බදු ප්‍රතිපත්ති සංශෝධනය සහ අද අපේ රටේ ආර්&#350

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මගේ ත්‍රෙඩ් එක ස්පොයිල් කළා ,සැහෙන ගානක් ලැබෙන්න ඇතිනේ මාත් අත්හරින්නේ නැ ,සියලු කරනු සහිතව අලුත් එකක් ලියනවා ,මෙතනින් එහාට මන් මේකේ කමෙන්ට් කරන්නේ නැ උබේ අතල් එක ගනින්

    මන් දැම්මේ රිප්ලයි 24
    funkyguy89 60 http://www.elakiri.com/forum/member.php?u=452168මේකා 60 ක් දාලා තිනවා

    http://www.elakiri.com/forum/search.php?do=finduser&userid=452168&searchthreadid=1730745
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    Hambanthota waraya eka paththak witharai neda ? Thread eke kiyawena aarthikaya kadaawatima saha adhika naya bara piyawaa ganna badhu aya kirima ganath mokada hithanne ?
    රාජ්‍ය නය ගැන එකක් දැන්නම් මන් මේදවස් වල උගන්වන්නේ මේ පාඩම ,එක දකින කොට ඔලුව විකාර වෙනවා ,
    ණය ගැන හා පියවීම ගැන ,,ඊට කලින් ආර්ථික අවපාත ගැන ලියන්න ඕනේ වෙලාව මදි කලස් නිසා , සෙනසුරාද හවස බලන්න ඕනේ
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    3d2c02f54fcad9d102cd7dbc5da2a295_L.jpg
    අනුර ප්‍රාඩෝ ගැන කියද්දී රවී මුණිවත රකී

    27 January 2016

    පසුගිය 2015 වසරේදී අඩු මුදලට තක්සේරු කර මෙරටට ගෙන්වන ලද ප්‍රාඩෝ හා ලෑන්ඩ් කෲසර් මොටර් රථ 530ක් කිසිදු රේගු විමර්ශනයකින් සිදු නොකර නිදහස් කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    මෙම මෝටර් රථ මෙසේ නිදහස් කර ඇත්තේ මුදල් අමාත්‍යවරයා විසින් දුන් ලිඛිත නියෝගයකට අනුව බවද ඒ මහතා පවසා සිටියේය.
    අදාළ අක්‍රමිකතාවය හේතුවෙන් ශ්‍රී ලංකා රජයට රැපියල් මිලියන 470 ක් පාඩු වී ඇති බවද ඔහු පවසා සිටියේය.
    පසුගිව වසරේ ප්‍රාඩෝ හා ලෑන්ඩ් කෲසර් රථ 930ක් මෙරටට ගෙන්වා ඇති අතර ඉන් 710ක් ම ගෙන්වා ඇත්තේ ඇත්තේ වංචනික ලෙස අඩු තක්සේරු කිරීම මඟින් බවද මෙසේ ගෙන්වන ලද මොටර් රථ 180ක් සම්බන්ධයෙන් රේගු විමර්ශන සිදු කරන බවද ඔහු සඳහන් කර සිටියේය.
    තවද රේගු අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විගණන පරික්ෂණ වලදී ව්‍යාජ තොරතුරු ලබා දී ඇති බවට ඹහු චෝදනා කර සිටියේය.
    එසේම මේ සම්බන්ධයෙන් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසයේ පරික්ෂණයක් පවත්වන බවත් එම පරික්ෂණයට බාධා නොකරන ලෙසත් සියලු ඇමතිවරුන්ගෙන් හා මන්ත්‍රීවරැන්ගෙන් දිසානායක මහතා ඉල්ලා සිටියේය.

    රවීගේ අමුතු හැසිරීමක්

    මේ සම්බන්ධව හෙළිදරව් කරන අවස්ථාවේ මුදල් ඇමතිවරයා පාර්ලිමේන්තුවේ අසුන්ගෙන සිටිමුත් මේ සම්බන්ධයෙන් අවේගශීලීව පිළිතුරැ දීමෙන් හෝ කරුණු පැහැදිලි නොකර සිටීමෙන් පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේ අවධානය යොමුවූ බව අප වාර්තාකරු පවසා සිටියේය.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මගේ ත්‍රෙඩ් එක ස්පොයිල් කළා ,සැහෙන ගානක් ලැබෙන්න ඇතිනේ මාත් අත්හරින්නේ නැ ,සියලු කරනු සහිතව අලුත් එකක් ලියනවා ,මෙතනින් එහාට මන් මේකේ කමෙන්ට් කරන්නේ නැ උබේ අතල් එක ගනින්

    මන් දැම්මේ රිප්ලයි 24
    funkyguy89 60 http://www.elakiri.com/forum/member.php?u=452168මේකා 60 ක් දාලා තිනවා

    http://www.elakiri.com/forum/search.php?do=finduser&userid=452168&searchthreadid=1730745

    මේකේ යන දේශපාලන thread නම් බලන්න අප්පිරියයි බන් සිරාවටම. සෙට් එකක් මරු විකාරෙන් ඔහේ පාලු ගෙයි වලන් බිදිනවා. වැදගත් දෙයක් වටෙන්නෙම නැති තරම්. මම අහන දනික විදිහට නම් තව සැහෙන කාලෙකට ගොඩ ඒමක් නම් නැහැ රටට. බලයට එන්නේ වරප්ප්‍රසාද ගන්න මිසක් රට හදන්න නෙමෙයි. උන්ට කඩේ යන උන්ට නොතේරුම් කමටද නැත්තම් තේරිලා නොතේරුනා වගේ ඉන්නවද වගේ නිසාද මන්ද මේකේ පැය ගානක් නාස්ති කරගෙන මෙලෝ එකෙක්ට වැඩක් නැති හිස් දේවල් වලින් thread පුරවලා ආතල් ගන්නේ. සමහර විට ගානක් හම්බෙනවා ඇති. එත් බලා ඉන්න අපිට සහ උන්ට නොතේරෙන හෝ තේරුම් ගත්තට නොතේරෙනවා වගේ ඉන්න හෝ, තමන්ගේ හැසිරීමෙන්, වචන විලාසෙන්, තර්කයකට උත්තර දෙන හැටියෙන්, බනින හැටියෙන්, බොරු ඇත්ත වගේ දාන හැටියෙන් පෙන්නේ තමන් නියෝජනය කරන නායකත්වයේ හෙළුව කියලා.

    ඇත්තටම ඕනෙකම තියන සෙට් එකෙක් ඇති. එත් කවදාවත් ඒ සෙට් එක එකතු වෙලා වෙනම පක්ෂයක් හැදුවත් මිනිස්සු චන්දෙ දෙන්නේ නැහැ. උදාහරණ ඕනේ නැහැ බන්. අද ඊයේ ඉපදුන එකෙක් නොඋනා නම් ඕක තේරෙනවා.

    කවදා හරි දවසක අර සමහර රටවල් වල වගේ සල්ලි විල්බැරෝ වල දාගෙන එළවලු 250 ගන්න යන තත්වෙට වැටෙනවා අපිත් මුන් දිගටම රට කලොත්.
     
    මේක තමයි රට ගොඩ දන්නා පුළුවන් හොදම කාලේ 2026 පස්සේ එක එවරයි ,,ඔය විල්බරෝ සීන් එක එන්නේ මුල්‍ය ප්‍රතිපත්තිය කෙල උනාම ,එක එන්න තව මාස 5 ක් විතර යයි බන් ,කලින් චන්දේ තිබෙත් මේ කෙල වීම ගැන දන්නා නිසා ,දැනට කෙල ගෙන ඉන්නේ ෆිස්කල් විතරයි
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මේකේ යන දේශපාලන thread නම් බලන්න අප්පිරියයි බන් සිරාවටම. සෙට් එකක් මරු විකාරෙන් ඔහේ පාලු ගෙයි වලන් බිදිනවා. වැදගත් දෙයක් වටෙන්නෙම නැති තරම්. මම අහන දනික විදිහට නම් තව සැහෙන කාලෙකට ගොඩ ඒමක් නම් නැහැ රටට. බලයට එන්නේ වරප්ප්‍රසාද ගන්න මිසක් රට හදන්න නෙමෙයි. උන්ට කඩේ යන උන්ට නොතේරුම් කමටද නැත්තම් තේරිලා නොතේරුනා වගේ ඉන්නවද වගේ නිසාද මන්ද මේකේ පැය ගානක් නාස්ති කරගෙන මෙලෝ එකෙක්ට වැඩක් නැති හිස් දේවල් වලින් thread පුරවලා ආතල් ගන්නේ. සමහර විට ගානක් හම්බෙනවා ඇති. එත් බලා ඉන්න අපිට සහ උන්ට නොතේරෙන හෝ තේරුම් ගත්තට නොතේරෙනවා වගේ ඉන්න හෝ, තමන්ගේ හැසිරීමෙන්, වචන විලාසෙන්, තර්කයකට උත්තර දෙන හැටියෙන්, බනින හැටියෙන්, බොරු ඇත්ත වගේ දාන හැටියෙන් පෙන්නේ තමන් නියෝජනය කරන නායකත්වයේ හෙළුව කියලා.

    ඇත්තටම ඕනෙකම තියන සෙට් එකෙක් ඇති. එත් කවදාවත් ඒ සෙට් එක එකතු වෙලා වෙනම පක්ෂයක් හැදුවත් මිනිස්සු චන්දෙ දෙන්නේ නැහැ. උදාහරණ ඕනේ නැහැ බන්. අද ඊයේ ඉපදුන එකෙක් නොඋනා නම් ඕක තේරෙනවා.

    කවදා හරි දවසක අර සමහර රටවල් වල වගේ සල්ලි විල්බැරෝ වල දාගෙන එළවලු 250 ගන්න යන තත්වෙට වැටෙනවා අපිත් මුන් දිගටම රට කලොත්.
    http://www.elakiri.com/forum/showthread.php?t=1726146

    මේකත් බලන්න දෙයක් දන ගන්න පුළුවන්
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මගේ ත්‍රෙඩ් එක ස්පොයිල් කළා ,සැහෙන ගානක් ලැබෙන්න ඇතිනේ මාත් අත්හරින්නේ නැ ,සියලු කරනු සහිතව අලුත් එකක් ලියනවා ,මෙතනින් එහාට මන් මේකේ කමෙන්ට් කරන්නේ නැ උබේ අතල් එක ගනින්
    මන් දැම්මේ රිප්ලයි 24
    funkyguy89 60 මේකා 60 ක් දාලා තිනවා

    සියලු කරනු සහිතව අලුත් එකක් ලියනවා

    මං කිව්වා වගේ, කරුණු කාරනා නැති නම් lankaenews එකට ගිහින් බලපන්... හොදට විස්තර තියෙනවා..
    මන් දැම්මේ රිප්ලයි 24 .funkyguy89 60 මේකා 60 ක් දාලා තිනව

    මං දාපු ඒවාට reply කරන්න එපා කියල මං කිව්වේ නම් නෑ...

    මගේ ත්‍රෙඩ් එක ස්පොයිල් කළා

    දුකේ බෑ අයියෝ...

    මේකේ ඕනේ දෙයක් කරගනින් ,එළවල් ලියන අයට දන ඒවා කන්න එප එචරයි
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    3d2c02f54fcad9d102cd7dbc5da2a295_L.jpg
    අනුර ප්‍රාඩෝ ගැන කියද්දී රවී මුණිවත රකී

    27 January 2016

    පසුගිය 2015 වසරේදී අඩු මුදලට තක්සේරු කර මෙරටට ගෙන්වන ලද ප්‍රාඩෝ හා ලෑන්ඩ් කෲසර් මොටර් රථ 530ක් කිසිදු රේගු විමර්ශනයකින් සිදු නොකර නිදහස් කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    මෙම මෝටර් රථ මෙසේ නිදහස් කර ඇත්තේ මුදල් අමාත්‍යවරයා විසින් දුන් ලිඛිත නියෝගයකට අනුව බවද ඒ මහතා පවසා සිටියේය.
    අදාළ අක්‍රමිකතාවය හේතුවෙන් ශ්‍රී ලංකා රජයට රැපියල් මිලියන 470 ක් පාඩු වී ඇති බවද ඔහු පවසා සිටියේය.
    පසුගිව වසරේ ප්‍රාඩෝ හා ලෑන්ඩ් කෲසර් රථ 930ක් මෙරටට ගෙන්වා ඇති අතර ඉන් 710ක් ම ගෙන්වා ඇත්තේ ඇත්තේ වංචනික ලෙස අඩු තක්සේරු කිරීම මඟින් බවද මෙසේ ගෙන්වන ලද මොටර් රථ 180ක් සම්බන්ධයෙන් රේගු විමර්ශන සිදු කරන බවද ඔහු සඳහන් කර සිටියේය.
    තවද රේගු අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විගණන පරික්ෂණ වලදී ව්‍යාජ තොරතුරු ලබා දී ඇති බවට ඹහු චෝදනා කර සිටියේය.
    එසේම මේ සම්බන්ධයෙන් පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසයේ පරික්ෂණයක් පවත්වන බවත් එම පරික්ෂණයට බාධා නොකරන ලෙසත් සියලු ඇමතිවරුන්ගෙන් හා මන්ත්‍රීවරැන්ගෙන් දිසානායක මහතා ඉල්ලා සිටියේය.

    රවීගේ අමුතු හැසිරීමක්

    මේ සම්බන්ධව හෙළිදරව් කරන අවස්ථාවේ මුදල් ඇමතිවරයා පාර්ලිමේන්තුවේ අසුන්ගෙන සිටිමුත් මේ සම්බන්ධයෙන් අවේගශීලීව පිළිතුරැ දීමෙන් හෝ කරුණු පැහැදිලි නොකර සිටීමෙන් පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේ අවධානය යොමුවූ බව අප වාර්තාකරු පවසා සිටියේය.

    FCID කෝ මුන්ට?
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    12802873_1728384074064140_3267715672465599808_n.jpg

    බැරිද හර්ෂ ගෙන් මට දවසට ඔය ඉතුරු වෙන ලක්ෂ 262 න් ලක්ෂයක් ගන්න?
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඇයි පාලු ගෙයි වලන් බිදින්නේ ,කෙලින් ඇවිත් කරනු සහිතව කතා කරන්න ,චෝර වැඩ කරන්නේ නැතිව
    වැරැද්ද කව්රු කරත් වැරැද්ද තමයි

    උබේ ත්‍රෙඩ් එකේ තමයි මං වලං බිදින්නේ... වරෙන්කො ඉතින් බිදපු වලං හදන්න....

    http://www.elakiri.com/forum/showthread.php?p=19839508&posted=1#post19839508

    පාලු ගෙයි වලං බිදින්න එපා කියල අස්ප ටෝක්ස් දීල ගියාම මං හිතුවා, මාර සාර ගර්භ ටෝක්ස් එකක් දායි කියල...
    අනේ මන්දා, මේ කමෙන්ට් එක දැක්කම දුකත් හිතුනා..

    මගේ ත්‍රෙඩ් එක ස්පොයිල් කළා ,සැහෙන ගානක් ලැබෙන්න ඇතිනේ මාත් අත්හරින්නේ නැ ,සියලු කරනු සහිතව අලුත් එකක් ලියනවා ,මෙතනින් එහාට මන් මේකේ කමෙන්ට් කරන්නේ නැ උබේ අතල් එක ගනින්

    මන් දැම්මේ රිප්ලයි 24
    funkyguy89 60 මේකා 60 ක් දාලා තිනවා

    දීගන්න උත්තර නැති උනාම, එයාගේ ත්‍රෙඩ් එක ඉස්පොයිල් කළා ලු මං... අනේ අසරණ පොඩි එකා....
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    එල. බලන්නම් මචන්.

    ඉන්න තැන අහගෙන පුළුවන් නම් ඌ ලගට class පලයන්... හර්ෂ ද සිල්වා වගේ ආචාර්ය පට්ටමකුත් ගන්න පුළුවන් වෙයි... :lol:
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    2005 මහින්ද රාජපක්‍ෂ මැතිතුමා බලයට එන විට මේ රටේ ණය බර, දළ ජාතික නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස 103.2%ක අගයකයි පැවතුණේ. 2006 දී 87%යි. 2008 දී 81.4%යි. 2010 දී 81.9%යි. 2012 දී 79.2%යි. අවසානයේදී(2014) 75.5% දක්වා එය අඩු කළා. එහෙම නම් රාජපක්‍ෂ යුගය ණය බර වැඩි කරපු යුගයක් ලෙස හඳුන්වන්නේ කොහොමද? ෆිච් රේටින් ආයතනය වුවත් සලකා බලා ඇත්තේ, ‘රටේ ණය බර දළ ජාතික නිෂ්පාදිතයේ කවර ප‍්‍රතිශතයක්ද?’ කියායි. ජපානයේ නම් මේ අගය 226%යි. සිංගප්පූරුවේ 111%යි. ජර්මනියේ 76%යි. ඇමෙරිකා එක්සත් ජනපදයේ 102%යි. මේ අනුව කුහක නොවන ඕනෑම කෙනකුට පෙනෙනවා, ‘මහින්ද රාජපක්‍ෂ මැතිතුමා මේ රටේ ණය බර කොපමණ අඩු කළාද?’ කියලා. එම ප‍්‍රතිශතය 103.2% සිට 75.5% දක්වා අඩු කිරීමට මහින්ද රාජපක්‍ෂ පාලනය සමත් වුණා. නමුත් අද බලන්න, මේ ආණ්ඩුව අධික පොලී අනුපාතික යටතේ ණය ගන්නවා. මේ අය තව අවුරුදු 2 – 3ක් හිටියොත් ණය බර, දළ ජාතික නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස 100% ඉක්ම වූ අගයකට ගෙන යන එක වළක්වන්න බැහැ. ආර්ථිකයේ කිසිදු වර්ධනයක් සිදු නොවී ණය විතරක් ගන්න වුණාම, දළ ජාතික නිෂ්පාදිතයේ කඩා වැටීමක් සිදු වුණාම, ආයෝජනවලට බදු ගහන්න ගියාම ඒ පරිහානිය සිදුවීම වළක්වන්න බැහැ.

    ‘සිකුරාදා සිදුවන්නේ කුමක්ද?’

    රනිල් වික‍්‍රමසිංහ මහත්තයාගේ මේ ඊනියා යහපාලන යුගයේ ගෙවී ගිය මාස 14 දී කොටස් වෙළඳපොළ හරහා පමණක් විදේශ ආයෝජන රුපියල් බිලියන 5994ක් ආපහු රැගෙන ගොස් තිබෙනවා. මේ රටේ ආර්ථිකයේ වර්ධනයක් සිදු වෙනවා කියලා පෙනෙනවා නම් ඔවුන් ආපසු තම ආයෝජන රැගෙන යන්නේ නැහැ. ඔන්න මේ ආර්ථික ඔස්තාර්ලාගේ කෙරුවාව. ඉන්දියාවේ මහ බැංකුවට අපේ රටේ මහ බැංකුව ඩොලර් බිලියන 1.1ක් ගෙවන්න තිබෙනවා. ගෙවීමට තිබුණේ මේ මාසේ 04 වැනිදායි. නමුත් මේ ආණ්ඩුව ඒක ගෙවුවේ නැහැ. ඒකට හේතුව තමයි, මේ වන විට විදේශ විනිමය සංචිතයේ ඩොලර් බිලියන 5.4ක් පමණක් පැවතීම. ඒක ගෙවුවා නම් විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 4.3 දක්වා පහත වැටෙනවා. එහෙම වුණා නම් මෙතෙක් මූල්‍ය වෙළඳපොළට මහ බැංකුව විසින් කරන බලපෑමත් නැතිව යනවා. රුපියල ඉතාමත් ශීඝ‍්‍රයෙන් පහතට වැටෙනවා. ඉතිං මේ ආණ්ඩුව මේ ඩොලර් බිලියන 1.1 ගෙවන්න කල් ඉල්ලූවා. ඉන්දියාව කල් දුන්නේ එක සතියයි. මේ සිකුරාදා(11) වෙනකොට මේ ඩොලර් බිලියන 1.1 කෙසේ හෝ ගෙවන්න ඕනෙ. සිකුරාදා මේ ඩොලර් බිලියන 1.1 ගෙවපු ගමන්ම විදේශ විනිමය සංචිතය 20%කින් පහත වැටෙනවා. ඒ සමගම රටේ ආර්ථිකය තවත් පහත වැටෙනවා. ආර්ථික අර්බුදය හැම අතකින්ම පෙනෙන්න පටන් ගන්නවා. අගමැතිවරයාගේ මේ ‘අවුරුදු තෑගි’ ප‍්‍රකාශයට පත් වුණු ගමන්ම ඊයේ කොටස් වෙළඳපොළ 2%කින් පහත වැටුණා. කතාවට පමණක් එහෙම වුණා නම් මේ බදු ක‍්‍රියාත්මක වීමත් සමග ආර්ථිකයේ සිදු වන කඩාවැටීම අපට හිතාගන්නවත් බැරි වේවි. අපි ඉතා පැහැදිලිව මේ ආණ්ඩුවට කියනවා, ‘රාජපක්‍ෂ මුවහමට තඩිබාමින් ඉඳලා හරි යන්නේ නැහැ. ඔයගොල්ලො බලයට ආවේ, රට තිබුණු තැනින් ඉදිරියට ගෙන යනවා කියලා. එහෙම නැතිව තිබුණු තැනින් පහළට රට ඇද වට්ටන්න නොවෙයි’ කියලා. එදා කිව්වේ ‘රනිල් කියන්නේ නළුවෙක් නොවෙයි මොළයක්’ කියලයි. නමුත් අද නම් ‘මොළයක්’ තියා ‘අලයක්වත්’ තිබෙනවා කියලා අපට නම් පෙනෙන්නේ නැහැ.

    – අනුරුද්ධ බණ්ඩාර
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,052
    1
    8,902
    113
    -~උලක් උඩ-~
    රනිල් වික්‍රමසින්හ මහත්තයා කතාවෙදි කියලා තියෙන්නෙ ෆිච් රේටින්ග්ස් මීට කලින් රැවටිලා හිටියා කියලා. මම නම් හිතන්නැහැ ඔය ආයතන එහෙම රවට්ටන්න පුලුවන් ඇති කියලා. එහෙම නම් ඔය රේටින්ග්ස් වල අඩුවෙන් ඉන්න රටවලටබොරු තොරතුරු දීලා රේටින්ග්ස් ඉහලට අරගෙන ආයෝජකයෝ ගෙන්න ගන්න, අඩු පොලියට නය ගන්න එහෙම පුලුවන් වෙනවනෙ...:eek:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    :growl::growl::growl:යකෝ මට කියන්න දෙයක් ඉතුරු කරලම නෑ නේ මුන්... :no::no::no: