බදු ආදායම වැඩිකර රට බේරාගමු

migara90

Active member
  • Jun 19, 2015
    194
    25
    28
    බදු ආදායම වැඩිකර රට බේරාගමු

    ණය උගුලෙන් රට බේරන්න බදු ගහනවලුනෙ බං. ඉතින් මම හිතුවා රට බේරා ගැනීම තව තවත් වේගවත් කරන්න නව බදු යෝජනා කීපයක් ඉදිරිපත් කරන්න.
    උඹලත් තව යෝජනා මෙතනට දාපල්ලා. ලබන අය වැය ගේන්න කලින් මේ ඔක්කෝම එකතු කරලා අපිට ඕන නම් මුදල් චක්‍රවර්ති උතුමාණන්ට සන්දේශයක් විදියට බාර දෙන්නත් පුළුවන්.
    තව බදු ටිකක් ගැහුවොත් අපිට සට සට ගාලා ණය ටික ගෙවලා රට බේරගන්න පුළුවන් ඉක්මනටම. මොකද කියන්නෙ කට්ටිය. ඔන්න මම දානවා මගේ යෝජනා

    1) ඇඟ බද්ද- සුද්දාස් ටයිම් එකේ මෙන් සියළු වැසියන් ගාස්තු නැතිව මසකට දින දෙකක් රජයට සේවය කළ යුතුය. (දවස් දෙකක පඩි කැපුවා නම් වැඩේ ගොඩ)

    2) මහාමාර්ග බද්ද - මහාමාර්ග පාවිච්චි කරන්නන්ගෙන් වසරකට රුපියල් දාහක් දෙදාහක් වගේ සුළු ගානක් කපාගන්නවා. බොලා සල්ලි ගෙවලා හයිවේ යන්නෙ. ඉතින් පාරෙ යනවට පොඩි ගානක් දීපල්ලකො

    3) රූපවාහිනී/ගුවන්විදුලි බද්ද- මේක ඉස්සර නම් තිබ්බාලු. ගෙදර තියෙන ටීවී/ රේඩියෝ වලට ලයිශොන් ගන්න ඕන. බල්ලත් ලයිෂන් කරන එකේ මේක මොකක්ද

    4) වැසිකිලි බද්ද- මලපහ නිසා වන පාරිසරික දූශණය අවම කිරීමට වැසිකිලි පාවිච්චි කරන අයගෙන් රු100 වගේ පොඩි බද්දක් මාසෙට ගත්තට අවුලක් නෑනෙ

    5) ෆෝන්/ටැබ් බද්ද- මේක ගහන්නෙ බිලට නෙවි. ෆෝන් එකකට ඔක්කොම රු1000 වගේ අවුරුද්දකට දීලා ලයිෂන් කර ගන්න කිව්ව නම් හරි. දැන් එකාට ෆෝන් දෙක තුනනෙ බං. පරිසරය දූෂණය වෙනවා හෝගාලා

    6) ලැප්ටොප් බද්ද- මේකත් ෆෝන් බද්ද වගේ බං. දැං හැම එකාගාවම ලැප් වැහි වැහැලනෙ.

    7) ගංගා සංරක්ෂණ බද්ද- ගංගාවල ජල දූෂණය වැලැක්වීමට ගහන්නෙ. බොලාට ගඟක නාන්න ඕන නම් අදාල ප්‍රාදේශීය/නගර සභාවෙන් පොඩි ගානන් දීලා ටිකක් එකක් ගන්න ඕන. ඒක නැතිව ගඟට බහින්න බෑ.

    8) සුරතල් සත්ව බද්ද- සත්ව හිංසනය වලක්වන්න කරන්නෙ. උබලා ගෙවල් වල ඔය හාවො, මාළු, ගිරව්, පරවියො ... වගේ සත්තු ඇති කරනවා නං මේ බද්ද වදිනවා. එක එකා ගෙනත් දාපු අලි පැටව් ඇති කරන උන්වත් මේකට අදාලයි... සතාගෙ බරට ගහන්නෙ

    උඹලත් මේකට තව යෝජනා දාපල්ලා....
    අපි අන්තිමට ඔක්කොම එකතු කරලා මුදල් චක්‍රවර්ති උතුමාණන්ට යවමු..

    මේ විදියට බදු වැඩිකලොත් තව අවුරුද්දක් යන්න කලින් අර අරං තියෙනවා කියන ණය ඔක්කෝම ගෙවලා, පොළියත් ගෙවලා, රට බේරගෙන මේක තුසිත භවන වගේ අමු සුරපුරයක් කරන්න පුළුවන්... අනිවා ඩෙෆා....


     
    Last edited:
    • Like
    Reactions: somalal

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පඩ බද්දකුත් ගහන්න ඔනෙ....පරිසර දුශනෙ වෙනවනෙ... යන පඩ සන්කයාව මනින්න ගැජට් එකක් හදල දිල...එකටත් මුදලක් මිනිස්සුන්ගෙන් අය කරන්න ඔනෙ... පඩෙකට රුපියල් 5 ගනෙ වගෙ අය කරානම් හරි...
     

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    පඩ බද්දකුත් ගහන්න ඔනෙ....පරිසර දුශනෙ වෙනවනෙ... යන පඩ සන්කයාව මනින්න ගැජට් එකක් හදල දිල...එකටත් මුදලක් මිනිස්සුන්ගෙන් අය කරන්න ඔනෙ... පඩෙකට රුපියල් 5 ගනෙ වගෙ අය කරානම් හරි...

    :yes::yes::yes::yes::yes:
     

    LOGINLogin

    Active member
  • Nov 10, 2014
    253
    66
    28
    චු බද්ද .. චු කරන කොට ජලය දුෂණය වෙනාවා .. ඒ නිසා චු කරද්දී බදු ගහන්න ඕනා..

    දහඩිය බද්ද .. දහදිය දානකොට පරිසර දුෂණය වෙනවා .. ඒ නිසා දාඩිය දාපු එකලා අල්ලලා බදු ගහන්න ඕනා ... හැම එකාටම දාඩිය දාන නිසා හැම එකාටම ගහන්න ඕනා ..

    ඔසප් බද්ද - ඔසප් වීමේදී පරිසර දුෂණය වෙනවා වගේම ඔසප් දවස් වල චු පැත්තට අලවන ඒවා රටින් ගේනකොට ලංකාවේ සල්ලි පිටරට වලට යනවා ,, ඒ නිසා .. menses හැදෙන හැම එකාටම මාසිකව බද්දක් ගහන්න ඕනා.

    :angry::angry::angry::angry::angry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මිනිස්සු වැඩිපුර වෙලාවක් එළකිරි වගේ සයිට් වල ඇවිත් කාලේ ගත කරාම සෞඛ්‍ය ගැටළු එනව ඊට පස්සේ උන්ට බෙහෙත් කරන්න සල්ලි යනව. ඒ හින්ද මේ වගේ සයිට් කරගෙන යන අයට බද්දක් ගහන්න ඕනේ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔක්සිජන් බද්ද- හුස්ම ගන්න වායුව සදහා අනිවාර්ය බද්ධක් අය කරන්ඩ ඔනෙ, :yes::yes:
    ජල බද්ධ- ඒකට අයිති වෙන්නෙ නොමිලේ ගගා ඇල දොල ලි වලින් ගන්න වතුර වලට සෑහෙන ආධායමක් රැස්කර ගන්ඩ පුලුවන්. :yes::yes:
     
    • Like
    Reactions: rox2030

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    lamai hedeeme badda .(sansarga badda).dn sitina janagahanayth wedi.eka nisa thama me hema dema.ekat hodam de thama mek.rajayt din 10-15 mulu naya pramanyma gann puluwn
     
    Last edited:

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ඔක්සිජන් බද්ද- හුස්ම ගන්න වායුව සදහා අනිවාර්ය බද්ධක් අය කරන්ඩ ඔනෙ, :yes::yes:
    ජල බද්ධ- ඒකට අයිති වෙන්නෙ නොමිලේ ගගා ඇල දොල ලි වලින් ගන්න වතුර වලට සෑහෙන ආධායමක් රැස්කර ගන්ඩ පුලුවන්. :yes::yes:

    :yes::baffled:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,141
    5,950
    113
    canada
    ඔක්සිජන් බද්ද- හුස්ම ගන්න වායුව සදහා අනිවාර්ය බද්ධක් අය කරන්ඩ ඔනෙ, :yes::yes:
    ජල බද්ධ- ඒකට අයිති වෙන්නෙ නොමිලේ ගගා ඇල දොල ලි වලින් ගන්න වතුර වලට සෑහෙන ආධායමක් රැස්කර ගන්ඩ පුලුවන්. :yes::yes:

    :yes::yes:
    hamadema nikam hambawena nisa minissunta ewage agayak naha. e nisa me badda gahana ekakn janathawata wasiyak wenawa. parisareth rakenawa.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    :yes::yes:
    hamadema nikam hambawena nisa minissunta ewage agayak naha. e nisa me badda gahana ekakn janathawata wasiyak wenawa. parisareth rakenawa.
    ඔකෙන් පලවෙනි බද්ධ කෙසේ වෙතත් දෙවෙනි එක එක ඒ කියන්නෙ ජල බද්ධ ගැහීමේ වැඩි ඉඩක් තියෙනව මොකද ඔක පොනිලගෙ 2002 යලි පුබුදමු ශ්‍රි ලoකා වල තිබ්බ දෙයක්,