ඉස්සර නිව්ස් දැම්මා වගේ ලිපියේ කොටස් හලන්න බැබදු ප්‍රතිපත්ති සංශෝධනය... 03-10-2016 02:55 PM stick to the point or don't post at all.![]()
2001 එත් මිට වඩා කෙස් එකක් තමයි ගොඩ දැම්මේ ,එනිසයි
අගමැති තුමාට සැහෙන පිළිගැනීමක් තින්නේ
ඉස්සර නිව්ස් දැම්මා වගේ ලිපියේ කොටස් හලන්න බැබදු ප්‍රතිපත්ති සංශෝධනය... 03-10-2016 02:55 PM stick to the point or don't post at all.![]()
කොත්තමල්ලි අමතක වෙලාවිශ්රාමිකයින්ට අප්‍රේල් මාසයේ සිට රුපියල් 1000 ක් වැඩි කිරීම, රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීම, ගෑස් රුපියල් 300 කින් අඩු වීම, කිරිපිටි රුපියල් 61 කින් අඩු වීම, පාන් පිටි රුපියල් 12.50 කින් අඩු වීම, සීනි රුපියල් 10 කින් අඩු වීම, මුං ඇට රුපියල් 40 කින් අඩු වීම, හාල් මැස්සන් රුපියල් 15 කින් අඩු වීම, සස්ටජන් රුපියල් 100 කින් අඩු වීම, ටින් මාළු රුපියල් 60 කින් අඩු වීම, උම්බලකඩ රුපියල් 200 කින් අඩු වීම, මිරිස් රුපියල් 25 කින් අඩු වීම, භඣමි තෙල් රුපියල් 6 කින් අඩු කිරීම.(සමහර ඉල්ලුම වැඩි කිරීම )
හම්බන්තොට වරාය හදලා නැව් කියක් අවද පලවෙනි අවුරුදු 1 1/2 ඇතුලේ ,උඹේ හෑලලේ තියෙන බොරුව මේකෙන්ම පේනව. උඹ හම්බන්තොට වරාය පැත්ත පලාතෙවත් ගිහින් තියෙනවද? මම මේක කියන්නෙ මමත් ශිපින් ෆීල්ඩ් එකත් එක්ක සම්බන්ද නිසා. මම මේක ලියන වෙලාවෙත් හම්බන්තොට car carrier එකක් berth වෙලා තියෙන්නෙ. උඹ දන්නවද හම්බන්තොට යාර්ඩ් වල transshipment vehicle කීයක් තියෙනවද කියල? හම්බන්තොට වරාය තාම පටන්ගත්ත ගමන් වගේ කොලබ වගේ berth කරන්න නැව් පෝලිමේ out harbour තියාගෙන ඉන්නෙ නෑ. හම්බන්තොට ඔපරේෂන් කෝස්ට් එක කොලබට වඩා අඩුයි. හැම අවුරුද්දකම කලින් අවුරුද්දට වඩා හැන්ඩ්ල් කරල තියෙන වාහන ගාන වැඩි වෙලා තියෙනව. එහෙම තියෙද්දි උඹ මොන පදනමකින්ද කියනනෙ නැව් ඒන්නෙ නෑ කියල? උඹ මේකට දේශපාලනය ගාවගන්න එපයි කිව්වත් මටත් කියන්න තියෙන්නෙ
rocat90
හොදමු තව හොදමු
හොදමු තව හොදමු
හොදමු තව හොදමු
කිසිම දෙයක් අඩු කරන්න හොද නැති පුළුවන් තරම් බඩු මිල වැඩි කරලා තිබ්බනම් පට්ට ශෝක් ,,මොකද ඕනේ ගානකට ඕනේ දෙයක් ගන්න පුළුවන් 20 % විතර මේ වෙනකොට ඉන්නවා නේකොත්තමල්ලි අමතක වෙලා
විස්තර එක්ක කතා කරන්න , මේක ජෝක් කරන වෙලාවක් නෙමේ ,ලිපිය දැම්මේ සැහෙන හිතලා මඩ කන්න බලන් තමයිකොත්තමල්ලි අමතක වෙලා
කිසිම දෙයක් අඩු කරන්න හොද නැති පුළුවන් තරම් බඩු මිල වැඩි කරලා තිබ්බනම් පට්ට ශෝක් ,,මොකද ඕනේ ගානකට ඕනේ දෙයක් ගන්න පුළුවන් 20 % විතර මේ වෙනකොට ඉන්නවා නේ
a dawas wala kiuwe mahindata witarak koti bara ganaka wiyadam yanawa...a sahana okkoma janathawata denawa kiyala![]()
හම්බන්තොට වරාය හදලා නැව් කියක් අවද පලවෙනි අවුරුදු 1 1/2 ඇතුලේ ,
ඔකේ වාහන අන්තරාල (වෙළදාම) කරන්න පුළුවන් කියල යෝජානාව කාගේද කියල හොයල කතා කරන්නකෝ ලොක්කෝ ,අනික කොලබ වාරයේ කැල්ලක් කරන්න ම දෙයක් නැති නිසා ගලවල ගැහුවේ ,වරායේ ගල කඩන්න අර ආපු නැව කීපාරක් අවද කියලත් දාන්නන ඔය අයගෙන් අහලා ,ඒවාට හොරට කරපු වියදමත් දාන්න ,,
ආයෝජන වියාපෘතියක් අගය කරන හැටිත් හොයල බලන්න ,පෙන දේ හැම වෙලේම හරි දේ වෙන්නේ නැ
ආර්ථිකේ වැටෙන්න හේතුව මහා පරිමාන අසාර්ථක වියාපෘති වැඩිකම ,රටට ඒ ණය බර දරා ගන්න බැ ,අඩු ගානේ ඕවව්ලින් පොලි යාවත් කවර් වෙන්නේ නැඑතකොට දැන් මේ IMF එක කියන විදියට බදු ප්‍රතිපත්තිය වෙනස් කරාමයි ...
බැදුම්කර මගඩිය වහල දාල යට කරාමයි..
ඉට්කා අත්සන් කරාමයි...
රාජ්‍ය ආයතන කුණු කොල්ලෙට විකුණුවාමයි..
විතරක් රටේ ආර්ථිකය ගොඩගන්න පුලුවන් කියල හිතනවද?

