බදු ගැසීම අරඹයි

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    රාජ්‍ය ආයතන විකිනීම සහ බදු ගැසීම හොද ආදායම් ඉපයීමේ මාර්ගයක් නෙවෙයි
     
    Last edited:

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    වේදනාවට කියන කතා ..
    පව් මුන් දැන් මහින්ද මොකද කරන්න හිතන් ඉන්නේ .. ?
    අපිට ආරංචියක් ආවා ලංකාව නය කරලා ගසාකලා හදපු හම්බන්තොට රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගනයට වෙලා මහින්ද අ* ගහනවා කියලා ඇත්තද ?
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,573
    113
    පොන්සි ආණ්ඩුව
    වේදනාවට කියන කතා ..
    පව් මුන් දැන් මහින්ද මොකද කරන්න හිතන් ඉන්නේ .. ?
    අපිට ආරංචියක් ආවා ලංකාව නය කරලා ගසාකලා හදපු හම්බන්තොට රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගනයට වෙලා මහින්ද අ* ගහනවා කියලා ඇත්තද ?

    ALA LUNU LABADA ban UMBALAGE patthe
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අව්ලක් නැ කොත්තමලිලි ලාබයිනේ. බීපියව් කොත්තමල්ලි...
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    ALA LUNU LABADA ban UMBALAGE patthe
    මට පේනවා උබේ පු* අල බැහැලා කියලා :lol:

    මහින්දගේ එක තැන පල වෙනවා යකෝ ..
    උබලාට පුළුවන් නේ බන් හම්බන්තොට වැඩි පොලියට අරගෙන ගහපු ක්‍රීඩාංගනයේ අල ලුණු වගා කරන්න ... :yes::yes::yes:
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,573
    113
    පොන්සි ආණ්ඩුව
    මට පේනවා උබේ පු* අල බැහැලා කියලා :lol:

    මහින්දගේ එක තැන පල වෙනවා යකෝ ..
    උබලාට පුළුවන් නේ බන් හම්බන්තොට වැඩි පොලියට අරගෙන ගහපු ක්‍රීඩාංගනයේ අල ලුණු වගා කරන්න ... :yes::yes::yes:

    Anti To ඉස loriyak ge fake profile eka


     

    monson

    Well-known member
  • May 7, 2007
    25,555
    28,427
    113
    Lankawe Ala/Lunu aswanu ena kaaleta imported ala/lunu walata hama anduwakma tax gahanawa lankawe goviyanwa raka ganna. Gon Bayyo kiyanne nikanda :lol::lol::lol:

    Special commodity levy on Potatoes ,Big onions increased

    August 25, 2014 09:03 pm

    The special commodity levy on imported Potatoes has been increased to Rs 40 per kg and Big onions increased to Rs 35 per kg form 23rdAugust, the Finance ministry said.

    Special commodity levy hike on imported potatoes, big onions

    August 11, 2014 04:12 pm

    The special commodity levy on imported potatoes will be increased to Rs 15 per kilogram from August 15, the Ministry of Finance and Planning said.

    Meanwhile the special commodity levy on imported big onions is to be increased to Rs 25 with effect from August 12.

    Import duty on big onions increased by Rs. 15

    December 2nd, 2014

    The import duty on big onions increased from Rs. 35 to Rs. 50 with immediate effect, Minister of Cooperatives and Internal Trade Johnston Fernando said a short while ago.

    - http://www.adaderana.lk/

    Import tax on potatoes increased

    2011-02-19 19:58:20


    Import tax on potatoes has been increased from existing Rs. 10 to Rs. 20 per kilogram with immediate effect, the President’s office said.

    The decision has been taken following the instruction from President Mahinda Rajapaksa, it said
    - See more at: http://www.dailymirror.lk/9888/import-tax-on-potatoes-increased#sthash.hDFVp1hi.dpuf

    Import tax on potatoes increased

    2013-05-03 15:27:36

    The Import tax on potatoes has been increased by Rs.10 per kilo with effect from today, Finance Ministry said.

    Issuing a statement the ministry said that the Government has decided to revise special commodity levy on imported potatoes in order to ensure a better and reasonable price for local farmers who are engaged in potato cultivation.

    Accordingly, special commodity levy charged per kilo of imported potatoes has been increased from Rs.15 to Rs.25.
    - See more at: http://www.dailymirror.lk/28954/import-tax-on-potatoes-increased-sp-994226551#sthash.5eO5Whgv.dpuf
     
    Last edited: