ගොවීන්ට පොහොර මුදල ලබාගැනීම සදහා රුපියල් 500ක් හෝ 1500ක අවමයක් යොදා ආණ්ඩුවේ බැංකුවක ගිණුමක් ආරම්භ කල යුතුය. පෝරමය පුරවා හැදුනුම්පත් ඡායාරූප දෙකක් සමඟ එය දිය යුතුය. එදා රුපියල් 40ට ගත් වී මිල අද රුපියල් 16 දක්වා පහත වැටී ඇත. එදා රුපියල් 80ක් වූ අමු තේ දළු කිලෝ එකක මිල අද රුපියල් 38කි. රුපියල් 300 රබර් කිරි කිලෝව දැන් රුපියල් 150කි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව වී ගොවියා පමණක් නොව අතුරු බෝග ගොවීන් සඳහා 2005 සිට වසර 9ක් වගා කන්න 18ක් සඳහා අඛණ්ඩව පොහොර සහනාධාරය සැපයීය. වෙළෙඳ පොලේ රුපියල් 3,415ක්වූ පොහොර මිටිය සන්ධාන ආණ්ඩුව දුන්නේ රුපියල් 350කටය. එය වී ගොවියාට සියයට 90ක සහනාධාරයකි. අනෙක් බෝග සඳහා පොහොර සහනාධාරය සියයට 70කි. සන්ධාන ආණ්ඩුව වාර්ෂිකව ඒ සඳහා රුපියල් මිලියන 40,000ක් වැය කළේය. පොහොර මිල වෙනස් වූවද සහනාධාරය වෙනස් වූයේ නැත.

මචන්, මූ කියනවනේ අර බැදුම්කර හොරකමත් ආර්ථිකයට දායක උන රනිල්ගේ ආයෝජනයක් කියලා...
මුට කවුද දන්නේ නෑ ආර්ථික විද්‍යාව ඉගැන්නුවේ...
මේ වගේ උන් ගේම දෙන්නේ බර වචන ඉස්සරහට දාලා.. අර ලප අනුරයා කෑ ගහන්නේ... අනේ ඉතින් අපේ මිනිස්සුත් හිතනවා, මූ අපි දන්නේ නැති දේවල් දන්නවා ඇති කියල...
මුන්ට නම් හොදක් වෙන්නේ නෑ...
කාගේද ජාතකේ අවුල් කියල හිත ගන්න පුළුවන්
කාවද පොන්ස් මන් ඇන්දුවේ ? මට වෙන වැඩ නෑ කියල හිතුවද උඹ වගේ කිරියට ඇවිත් යුතුකම් ඉටු කර කර ඉන්න ?
නිකන් පලයන් ජාතකේ කලවම් පොන්ස් යන්න.. ආණ්ඩුවේ රෙදි හෝදන්නේ නැතුව...
උඹේ අම්මා සිරිසේන ළඟ නිදි වදින්න ගියාට අපි පලි නැහැ...
ඕක කරගන්න බැරි නිසා තමයි ඔය (චීන්නුන්ගේ මැනේජ්මන්ට් එකත් එක්ක)
චීන සමාගමට පැවරුවේ ඕනෙනම් තව විස්තර දන්නා පුළුවන් ,,අයි බන් ඕකට එන නව් වලට කාලයක් රක්ෂණ සහතිකේ දුන්නේ නැත්තේ
ඔබ තුමා ප්‍රති අපනය ගැන ඉගෙන ගන්න ඉස්සෙල්ලා ,ඔකේ කරන්නේ අන්ත රාල වෙළදාම
අපේ ඇගලුම් වැටෙන්නේ ප්‍රතිඅපනය වලට
ආයෝජනය වෙනව ඇති උන්ගෙ පෞද්ගලික ගිණුම් වල. යකෝ ඒ වැඩෙන් අපි ඔක්කොටොම අවුරුදු ගානකට කෙලවෙනවා. ඒ වැඩි ගානට නිකුත් කරපු බැඳුම්කර වල පොලී අපි එපැයි බං ගෙවන්න. වචන ඕනෙ නෑ. 8%, 10% අතරින් වැඩි පොලී අනුපාතෙ මොකද්ද කියල තේරෙනව නම් එච්චරයි බං.
දැන් ඒ සල්ලි වැඩි පොලීයට අරන මොනවද දන්නෙ නෑ කරපු ආයෝජන/සංවර්ධන ව්‍යපෘති?
මූ ඒ දවස් වල මේ වගේ ත්‍රෙඩ් එකක් දාල, සැරට සුද්ද කළා ඔය බැදුම්කර හොරකම...
ඔය හැම දෙයක්ම උන් දන්නවා බං... හිත යටින් දන්නවා උන් කරන්නේ මේ රටේ මිනිස්සු උන්ගේ අම්මලටත් සාප කරන දෙයක් කියලා....
ඔය දේවල් උන්ට රිටන් වෙයි බං... තමන් කරන කියන දේ තමන්ටනේ...
අම්මව වුනත් තමන්ගේ වාසියට විකුනන එවුන් ඉන්නවනේ. ඉතින් උපන් රට ගැන කුමන කතාද?ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් වත් දෙන්නම් කීවද පොනිලා?
යකෝ උඹ නින්ජා කට් නෙ බං දෙන්නෙ.
අරූ ලිඳේ පනී. 
මම ප්‍රති අපනයන කියන එකෙන් අදහස් කරේ "transhipment" කියන එක මේකෙ සින්ග්හල වචනෙ මම දන්නෙ නෑ සමහර විට ප්‍රති නව්ගත කිරීම වෙන්න ඇති.
රක්ෂණ සහතිකේ දුන්නෙ නැත්තෙ නැව් වලටද cargo වලටද? කොහොම උනත් ඒවගේ ප්‍රශ්නයක් තියෙනවනම් දැනුත් නැව් එන්න විදියක් නෑනෙ. දැනට තියෙන ලොකුම නැවක් උනත් අව්ලක් නැතුව ගෙන්නන්න පුළුවන්.
චීන සමාගමකට පැවැරුවේ කරගන්න බැරි නිසා නෙමෙයි කොහොමත් ගිවිසුම් වල තිබුනෙ ඔහොම තමයි. ඕක විතරක් නෙමෙයි කොලබ වරායේ CICT terminal එක හැදුවෙත් ඔය විදියට තමයි. හයිවේ එක හැදුවත් ඔය විදියට තමයි. මට තාමත් තේරුම් ගන්න බැරි චීන්නු අපේ රටේ වියාපෘතියක් කරල එක අපිට කාලයක් පාවිච්චි කරන්න දීල ඒකට ගිය වියදම පියවගන්න හදද්දී (මේක දෙපැත්තටම වාසි වෙන බිස්නස් එකක් ETCA වගේ නෙමෙයි) ඒ වියපෘතියෙන් ඩොලර් මිලියන ගණන් මෙහෙ එවුන් ගහද්දි උන්ට තේරෙන්නේ නැත්තේ උන් තාමත් කොන්ඩෙ බැඳල නිසාද කියල.
මුන්ට වාසි කෑලි ඇති ඕවයින්.අම්මව වුනත් තමන්ගේ වාසියට විකුනන එවුන් ඉන්නවනේ. ඉතින් උපන් රට ගැන කුමන කතාද?



යකෝ උඹ නින්ජා කට් නෙ බං දෙන්නෙ.
අරූ ලිඳේ පනී.
![]()
ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් වත් දෙන්නම් කීවද පොනිලා?

රොකට්90 කියලා බැහැල ඉන්නේ රවී කරුණානායකද කියලත් මට වෙලාවකට හිතෙනවා බන්.
ඌ නොවුනත්, සිරිකොතේ කක්කුස්සු සුද්ධ කරන එකෙක් කියලා නම් ෂුවර්...