසන් ඉන්න බබා හම්බෙනකම් කියල. බදුල්ලේ pvt එකකට තියෙන්නේ central hospital එක. එක දැන් පරණයි. ඒ උනාට normal නම් 60,000 c-section නම් 100,000 :lol:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Doctors lata thamange job eke stress eka dara ganna bari nam, a kiyanne ema doctor ta doctor job sudusu naha kiyala. Ehenam doctor post atha harala gethara gihilla business ekak patan ganna. Business owners la godak velavata vinodayen stress nathuwa innava. Eka doctor kenek nathi una kiyala paduwak venne naha. Doctor Job eka ganna polime sahena pirisak innava. private university walin pita vena ayath innava. A ayata place eka deela stress doctor ayin venna. Hospital wala service eka , Doctors la Nurses la suwa kirima nowa Ledawa [ patient] suwa kirimai.
     
    Last edited:
    Status
    Not open for further replies.