මම අයෙත් කිව්වනෙ බන් දෙයක් දාද්දි පිළිගන්න පුළුවන් සාක්කි එක්ක දාපන්. උඹ හිතන් ඉන්නෙ වරායක් අරිනව කියන්නෙ කඩයක් දානව වගේ දෙයක් කියලද? ඕපන් කරපු ගමන් පෝලිමට නැව් එන්න. ෂිපින් ලයින් එකක් මොකක් හරි රටක පොර්ට් එකකට එන්න කලින් ගොඩක් දේවල් කරන්න තියෙනව. මුලින්ම ඒ ලයින් එක අපේ රටේ ඒජන්ට් කෙන්ක්ව අල්ල ගෙන ලියාපදින්චිවෙන්න ඕන. වරායේ ගිණුමක් ඕපන් කරන්න ඕන වගේ ශිපින්ග් ලයිසන් ගන්න ඕන වගේ සීන් ගොඩක් තියෙනවා. එක නිසා පිටරට නැව් සමාගම් ලංකාවට එන්න කලින් ගොඩක් දේවල් බලනව. එහෙම තියාගෙනත් ලෝකේ තියෙන ලොකුම ලයින් 3 හම්බන්තොටට එනව. අනිත් එක හම්බන්තොට කියාන්නෙ කොලබ වරායේ තිබුන බිස්නස් එකක් හම්බන්තොටට ගෙනිච්ච එක නෙමයි බන්. පොඩ්ඩක් හොයල බලල කතාකරපන්. හම්බන්තොට කරන්නෙ ප්‍රති අපනයන. වෙනරටවල් වලට යන වාහන හම්බන්තොට ඇවිල්ල බානවා ඊටපස්සෙ ඒවා මෙහෙ යාර්ඩ් වල දාල තියෙනව. පස්සේ වෙන නවක ලෝඩ් කරල අයෙත් යවනව. මේක කොලබ කරන්න පුළුවන් සෙල්ලමක් නෙමෙයි. ඉන්ටෙර්නෙට් එකේ RORO vessel operation කියල සර්ච් කරල බලපන්. කොලබට ගේන්නනෙ local imports (මෙහෙ පාවිච්චි කරන වාහන) විතරය්. හම්බන්තොට වරාය නිසාම මෙහෙට ආව නව සමාගම් තියෙනව. අනිත් එක වරාය නිසා හම්බන්තොට කොල්ලෝ කීයකට රස්සා හම්බ උනාද? ඒවත් හොයල බලපන්.
හම්බන්තොට ගලක් තිබුනානම් කඩන්නෙ නැතුව පිළිම අඹන්නද බන්? අනිත් එක මම දන්න විදියට ඔය ප්‍රෝජෙක්ට් එක කරේ තනිකර චීන්නුන්ගේ මැනේජ්මන්ට් එකත් එක්ක. හොරා කන්න හම්බ උනානම් බොහොම සුළු ප්‍රමාණයක්. (හම්බන්තොට වරාය SLPA එක යටතේ නෙමෙයි තියෙන්නෙ) ඔය කියන විදියෙ හොරකම් වෙලා තියෙනවනම් ඕව ඔඩිට් කරල හොයන්න බැරිද බන්?
ඔය 2014 71 ණය ප්‍රමාණය 91 %දක්වා වැඩි වෙන්න ඕනේ ,කබ්රාල්ගේ දත්ත අනුව කරපු ප්‍රෝඩාවෙන් තමයි ඕක ඔය විදිහට පෙන්නාන්නේ ,ඔයනිස ,මේ වෙකොට ලංකවේ කිසිම දත්තයක් කිසිදු පර්යේෂන කට්යුතු වලට ගන්නේ නැ ,ලෝක බැංකු දත්ත පදනමින් ගන්නේ ,පර්යේෂන වලටමේ අතර, 2014 අග දී දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්‌ෂ ව සියයට 71 ක් වූ ණය බර 2015 අග වන විට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 75 කට වඩා වැඩි වී තිබේ. එසේම 2014 වසරේ දී වූ සියයට 42 සිට, 2015 වසරේ දී සියයට 46 දක්‌වා රටේ විදෙස් ණය බර ද වැඩි වීම ද සිදුව ඇත.
( යහපාලනකාරයෝ එදා කිව්වා මහින්ද රට සංවර්ධනය කලේ ණය අරගෙන කියල.. අපි ආවොත් ණය ගන්නේ නැතුව රට සංවර්ධනය කරනවා කිව්වා.. කොහොමද වෙනස?)
මන් දාපු ට්‍රේඩ් එක ස්පොයිල් කරන්නේ උබතුමාට රිදිච නිසා නේ ,මේ ගැන මම හොද ලිපියක් දාන්නම් කෝ ,,"නළුවෙක් නොව ඇට නැති පණුවෙක්.."
ඔය 2014 71 ණය ප්‍රමාණය 91 %දක්වා වැඩි වෙන්න ඕනේ ,කබ්රාල්ගේ දත්ත අනුව කරපු ප්‍රෝඩාවෙන් තමයි ඕක ඔය විදිහට පෙන්නාන්නේ ,ඔයනිස ,මේ වෙකොට ලංකවේ කිසිම දත්තයක් කිසිදු පර්යේෂන කට්යුතු වලට ගන්නේ නැ ,ලෝක බැංකු දත්ත පදනමින් ගන්නේ ,පර්යේෂන වලට


මන් දාපු ට්‍රේඩ් එක ස්පොයිල් කරන්නේ උබතුමාට රිදිච නිසා නේ ,මේ ගැන මම හොද ලිපියක් දාන්නම් කෝ ,,

කරුණාකර මේහි ඇති පද බලන්න එපා
ආර්ථිකේ වැටෙන්න හේතුව මහා පරිමාන අසාර්ථක වියාපෘති වැඩිකම ,රටට ඒ ණය බර දරා ගන්න බැ ,අඩු ගානේ ඕවව්ලින් පොලි යාවත් කවර් වෙන්නේ නැ
iff එකෙන් ඉල්ලාල තියෙනේ බදු ප්‍රතිපත්තිය හදන්න උපදෙස් බන් ,ලංකවේ වියපාරිකයෙක් රු 100 ක් ඉපයුවහොත් එකෙන් 64 බදු විදිහට කැපෙනවා ,මේක ලොකු හිසරදයක් ,මහින්දගේ කාලෙත් කමිටි එකක් දැම්මා ඕක හදන්න එකට මොකද උනේ කියල දන්නේ නෑ
රජයේ ආයතන කවුද බන් ගන්නේ පාඩු පිට දුවන ඒවා ,
බැදුම්කර ඔය විදිහට ගත්ත එක මේ යන විදිහට නම් වාසියක්ට හැරෙන්න පුළුවන් ,මේ වෙලවවේ රජයට ඔය වගේ එකක් නිකුත් කොරොත් එකට කවුරුත් ලන්සු තියෙන්නේ නැ අවදානම වැඩි නිසා
ඉටිකා වල තාම ෆ්‍රේම් වක් එක වත් නැ ,අනික එක 4 වර්ගයේ ගිවිසුමක් විදිහට සකස් කරන්නේ නැ කියල කියල තියෙන්නේ ,(සාදක සේවා හුවමාරු කරන්නේ නැ කියල )


