බදු ප්‍රතිපත්ති සංශෝධනය සහ අද අපේ රටේ ආර්&#350

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මම ප්‍රති අපනයන කියන එකෙන් අදහස් කරේ "transhipment" කියන එක මේකෙ සින්ග්හල වචනෙ මම දන්නෙ නෑ සමහර විට ප්‍රති නව්ගත කිරීම වෙන්න ඇති.
    මේක හරි

    රක්ෂණ සහතිකේ දුන්නෙ නැත්තෙ නැව් වලටද cargo වලටද? කොහොම උනත් ඒවගේ ප්‍රශ්නයක් තියෙනවනම් දැනුත් නැව් එන්න විදියක් නෑනෙ. දැනට තියෙන ලොකුම නැවක් උනත් අව්ලක් නැතුව ගෙන්නන්න පුළුවන්.
    මගේ යාලුවෙක් මේ වාරය ගැන ෆිනල් රිස්ච් එක කලේ ,එනිසා මේක ගැන හේනට අපි වාද කරනවා ,එකෙන් තමා මේ සින් දන්නේ ,නැව් බන් ,කාගෝ නෙමේ ,ඔය ගල අයින් කරන් පස්සේ තමා ඔය ටික අවේ ,,
    ඔය වරාය හරියට හැදුනම් රටේ ආර්ථිකේ එකෙන් ගොඩ දාන්න පුළුවන් ,මේක අවුල් කළා අපේ උන් ,ගල නිසා තමයි රක්ෂණ සහතිකේ නොදුන්නේ ,විස්තර හොයපන්කෝ
    චීන සමාගමකට පැවැරුවේ කරගන්න බැරි නිසා නෙමෙයි
    මට පේපර් කටින් එක හොයා ගන්න බැ බන් දැන් (අපිට මේක හසුරවා ගන්න බැරි නිසා ණය කොන්දේසි ලිහිල් කරලා චීන සමාගමට දුන්නා බන් ,එකයි උනේ

    කොහොමත් ගිවිසුම් වල තිබුනෙ ඔහොම තමයි. ඕක විතරක් නෙමෙයි කොලබ වරායේ CICT terminal එක හැදුවෙත් ඔය විදියට තමයි. හයිවේ එක හැදුවත් ඔය විදියට තමයි. මට තාමත් තේරුම් ගන්න බැරි චීන්නු අපේ රටේ වියාපෘතියක් කරල එක අපිට කාලයක් පාවිච්චි කරන්න දීල ඒකට ගිය වියදම පියවගන්න හදද්දී (මේක දෙපැත්තටම වාසි වෙන බිස්නස් එකක් ETCA වගේ නෙමෙයි) ඒ වියපෘතියෙන් ඩොලර් මිලියන ගණන් මෙහෙ එවුන් ගහද්දි උන්ට තේරෙන්නේ නැත්තේ උන් තාමත් කොන්ඩෙ බැඳල නිසාද කියල.
    ඕනෑම වියාපෘතියක් රජය 30 % මුදලක් යොදවන්න ඕනේ ,ඉත්රිය තමයි ණය විදිහට පාස් වෙන්නේ ,70 % රජය හෝ පුද්ගලික අංශය යොදා ගන්නේ ,හයිවේ කලේ පුද්ගලික අංශය ,කෝලබ වරයත් එහෙමයි ,
    (CICT terminal)
    අපිට එන සල්ලි ටිකෙන් පොලිය වත් ගෙවා ගන්න පුලුවන්ම් ලොකු දෙයක් ,නඩත්තු වියදම් වලින් පස්සේ
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    උඹේ හෑලලේ තියෙන බොරුව මේකෙන්ම පේනව. උඹ හම්බන්තොට වරාය පැත්ත පලාතෙවත් ගිහින් තියෙනවද? මම මේක කියන්නෙ මමත් ශිපින් ෆීල්ඩ් එකත් එක්ක සම්බන්ද නිසා. මම මේක ලියන වෙලාවෙත් හම්බන්තොට car carrier එකක් berth වෙලා තියෙන්නෙ. උඹ දන්නවද හම්බන්තොට යාර්ඩ් වල transshipment vehicle කීයක් තියෙනවද කියල? හම්බන්තොට වරාය තාම පටන්ගත්ත ගමන් වගේ කොලබ වගේ berth කරන්න නැව් පෝලිමේ out harbour තියාගෙන ඉන්නෙ නෑ. හම්බන්තොට ඔපරේෂන් කෝස්ට් එක කොලබට වඩා අඩුයි. හැම අවුරුද්දකම කලින් අවුරුද්දට වඩා හැන්ඩ්ල් කරල තියෙන වාහන ගාන වැඩි වෙලා තියෙනව. එහෙම තියෙද්දි උඹ මොන පදනමකින්ද කියනනෙ නැව් ඒන්නෙ නෑ කියල? දෙයක් තාර්කිකව සාකච්චා කරන්න ඕනනම් ලිඳ ළඟ ගෑනු ඔප දූප කියවනව වගේ නැතුව සෝර්ස් එක්ක දාපන්. උඹ මේකට දේශපාලනය ගාවගන්න එපයි කිව්වත් මටත් කියන්න තියෙන්නෙ

    http://www.dailymirror.lk/59873/hambantota-port-records-rs-5-4bn-revenue-in-2014

    Hambanthota-Port-600.png

    rocat90

    හොදමු තව හොදමු
    හොදමු තව හොදමු
    හොදමු තව හොදමු

    ටොයියොන්ට ඔවගේ ඒව බර වැඩ්යි බන්...තේරුම් ගන්න බෑ...ලොල් :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: funkyguy89

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    2015 වසරේ තෙල් ආනයන වියදම් 41.3% කින් අඩුවෙලා - මහ බැංකුව

    මේ අනුව 2014 වසරේ ඇමරිකානු ඩොලර් මිලියන 4597.3 ක්‌වූ තෙල් ආනයන වියදම ගිය වසරේ (2015) දී ඇමෙරිකානු ඩොලර් මිලියන 2699.6 ක්‌ දක්‌වා අඩු වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්‌වේ.

    එතකොට ඔය වෙනස, ඩොලර් මිලියන 1,898 ක මුදල ගියේ කාගේ සාක්කුවටද? රු. මිලියන 275,210 ක් යකෝ!!! යෝශිතව හිරේ දැම්මේ මිලියන 200 කට ලු.. මේ සල්ලි වලට උන දේ ගැන FCID උන්ට හොයන්න ඕනෑකමක් නැද්ද?

    අනික 2014 දී ඩොලර් එකක් 130 යි. එතකොට 2014 දී ඩොලර් එක අදට වඩා රු. 15 ක් අඩුවට තිබිලත් ඩොලර් මිලියන 4597.3 ක් වියදම් වෙලා.
    නමුත් අද ඩොලර් එක 145 වෙලා තියෙද්දිත් මුන්ට වියදම් වෙලා තියෙන්නේ ඇමෙරිකානු ඩොලර් මිලියන 2699.6 ක් විතරයි.

    කොහොම ගසා කෑමක් කරන්න ඇතිද?
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඕනෑම වියාපෘතියක් රජය 30 % මුදලක් යොදවන්න ඕනේ ,ඉත්රිය තමයි ණය විදිහට පාස් වෙන්නේ ,70 % රජය හෝ පුද්ගලික අංශය යොදා ගන්නේ ,හයිවේ කලේ පුද්ගලික අංශය ,කෝලබ වරයත් එහෙමයි ,
    (CICT terminal)
    අපිට එන සල්ලි ටිකෙන් පොලිය වත් ගෙවා ගන්න පුලුවන්ම් ලොකු දෙයක් ,නඩත්තු වියදම් වලින් පස්සේ

    අනේ හු_... නන්නානේ.... අර දවසට ඉතුරු වෙන ලක්ෂ 262? :lol::lol:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ටොයියොන්ට ඔවගේ ඒව බර වැඩ්යි බන්...තේරුම් ගන්න බෑ...ලොල් :lol::lol::lol::lol:

    :lol::lol:

    ඌ වැරදි එකාට උගේ දැනුම ප්‍රදර්ශනය කරන්න ගියේ...
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    උඹේ හෑලලේ තියෙන බොරුව මේකෙන්ම පේනව. උඹ හම්බන්තොට වරාය පැත්ත පලාතෙවත් ගිහින් තියෙනවද? මම මේක කියන්නෙ මමත් ශිපින් ෆීල්ඩ් එකත් එක්ක සම්බන්ද නිසා. මම මේක ලියන වෙලාවෙත් හම්බන්තොට car carrier එකක් berth වෙලා තියෙන්නෙ. උඹ දන්නවද හම්බන්තොට යාර්ඩ් වල transshipment vehicle කීයක් තියෙනවද කියල? හම්බන්තොට වරාය තාම පටන්ගත්ත ගමන් වගේ කොලබ වගේ berth කරන්න නැව් පෝලිමේ out harbour තියාගෙන ඉන්නෙ නෑ. හම්බන්තොට ඔපරේෂන් කෝස්ට් එක කොලබට වඩා අඩුයි. හැම අවුරුද්දකම කලින් අවුරුද්දට වඩා හැන්ඩ්ල් කරල තියෙන වාහන ගාන වැඩි වෙලා තියෙනව. එහෙම තියෙද්දි උඹ මොන පදනමකින්ද කියනනෙ නැව් ඒන්නෙ නෑ කියල? දෙයක් තාර්කිකව සාකච්චා කරන්න ඕනනම් ලිඳ ළඟ ගෑනු ඔප දූප කියවනව වගේ නැතුව සෝර්ස් එක්ක දාපන්. උඹ මේකට දේශපාලනය ගාවගන්න එපයි කිව්වත් මටත් කියන්න තියෙන්නෙ

    http://www.dailymirror.lk/59873/hambantota-port-records-rs-5-4bn-revenue-in-2014

    Hambanthota-Port-600.png

    rocat90

    හොදමු තව හොදමු
    හොදමු තව හොදමු
    හොදමු තව හොදමු

    අරූ දැන් හර්ෂ ද සිල්වා ගෙන් source ඉල්ලනවා ඇති.. පවු බං... ඌ වැරදි මිනිහා එක්ක කතා කරන්න අවේ...
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    ඉස්සර නිව්ස් දැම්මා වගේ ලිපියේ කොටස් හලන්න බැ

    2001 එත් මිට වඩා කෙස් එකක් තමයි ගොඩ දැම්මේ ,එනිසයි
    අගමැති තුමාට සැහෙන පිළිගැනීමක් තින්නේ

    muta kawda agamathi thuma kiane ponila/wanda rilawa onna oya parayata kiyana nam
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    tumblr_o3p4nvnzNI1tlb56zo1_400.gif

    ලංකාවේ දිනින් දින විදුලිය විසන්දි විම
    හේතුව මහින්ද රාජපක්ෂ .....

    ආර්ථික වර්ධන වේගය පහත වැටිම
    හේතුව මහින්ද රාජපක්ෂ ..

    සංවර්ධන ක්‍රියාවලිය නවතාදැමිම
    හේතුව මහින්ද රාජපක්ෂ

    15% බදු වැඩිව්ම
    හේතුව මහින්ද රාජපක්ෂ

    පාතාලය ක්‍රියාත්මක විම
    හේතුව මහින්ද රාජපක්ෂ

    ප්‍රජාතන්ත්‍රවාදි රටේ චන්දය කලට නොතිබිම
    හේතුව මහින්ද රාජපක්ෂ ..

    මත්තල වි ගබඩාවක් කිරිම..
    හේතුව මහින්ද රාජපක්ෂ

    ෆොක්ස්වැගන් සහ රට පුරා වෙලද කලාප 45 ඉදිනොවිම.
    හේතුව මහින්ද රාජපක්ෂ

    රාජ්‍ය සේවය පඩි වැඩි නොවිම..
    උගස් රත්රන් වලට පොලි සහනය ලබා නොදිම.
    හේතුව මහින්ද රාජපක්ෂ

    ස්වාධීන පොලිස් කොමිසම ඇති රටේ
    අපරාධ කරැවන් අත්තඩංගුවට නොගැනිම
    හේතුව මහින්ද රාජපක්ෂ ..

    ගොවියගේ පොහොර සහනාධාරයට කෙලිම..
    පාසල් සිසුන්ගේ නිලඇදුමට කෙලිම..
    හේතුව මහින්ද රාජපක්ෂ ..

    වි මිල පහත වැටිම රැ18.00
    හේතුව මහින්ද රාජපක්ෂ

    ඇඹිලිපිටිය සිදුවිම,ඇමති රනවක වාහන සිදුවිම...
    හිරැනිකා ඩිෆෙන්ඩර් රන්ගනය
    නිසියාකාර පරික්ෂණ නොපැවත්විම
    හේතුව මහින්ද රාජපක්ෂ

    මහ දවල් රටට කොටි 6000 ක් අහිම කර මංකොල්ලය
    හේතුව මහින්ද රාජපක්ෂ ..

    චන්දයෙන් පරාජය වුවන් පාර්ලිමේන්තු යාම සහ ඇමතිකම් දැරිම (යහපාලනය )
    හේතුව මහින්ද රාජපක්ෂ

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    හේතුව මහින්ද රාජපක්ෂ
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මගේ යාලුවෙක් මේ වාරය ගැන ෆිනල් රිස්ච් එක කලේ ,එනිසා මේක ගැන හේනට අපි වාද කරනවා ,එකෙන් තමා මේ සින් දන්නේ ,නැව් බන් ,කාගෝ නෙමේ ,ඔය ගල අයින් කරන් පස්සේ තමා ඔය ටික අවේ ,,
    ඔය වරාය හරියට හැදුනම් රටේ ආර්ථිකේ එකෙන් ගොඩ දාන්න පුළුවන් ,මේක අවුල් කළා අපේ උන් ,ගල නිසා තමයි රක්ෂණ සහතිකේ නොදුන්නේ ,විස්තර හොයපන්කෝ

    වරායක් විවුර්ත කරනව කියන්නෙ කඩයක් දානව වගේ වැඩක් නෙමෙයි. ඕනෑම වරායකට 5 ලෙටර් IMO කෝඩ් එකක් තියෙනව. කොලබ LKCMB, හම්බන්තොටනම් LKHBA මේ කෝඩ් එක දෙනව කියන්නෙ ජාත්‍යන්තරය වරායක් විදියට පිළිගන්නව කියන එක. එහෙම පිලිගන්නනම් සපුරන්න ඕන නිර්ණායක තියෙනව. (berthing terminal එකේ ගැඹුර වගේ.) වරායට වෙළද නැවක් එන්නනම් එහෙම පිළිගත්ත වරායක් වෙන්න ඕන. (වරායවලට වෙළදාමට එන නැව් එන්නෙ ලොරි යනව වගේ නෙමෙයි හැම නවකටම trade route එකක් තියෙනව. ඒකියන්නෙ එකපාරක් ආව නැවක් වටයක් ගිහිල්ල ආයේ අයෙත් එකම වරායට එනව චක්‍රයක් වගේ.) මම මේ ටික කිව්වේ දැන් ඔය කියන විදියට නැව් සමාගමක් හම්බන්තොටට නැවක් එවන්න සලකල බලන්නනම් මුලින්ම මේ වරාය ජාත්‍යන්තරව පිළිගෙන තියෙන්න ඕන. (ඊට පස්සේ තමයි රක්ෂණ සමාගමක් උනත් සලකල බලන්නෙ.) ඉතින් මේ කියන විදියට ගල තියෙද්දීම තමයි IMO registration හම්බ වෙල තියෙන්නෙ. හැබයි මේ සර්වේ කට්රන්නෙ අර කියපු යාළුවා වගේ අය නෙමෙයි. මේවට මමවත් අහල නැති සංවිදාන හැටහුටහමාරක් තියෙනවා. ඒ කියන්නෙ උන්ටත් වැරදිලා.

    (අනිත් එක උඹේ දැනුමට කියනවනම් ලෝකෙ තියෙන සමහර වරායවල සමහර තැන් වල ගල් තියෙනව. ගැඹුර අඩු තැන් තියෙනව. ගල් කියන්නෙ අමුතු දෙයක් නෙමෙයි. එක නිසා පොර්ට් එකකට නැවක් එන්න කලින් පොර්ට් එකෙන් වරාය ගැන දන්නා පයිලට් කෙනෙක් නැවට බෝට් එකකින් යවනව. කොලබ වාරායෙත් මෙහෙමයි. ඊට පස්සෙ පයිලට් තමයි නැවේ කප්ප්ත්ත්ටට මග ඇරලා යන්න ඕන තැන් එක කියන්නෙ. මේවගේ ලෝකේ තියෙන හැම වාරයකම භුමි ලක්ෂණ එක්ක යන්න ඕන මාර්ගය සලකුණු කරපු සිතියම් (port maps) තියෙනව නැවක් එන්න කලින් දෙන) අනිත් එක හම්බන්තොට පොර්ට් එක හදල තියෙන විදියේ වැරද්දක් මට පේන්නෙ නෑ. පාරවල් උනත් සුපිරියට තියෙනව. සමහර වෙලාවට principal කොම්පැනියෙන් ලයින් එකේ ඔඩිට් වලට සුද්දෝ එනවා. උන් හිතන් ඉන්නෙ හම්බන්තොට කිව්වම හද්ද දුෂ්කර අලි කොටි ඉන්න පැත්තක් කියල. මුන්ව හයිවේ එකේ දාල හම්බන්තොට එක්කන් යද්දී හම්බන්තොට පාරවල් දැක්කම කරකවල අතාරිය වගේ වෙනව. :lol:

    චීන සමාගමකට පැවැරුවේ කරගන්න බැරි නිසා නෙමෙයි
    මට පේපර් කටින් එක හොයා ගන්න බැ බන් දැන් (අපිට මේක හසුරවා ගන්න බැරි නිසා ණය කොන්දේසි ලිහිල් කරලා චීන සමාගමට දුන්නා බන් ,එකයි උනේ

    මට මේක තේරෙන්නෙ නෑ. හසුරුවගන්න බෑ කියන්නෙ මොකක්ද? හම්බන්තොට තාමත් කොළබත් එක්ක බැලුවම බොහොම පොඩි වියදමක් යන්නෙ. (operations වලට.) පොර්ට් operations කරන්නෙ ලංකාවෙ අය. අනිත් එක car carriers වල equpments භාවිතා වෙනව container vessels වලට වඩා අඩුයි. වාහන කෙලින්ම නැවේ ඉඳන් එලවගෙන එන එක කරන්නෙ. gantry ක්‍රෙන් වලින් බාන්නෙ නෑ.

    ඕනෑම වියාපෘතියක් රජය 30 % මුදලක් යොදවන්න ඕනේ ,ඉත්රිය තමයි ණය විදිහට පාස් වෙන්නේ ,70 % රජය හෝ පුද්ගලික අංශය යොදා ගන්නේ ,හයිවේ කලේ පුද්ගලික අංශය ,කෝලබ වරයත් එහෙමයි ,

    මේකත් මට තේරෙන්නෙ නෑ. ටිකක් පැහැදිලි කරන්න. පොර්ට් සිටි වගේ ලොකු ව්‍යාපෘති වල 30% කොටසක් කියන්නෙත් ලොකු ගානක්. ඒවගේ ගානක් දරන්න රජයට පුළුවන් කියන්නෙත් ලොකු දෙයක්. ඉතුරු 70% පුද්ගලික අංශය දරනව කියන්නෙ ලංකාවේ පුද්ගලික අංශයද? මේක පැහැදිලි මදි. අනිත් එක ඔය වගේ නය දෙනකොට අනිවාර්යෙන් කරන ආයෝජනයේ ස්වභාවය බලනවා නේද? එතකොට ඔය වගේ නවත්ත නවත්ත පටන් ගන්න පුලුවන්ද?
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    වරායක් විවුර්ත කරනව කියන්නෙ කඩයක් දානව වගේ වැඩක් නෙමෙයි. ඕනෑම වරායකට 5 ලෙටර් IMO කෝඩ් එකක් තියෙනව. කොලබ LKCMB, හම්බන්තොටනම් LKHBA මේ කෝඩ් එක දෙනව කියන්නෙ ජාත්‍යන්තරය වරායක් විදියට පිළිගන්නව කියන එක. එහෙම පිලිගන්නනම් සපුරන්න ඕන නිර්ණායක තියෙනව. (berthing terminal එකේ ගැඹුර වගේ.) වරායට වෙළද නැවක් එන්නනම් එහෙම පිළිගත්ත වරායක් වෙන්න ඕන. (වරායවලට වෙළදාමට එන නැව් එන්නෙ ලොරි යනව වගේ නෙමෙයි හැම නවකටම trade route එකක් තියෙනව. ඒකියන්නෙ එකපාරක් ආව නැවක් වටයක් ගිහිල්ල ආයේ අයෙත් එකම වරායට එනව චක්‍රයක් වගේ.) මම මේ ටික කිව්වේ දැන් ඔය කියන විදියට නැව් සමාගමක් හම්බන්තොටට නැවක් එවන්න සලකල බලන්නනම් මුලින්ම මේ වරාය ජාත්‍යන්තරව පිළිගෙන තියෙන්න ඕන. (ඊට පස්සේ තමයි රක්ෂණ සමාගමක් උනත් සලකල බලන්නෙ.) ඉතින් මේ කියන විදියට ගල තියෙද්දීම තමයි IMO registration හම්බ වෙල තියෙන්නෙ. හැබයි මේ සර්වේ කට්රන්නෙ අර කියපු යාළුවා වගේ අය නෙමෙයි. මේවට මමවත් අහල නැති සංවිදාන හැටහුටහමාරක් තියෙනවා. ඒ කියන්නෙ උන්ටත් වැරදිලා.

    (අනිත් එක උඹේ දැනුමට කියනවනම් ලෝකෙ තියෙන සමහර වරායවල සමහර තැන් වල ගල් තියෙනව. ගැඹුර අඩු තැන් තියෙනව. ගල් කියන්නෙ අමුතු දෙයක් නෙමෙයි. එක නිසා පොර්ට් එකකට නැවක් එන්න කලින් පොර්ට් එකෙන් වරාය ගැන දන්නා පයිලට් කෙනෙක් නැවට බෝට් එකකින් යවනව. කොලබ වාරායෙත් මෙහෙමයි. ඊට පස්සෙ පයිලට් තමයි නැවේ කප්ප්ත්ත්ටට මග ඇරලා යන්න ඕන තැන් එක කියන්නෙ. මේවගේ ලෝකේ තියෙන හැම වාරයකම භුමි ලක්ෂණ එක්ක යන්න ඕන මාර්ගය සලකුණු කරපු සිතියම් (port maps) තියෙනව නැවක් එන්න කලින් දෙන) අනිත් එක හම්බන්තොට පොර්ට් එක හදල තියෙන විදියේ වැරද්දක් මට පේන්නෙ නෑ. පාරවල් උනත් සුපිරියට තියෙනව. සමහර වෙලාවට principal කොම්පැනියෙන් ලයින් එකේ ඔඩිට් වලට සුද්දෝ එනවා. උන් හිතන් ඉන්නෙ හම්බන්තොට කිව්වම හද්ද දුෂ්කර අලි කොටි ඉන්න පැත්තක් කියල. මුන්ව හයිවේ එකේ දාල හම්බන්තොට එක්කන් යද්දී හම්බන්තොට පාරවල් දැක්කම කරකවල අතාරිය වගේ වෙනව. :lol:

    මට මේක තේරෙන්නෙ නෑ. හසුරුවගන්න බෑ කියන්නෙ මොකක්ද? හම්බන්තොට තාමත් කොළබත් එක්ක බැලුවම බොහොම පොඩි වියදමක් යන්නෙ. (operations වලට.) පොර්ට් operations කරන්නෙ ලංකාවෙ අය. අනිත් එක car carriers වල equpments භාවිතා වෙනව container vessels වලට වඩා අඩුයි. වාහන කෙලින්ම නැවේ ඉඳන් එලවගෙන එන එක කරන්නෙ. gantry ක්‍රෙන් වලින් බාන්නෙ නෑ.

    මේකත් මට තේරෙන්නෙ නෑ. ටිකක් පැහැදිලි කරන්න. පොර්ට් සිටි වගේ ලොකු ව්‍යාපෘති වල 30% කොටසක් කියන්නෙත් ලොකු ගානක්. ඒවගේ ගානක් දරන්න රජයට පුළුවන් කියන්නෙත් ලොකු දෙයක්. ඉතුරු 70% පුද්ගලික අංශය දරනව කියන්නෙ ලංකාවේ පුද්ගලික අංශයද? මේක පැහැදිලි මදි. අනිත් එක ඔය වගේ නය දෙනකොට අනිවාර්යෙන් කරන ආයෝජනයේ ස්වභාවය බලනවා නේද? එතකොට ඔය වගේ නවත්ත නවත්ත පටන් ගන්න පුලුවන්ද?
    [/SIZE]

    රොකට් ගියාද දන්නෙ නෑ හද බලන්න.... :lol::lol::lol::lol:
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    කරුණාකර මේහි ඇති පද බලන්න එපා
    vat කියල බද්දක් නැ

    එකතු කල අගය මත බද්ද
    value add tax =VAT

    mewagema වරද්දනවා
    දේශීය අදායම් බදු දෙපාර්තමේන්තුව කියල

    මේක වෙන්න ඕනා දේශීය අදායම් දෙපාර්තමේන්තුව

    Are you sure VAT= Value Add Tax? It must be Value Added Tax I think.
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    වරායක් විවුර්ත කරනව කියන්නෙ කඩයක් දානව වගේ වැඩක් නෙමෙයි. ඕනෑම වරායකට 5 ලෙටර් IMO කෝඩ් එකක් තියෙනව. කොලබ LKCMB, හම්බන්තොටනම් LKHBA මේ කෝඩ් එක දෙනව කියන්නෙ ජාත්‍යන්තරය වරායක් විදියට පිළිගන්නව කියන එක. එහෙම පිලිගන්නනම් සපුරන්න ඕන නිර්ණායක තියෙනව. (berthing terminal එකේ ගැඹුර වගේ.) වරායට වෙළද නැවක් එන්නනම් එහෙම පිළිගත්ත වරායක් වෙන්න ඕන. (වරායවලට වෙළදාමට එන නැව් එන්නෙ ලොරි යනව වගේ නෙමෙයි හැම නවකටම trade route එකක් තියෙනව. ඒකියන්නෙ එකපාරක් ආව නැවක් වටයක් ගිහිල්ල ආයේ අයෙත් එකම වරායට එනව චක්‍රයක් වගේ.) මම මේ ටික කිව්වේ දැන් ඔය කියන විදියට නැව් සමාගමක් හම්බන්තොටට නැවක් එවන්න සලකල බලන්නනම් මුලින්ම මේ වරාය ජාත්‍යන්තරව පිළිගෙන තියෙන්න ඕන. (ඊට පස්සේ තමයි රක්ෂණ සමාගමක් උනත් සලකල බලන්නෙ.) ඉතින් මේ කියන විදියට ගල තියෙද්දීම තමයි IMO registration හම්බ වෙල තියෙන්නෙ. හැබයි මේ සර්වේ කට්රන්නෙ අර කියපු යාළුවා වගේ අය නෙමෙයි. මේවට මමවත් අහල නැති සංවිදාන හැටහුටහමාරක් තියෙනවා. ඒ කියන්නෙ උන්ටත් වැරදිලා.

    (අනිත් එක උඹේ දැනුමට කියනවනම් ලෝකෙ තියෙන සමහර වරායවල සමහර තැන් වල ගල් තියෙනව. ගැඹුර අඩු තැන් තියෙනව. ගල් කියන්නෙ අමුතු දෙයක් නෙමෙයි. එක නිසා පොර්ට් එකකට නැවක් එන්න කලින් පොර්ට් එකෙන් වරාය ගැන දන්නා පයිලට් කෙනෙක් නැවට බෝට් එකකින් යවනව. කොලබ වාරායෙත් මෙහෙමයි. ඊට පස්සෙ පයිලට් තමයි නැවේ කප්ප්ත්ත්ටට මග ඇරලා යන්න ඕන තැන් එක කියන්නෙ. මේවගේ ලෝකේ තියෙන හැම වාරයකම භුමි ලක්ෂණ එක්ක යන්න ඕන මාර්ගය සලකුණු කරපු සිතියම් (port maps) තියෙනව නැවක් එන්න කලින් දෙන) අනිත් එක හම්බන්තොට පොර්ට් එක හදල තියෙන විදියේ වැරද්දක් මට පේන්නෙ නෑ. පාරවල් උනත් සුපිරියට තියෙනව. සමහර වෙලාවට principal කොම්පැනියෙන් ලයින් එකේ ඔඩිට් වලට සුද්දෝ එනවා. උන් හිතන් ඉන්නෙ හම්බන්තොට කිව්වම හද්ද දුෂ්කර අලි කොටි ඉන්න පැත්තක් කියල. මුන්ව හයිවේ එකේ දාල හම්බන්තොට එක්කන් යද්දී හම්බන්තොට පාරවල් දැක්කම කරකවල අතාරිය වගේ වෙනව. :lol:

    මට මේක තේරෙන්නෙ නෑ. හසුරුවගන්න බෑ කියන්නෙ මොකක්ද? හම්බන්තොට තාමත් කොළබත් එක්ක බැලුවම බොහොම පොඩි වියදමක් යන්නෙ. (operations වලට.) පොර්ට් operations කරන්නෙ ලංකාවෙ අය. අනිත් එක car carriers වල equpments භාවිතා වෙනව container vessels වලට වඩා අඩුයි. වාහන කෙලින්ම නැවේ ඉඳන් එලවගෙන එන එක කරන්නෙ. gantry ක්‍රෙන් වලින් බාන්නෙ නෑ.

    මේකත් මට තේරෙන්නෙ නෑ. ටිකක් පැහැදිලි කරන්න. පොර්ට් සිටි වගේ ලොකු ව්‍යාපෘති වල 30% කොටසක් කියන්නෙත් ලොකු ගානක්. ඒවගේ ගානක් දරන්න රජයට පුළුවන් කියන්නෙත් ලොකු දෙයක්. ඉතුරු 70% පුද්ගලික අංශය දරනව කියන්නෙ ලංකාවේ පුද්ගලික අංශයද? මේක පැහැදිලි මදි. අනිත් එක ඔය වගේ නය දෙනකොට අනිවාර්යෙන් කරන ආයෝජනයේ ස්වභාවය බලනවා නේද? එතකොට ඔය වගේ නවත්ත නවත්ත පටන් ගන්න පුලුවන්ද?
    [/SIZE]

    rocat90 කියන්නේ නිකන් වචන දෙක තුනක් දැනගෙන බොරුවට කෑ ගහන එකෙක් බං.. යාළුවගේ final project එකෙන් තමයි මූ හම්බන්තොට වරාය ගැන දැනගෙන තියෙන්නේ... ඌ කියවන ඔය අනිත් ආර්ථික දත්ත ත් එක එකාගෙන් අහගත්ත ඒවා වෙන්න ඇති...
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0

    රොකට්90 කියලා බැහැල ඉන්නේ රවී කරුණානායකද කියලත් මට වෙලාවකට හිතෙනවා බන්.

    :lol: :yes: අරූ ලිඳේ පැනල ඇති බං. ඌ නෑ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,373
    32,096
    113
    වඩාත් ත්රකානුකුල දේවල් වලට විතරක් පිළිතුරු දෙනවා ,

    හෝදන්න දෙයක් නැ රටේ ආර්ථික තත්වය දැන් මේක තමයි ,

    "දීකිරට බළල්ලුත් සාක්කි" දේශපලුවෝයි, උඹල වගේ බරවචන වලින් ආර්ථිකය විග්‍රහ කොරල මිනිස්සු මුලා කරන උන් නැත්නම් මේ රට කොච්චර හොඳයිද? :angry:
     
    :(:angry: