බදුලු මහා රෝහලේ කෙරුවාව - අතිශයින් අස්සික&#353

Status
Not open for further replies.

asela1

Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    ජොනී බට්ට;16056825 said:
    සල්ලි තිබ්බට බදුල්ලේ කොහෙද බන් private hos. මෝඩ මුසලයෙක්ගේ ගොන් කතාවක් අහල තමා මේ මගුලේ ඇඩ්මිට් උනේ :angry:

    ප‍ර්ලින් එකට යන්ඩ එපැයි…… :D :D
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    hospital eka kiyapan apitath gihin gutikanna :rofl:
    -----Nikam Guti newe , Guti murayak deela thiyenne. Hambaneka kala. Paper eke visthare dala thibuna. Private hospital ekak kiyala thibunata hospital eke name eka paper eke dala thibune naha. Hospital eken kiwwalu , Security samagamen appoint karapu securities la nisa vagakimak ganna baha kiyala. Courts walin kiwwalu hodha security samagamak select kirima Hostpital owners lage vagakimak nisa , 5 millions vandiyak gevanna kiwwalu. But machan poddak try karala balanna, Ambaneka guti mura kanna puluwan nam.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ප්‍රයිවට් තැන් වලටත් එන්නේ ඔය උන්ම තමා. ඒ තැන්වලදි ඔය ඩොකාලා පුලුවන්නම් වඩාගෙන උම්මත් දෙනවා.

    ප්‍රයිවට් කරලා කීයක් හරි හම්බ කලාට කමක් නෑ, උන්ගේ ඉගෙනගන්න උන මහන්සියට ඒක කරන්නත් ඕනේ. ඒත් තමන් කරන සේවය අනිවාරෙන්ම හොදට කරන්න ඕනේ. ඒක නොකර සල්ලි මත්තෙම නැහෙන උන්නම් සැබෑම සක්කිලි මචන්
     
    spartacus818

    Member
    Nov 4, 2008
    25
    1
    0
    අලුත ඉපදුන නොදරුවෙක් නිසා, කිසි සේත් විහිලු නොකරමි.. මචන්, සිරාවටම ආන්ඩුවේ හොස්පිටල් වලට යන්න එපා සල්ලි චුට්ටක් හරි අමාරුවෙන් හරි හොයාගෙන ගෙවන වාට්ටුවකට යමන්..

    ලේඩි රිච්වේ හරි ලන්කා හොස්පිටල් හරි හොදයි..

    :angry: ගොනෝ. ලේඩි රිජ්වේ කියන්නෙත් ආණ්ඩුවේ එකක් තමයි. බාගෙට දැනගෙන අනුන්ට ගොන් උපදෙස් නොදී හිටපන්
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ජොනී බට්ට;16057916 said:
    මට docala එක්ක අවුලක් නෑ. මම දන්නවා ඒගොල්ලෝ ලොකු සේවයක් කරන්නේ කියල. මම සමස්තයක් වශයෙන් docalata බන්නේ නැ. මම ඕන තරම් හොද ගුණ යහපත් docalawa දන්නවා. එත් මේ වගේ උන් හම්බුනු පලවෙනි වතාව මේ. මම කිව්වේ මේ ward එකේ වෙන සිද්දිය විතරයි.:yes::yes:
    1. ISMN නම් තව ඉන්න වෙයි. :rofl::rofl: සමහර අයට ISMN වලින් හරි යනවා, සමහර අයට PGE2 දාන්න වෙනවා. :yes::yes: සමහර අයට PGE2 + Foley catheter දාන්න වෙනවා
    2. බලෙන් බෙහෙත් දන්න බෑ බන්. ලෙඩා දැනගන්න ඕන මේ කරන්න යන්නේ ලෙඩාට උදව්වක් කියලා. ඒක තේරුම් නොගෙන ලව් කරන්න හදනවා නම් බනින්නේ නැතුව නලවන්න බෑ :baffled::baffled:
    3.ප්‍රෙග්නන්සි එක ගැන හොඳ දැනුමක් තියෙනවා නම් දන්නවද වෝටර් බෑග් එකේ වෝටර් තියෙන විදිය මනින විදිය :rofl::rofl: උඹ ඩොකෙක් නෙවෙයි නම් ඩොකෙක්ගෙ දැනුම තියෙනවා කියලා හිතන්න එපා. Liquor volume එක වෙනස් වෙනවා.ඒක නියතයක් නෙවෙයි.
    liqour අඩු නම් ඇඩ්මිට් කරන්නේ ඊලගට වෙන්න පුලුවන් දේවල් anticipate කරන්න. ඕක මනින්නේ Amneotic Fluid Index කියන එකෙන්. ඒකේ නෝමල් රේන්ජ් එක 8.5-23. AI=8 තියෙන කෙනාව ඇඩ්මිට් කරන්නේ ඒ මනුස්සයා ගෙදර ඉඳලා බබා එක පාරට නැති වෙන්න වුනත් පුලුවන් නිසා. වෝඩ් එකට ඇඩ්මිට් වුනොත් දවසට 3 පාරක් Foetal heart sound බලනවා, Daily Foetal Movement chart එකේ Foetal Movement ලකුණු කරනවා. මොකක් හරි අප්සට් එකක් දැක්කොත් ඉක්මනට කරන්න පරීක්ශන තියෙනවා CTG/USS. හදිසිම වෙලාවක් නම් C/section එකක් කරන්න වුනත් පුලුවන්.
    4. උඹට pregnant කරන්න නම් දැනුම ඇති වගේ. ප්‍රෙග්නන්සි එක මැනේජ් කරන්න නම් දැනුම මදි. :rofl::rofl:
    5. උඹ නෝනට ආදරෙයි වගේම තමයි ඔතන ඉන්න අනිත් ලෙඩ්ඩුන්ගේ පවුල් වල අයත් ලෙඩ්ඩුන්ට ආදරෙයි. ආදරේ කියලා උඹ වෝඩ් එකේ ඉන්න එක, උඹේ නෝනට වගේම අනිත් ලෙඩ්ඩුන්ටත් කරන හානියක්. වෝඩ් එකක වැඩ කරන්න බාධා කරන්න එපා. අනිත් එක හරක් ට වගේ කෝටුවෙන් ඇන ඇන දක්කන්න ඕන නෑ නේ. වැඩිහිටියෙක් විදියට, තාත්තා කෙනෙක් වෙන්න යන කෙනෙක් විදියට ඔයිට වඩා වගකීමෙන් වැඩ කරන්න. වෙලාවක් දීලා තියෙනවා නම් ඒ වෙලාවේ විතරක් ලෙඩාව බලන්න
    6. Water bag එකේ වතුර අඩු එක high priority නෙවෙයි. මෙන්න මේවා high priority
    (A) Placenta Preavia/Abruption- මේ කියන්නේ වැදෑමහ ඉරිලා/ වෙන්වෙලා/ පහතට ඇවිත්
    (B) Cord Accidents - පෙකණිවැල තද වෙලා/ පහලට ඇවිත්
    (c) PIH/ Pre Eclampsia / Eclampsia- අම්මට ප්‍රෙශර්+/- fits
    (D) Gestational DM - අම්මට දියවැඩියාව ( සීනි කන්ට්‍රෝල් නම් එච්චර බය නෑ )
    (E) Obstructed Labours - තේරෙනවා නේ නමින්ම
    liquor අඩුයි කියන එක high priority නෙවෙයි. මොකද අපිට ඒක වෙනස් කරන්න, මොඩිෆයි කරන්න බෑ. අපිට කරන්න පුලුවන් එකම දේ කම්ප්ලිකේශන් නවත්තන එක. :yes::yes:
    7. මම කියන්නේ උඹ හිඟන්නෙක් වුනත්, බදුල්ලෙ වත්තක තේ කඩන කෙනෙක්ගේ මනුස්සයා වුනත් එකම විදියට තමයි සලකන්නේ. උඹ රට ඉඳන් ආවා, මෙච්චර ජොබ් එකක් කරනවා, අච්චර පඩි ගන්නවා කියන දේ ආණ්ඩුවේ ඉස්පිරිතාලෙක බෙහෙත් ගනිද්දි අදාල නෑ. විශේශ සැලකුම් ඕන නම් ඒවා සල්ලි ගෙවලා ගන්න පුලුවන් තැනකට යන්න :yes::yes:
    8. අන්තිමට කියන්න තියෙන්නේ Obstetric ward එකක ඩොක්ස්ලා පට්ට ස්ට්‍රෙස් එකක ඉන්නේ. මම කලිනුත් කියලා තියෙනවා වගේ ඔන් කෝල්, නයිට් ඩියුටි සේරම ගොඩ ගැහිලා. කරන්න තියෙන ඩියුටි එකත් මෙඩිසින් වෝඩ් එකක සර්ජරි වෝඩ් එකක තරම් ලේසිත් නෑ. මොකද අම්ම කෙනෙක් කොයි වෙලාවේ අමාරු වෙලා ලමයා හම්බෙන්න යාවිද කියලා කලින් කියන්න බෑ. අනිත් එක ලමයෙක් මොනයම් හරි හේතුවකින් නැති වුනොත්, ඩොකාගෙ වැරැද්දක් නැතත්, Inquiry , නිදහසට කරුණු අරවා මේවා කුණු කන්දල් ගොඩක් එනවා. අවුරුදු 25 කෙනෙක් මැරෙනවට වඩා බබෙක් මැරෙන එක ලොකු ඉශූ එකක්. ඒක නිසා පුලුවන් නම් ඒ මිනිස්සු කරන සේවයට උදව් කරන්න. :yes::yes:
     
    Last edited:

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    බින්දු;16061126 said:

    උබත් dockek නේද? නැත්තම් වෙන්න ඉන්න dockekda ? කතා විලාසෙන් තේරෙනව :rofl::rofl::rofl:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    රත්තරං;16061065 said:
    ප්‍රයිවට් තැන් වලටත් එන්නේ ඔය උන්ම තමා. ඒ තැන්වලදි ඔය ඩොකාලා පුලුවන්නම් වඩාගෙන උම්මත් දෙනවා.

    ප්‍රයිවට් කරලා කීයක් හරි හම්බ කලාට කමක් නෑ, උන්ගේ ඉගෙනගන්න උන මහන්සියට ඒක කරන්නත් ඕනේ. ඒත් තමන් කරන සේවය අනිවාරෙන්ම හොදට කරන්න ඕනේ. ඒක නොකර සල්ලි මත්තෙම නැහෙන උන්නම් සැබෑම සක්කිලි මචන්

    private තැනේදී වඩාගෙන උම්ම දෙනවනම් කමක් නෑ කියමු. මු එතනත් අලි පාර්ට්නේ :rofl::rofl:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    බින්දු;16061126 said:

    8. අන්තිමට කියන්න තියෙන්නේ Obstetric ward එකක ඩොක්ස්ලා පට්ට ස්ට්‍රෙස් එකක ඉන්නේ. මම කලිනුත් කියලා තියෙනවා වගේ ඔන් කෝල්, නයිට් ඩියුටි සේරම ගොඩ ගැහිලා. කරන්න තියෙන ඩියුටි එකත් මෙඩිසින් වෝඩ් එකක සර්ජරි වෝඩ් එකක තරම් ලේසිත් නෑ. මොකද අම්ම කෙනෙක් කොයි වෙලාවේ අමාරු වෙලා ලමයා හම්බෙන්න යාවිද කියලා කලින් කියන්න බෑ. අනිත් එක ලමයෙක් මොනයම් හරි හේතුවකින් නැති වුනොත්, ඩොකාගෙ වැරැද්දක් නැතත්, Inquiry , නිදහසට කරුණු අරවා මේවා කුණු කන්දල් ගොඩක් එනවා. අවුරුදු 25 කෙනෙක් මැරෙනවට වඩා බබෙක් මැරෙන එක ලොකු ඉශූ එකක්. ඒක නිසා පුලුවන් නම් ඒ මිනිස්සු කරන සේවයට උදව් කරන්න. :yes::yes:

    :rofl::rofl: උබේ ගැනිටත් ළමයෙක් හම්බෙන්න ආවම මේ hospital එකේම ඇඩ්මිට් කරල බලපන්කො. අලි පුක් පාර්ට් දානකොට "පව් doctor stress එකේ ඉන්නේ" කියල කිරි බෝතලයක් කටේ ගහල ඇඳෙන් තියාගෙන නලොපන් :rofl::rofl:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ජොනී බට්ට;16061221 said:
    උබත් dockek නේද? නැත්තම් වෙන්න ඉන්න dockekda ? කතා විලාසෙන් තේරෙනව :rofl::rofl::rofl:

    ජොනී බට්ට;16061225 said:
    :rofl::rofl: උබේ ගැනිටත් ළමයෙක් හම්බෙන්න ආවම මේ hospital එකේම ඇඩ්මිට් කරල බලපන්කො. අලි පුක් පාර්ට් දානකොට "පව් doctor stress එකේ ඉන්නේ" කියල කිරි බෝතලයක් කටේ ගහල ඇඳෙන් තියාගෙන නලොපන් :rofl::rofl:

    :rolleyes::rolleyes: මම මොකෙක් වුනත් මම කියපු දේ හරි ද වැරදි ද කියලා හිතලා බලන්න :D:D උඹ කරන ජොබ් එක මම දන්නේ නෑ.ඒක මොකක් වුනත් ඒ ගැන නොදන්න, නෙට් එකෙන් මොනා හරි හොයාගෙන ආපු එකෙක් පණ්ඩිත ටෝක් දීලා වැඩ අවුල් කරන්න ආවොත් උඹටත් තේරෙයි. :rofl::rofl:
    වෙන මට කියන්න දෙයක් නැත :no::no:
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    දැන් ඉන්න ඩොකාලා වවන් කන්න්මයි හදන්නේ (හැමෝම නෙමේ). ප්‍රයිවට් ඒවායේ බැනුම් නැති උනාට සල්ලි ගැරිල්ල තමා කෙරෙන්නේ.
    ආණ්ඩුවේ ඉස්පිරිතාල වල ඇටේන්ඩන්ට්, සිකුරිටි, ගොඩක් උන් දෙසපාලුවොන්ට ** දීල එන අය. එකයි ඔහොම වෙලා තියෙන්නේ.
     
    Last edited:

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    762
    113
    ..ජනේලේ ගාව....
    ow yako uba hoyala balala nemeyida giye, oya vage tikak vagakeemak athi deval valata hospital valata yanna kalin kattiyagena ahala baluwe nadda, maha rohala kiyala thibba paliyata yanna epa, samahara vita owa vala inna doctorsla malen inne unva durata transfer kalaa kiyala, avath ubalage pitin yawanna hadanne,
    private ekakata giya unath hoyala balala yaman,

    btw congradz to our new ek father!
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    762
    113
    ..ජනේලේ ගාව....
    බින්දු;16061295 said:

    :rolleyes::rolleyes: මම මොකෙක් වුනත් මම කියපු දේ හරි ද වැරදි ද කියලා හිතලා බලන්න :D:D උඹ කරන ජොබ් එක මම දන්නේ නෑ.ඒක මොකක් වුනත් ඒ ගැන නොදන්න, නෙට් එකෙන් මොනා හරි හොයාගෙන ආපු එකෙක් පණ්ඩිත ටෝක් දීලා වැඩ අවුල් කරන්න ආවොත් උඹටත් තේරෙයි. :rofl::rofl:
    වෙන මට කියන්න දෙයක් නැත :no::no:

    Machan mama danne naha uba mona rassavak karana kenekda kiyala, ath ban uba dannavada Job ekakai Profession ekakayi thiyenava venasa mokakda kiyala, a vagema code of conduct eka kiyanne mokakda kiyala ahala vath thiyenavada,mata nam hithenne ubata a vage dewal nikan vaakya vitharak venna athi, ubala vage un inna rate me vage prashna harima sulabayi!
    Good luck puthaa!
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    ආණ්ඩුවේ රෝහල් ගැන කතා කරලා වෙඩක් නෑ :(
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    lanka hospitles palayan ban..
    ape akka kenek hitiya giya week 1k .. patta service 1 macho..
    doctors la ehema harima hodai...
    mara widiyata care karanawa..
     
    nalakas987

    Active member
  • Oct 13, 2007
    762
    31
    28
    මචෝ ඩොකාලා දන්නෙ නැහැ උන් ඉගෙන ගන්නෙ අහින්සක පොඩි මිනිස්සුන්ගෙ සල්ලි වලින් කියලා. ජරා පොරවල්. නමුත් හොඳ ඩොකාලා නැතුවම නෙමෙයි.
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    machan babala labenda innawanam Private kara ganin...anduwe ewa walata giyama ganunta amarui ban.....anika doc okkomalama ekai.unta one salli vitarai ban....
     
    Status
    Not open for further replies.