ඔකෙන් පලවෙනි බද්ධ කෙසේ වෙතත් දෙවෙනි එක එක ඒ කියන්නෙ ජල බද්ධ ගැහීමේ වැඩි ඉඩක් තියෙනව මොකද ඔක පොනිලගෙ 2002 යලි පුබුදමු ශ්රි ලoකා වල තිබ්බ දෙයක්,
jala kalamanakarana panatha neda?
ඔකෙන් පලවෙනි බද්ධ කෙසේ වෙතත් දෙවෙනි එක එක ඒ කියන්නෙ ජල බද්ධ ගැහීමේ වැඩි ඉඩක් තියෙනව මොකද ඔක පොනිලගෙ 2002 යලි පුබුදමු ශ්රි ලoකා වල තිබ්බ දෙයක්,
jala kalamanakarana panatha neda?

ඔව් ඔක ඇතුලෙ තියෙනව තාමත්, රවුෆ් හකීම්ගෙන් ඔක මේ ලගදි එක සැරයක් එලිය පැන්න. ඔය පනත එලියට දානව මුන් කොයි වෙලාවෙ හරි.ඔව් ඔක ඇතුලෙ තියෙනව තාමත්, රවුෆ් හකීම්ගෙන් ඔක මේ ලගදි එක සැරයක් එලිය පැන්න. ඔය පනත එලියට දානව මුන් කොයි වෙලාවෙ හරි.
තෙල් මිල වැඩි වෙද්දි මිල වැඩිවුන අනික් හැමදේම තෙල්මිල අඩු වෙද්දි මිල අඩු වෙන්නේ කලාතුරකින්. ඉතින් තෙල් මිල අඩු කරලා අනික් හැමදේටම බදු ගැහුවම වෙන්නෙ ආයෙත් බඩු මිල වැඩිවෙලා මිනිස්සු අමාරුවේ වැටෙන එක විතරයි. කලින් තිබුන තෙල්මිලටම තිබුනනම් මෙච්චර බදු ගගහ මිනිස්සු අමාරුවෙ වට්ටන්න දෙයක් නෑ.

මෙකට වැසිකිළි බද්ද නෙවෙයි මළ බද්ධ කියල දාමු....
4) වැසිකිලි බද්ද- මලපහ නිසා වන පාරිසරික දූශණය අවම කිරීමට වැසිකිලි පාවිච්චි කරන අයගෙන් රු100 වගේ පොඩි බද්දක් මාසෙට ගත්තට අවුලක් නෑනෙ

එකෙන් ම එකෙන් ම.....ජිංගි ජිගා බද්ද- සෑම විවාහපත් වන යුවලකටම කැටයක් දෙනු ලැබේ ජිංගිජිකා කිරීමට පෙර රු 10 කැටේට දාන්න ඕන.
හැම මාසෙකට අන්තිම ග්රාමසේවක ගාවට ගිහින් සල්ලි භාර දෙන්න ඕන. හොර කරන්න බෑ. පිලිගන්න පුළුවන් ගානක් දෙන්න ඕන
හොර කරලා මාට්ටු උනොත් රු 50000 දඩයක් හෝ දඩේ නොගෙවන්නේ නම් මාස කීපෙකට ජිංගිජිගා කිරීම තහනම් කරනවා ( ඉබ්බෙක් දාල සීල් කරනව)

එකෙන් ම එකෙන් ම.....
හැබැයි වැඩි ආදායමක් අපදවන්න පුළුවන් *යි බද්දක් සහ *තු බද්දක් ගත්ත නම්.
ප**ක් සහ ***ක් තියන සියළු ම දෙනා මේක ගෙවන්න ඕන.
ඒ දෙකම නැති නපුංසකයන්ට මේක ගෙවන්න වෙන්නේ නෑ.
දැන් ආණ්ඩුවේ ඉන්න බහුතරයක් මේකට කැමති වෙයි මොකද මේ බද්ද උන්ට ගෙවන්න වෙන්නේ නැති නිසා............![]()

ගුද මාර්ගයට නං බදු ගහන්නේ නෑ......ප්රසිද්දියේ මේව කියල අපි අපිටම කෙලවගැනීමක් වෙයිද දන්නැ... තව බදු ගහන්න පුලුවන් මාර්ග මොනවද කියල හොය හොය ඉන්න වෙලාවෙ...
ගුද මාර්ගයට නං බදු ගහන්නේ නෑ......
මොකද ඕකෙ සමහර උන් ඒ පිළිබද ව විශේෂඥයො නිසා..........
වෙන්නෙ නෑ.....guda margaya adayam margayak karaganna ayata baddak gahuwa nam hari... "guda sewa badda" kiyala...

ඔක්සිජන් බද්ද- හුස්ම ගන්න වායුව සදහා අනිවාර්ය බද්ධක් අය කරන්ඩ ඔනෙ,
ජල බද්ධ- ඒකට අයිති වෙන්නෙ නොමිලේ ගගා ඇල දොල ලි වලින් ගන්න වතුර වලට සෑහෙන ආධායමක් රැස්කර ගන්ඩ පුලුවන්.

වෙන්නෙ නෑ.....
එතකොට ආණ්ඩුවේ මහතැන් වලටත් බද්ද ගෙවන්න වෙනවා...![]()