බදු බදු බදු - රාජිත සේනාරත්න

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,100
    5,892
    113
    canada
    බදු බදු බදු - රාජිත සේනාරත්න

    :lol::lol::lol::lol:

    phone off karapalla. ona ekayi epa ekayi phone pawichchi karanawa
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    එපා..............................

    :sorry::sorry::sorry::sorry::sorry:
    ෆෝන් වලට විතරද? ඕක ඉන්ටර්නෙට් වලටත් අදාලද මචන්?:eek:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113

    ආණ්‌ඩුව විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත සියයට 15 ක නව වැට්‌ බදු සංශෝධනය විදුලි සංදේශ සේවාවටත් බාහිර රෝගී සේවා හැර පෞද්ගලික සෞඛ්‍ය අංශයටත් ක්‍රියාත්මක වන බව රජයේ සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.

    එමෙන්ම දුම්කොළ නිෂ්පාදන, සීනි හෝ වෙනත් පැණි රසකාරක ද්‍රව්‍ය එකතු කරන ලද කිරිපිටි, ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපළක සිට ලංකාවෙන් පිටත පිහිටි ගුවන් තොටුපළක්‌ වෙත පිටත්ව යන ගුවන් මගීන්ගේ ප්‍රවේශපත්‍ර ගාස්‌තු සඳහාද සියයට 15 වැට්‌ බද්ද අදාළ වෙයි.

    රෝග විනිශ්චය පරීක්‍ෂණ, කාන්දු පෙරණ සහ වෛද්‍ය උපදේශන සේවාවන් ඇතුළත් නොවන බාහිර රෝගී සේවා හැර අනෙකුත් පෞද්ගලික සෞඛ්‍ය සේවාවන්ටද වැට්‌ බදු ක්‍රියාත්මක වෙයි.

    ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩලය යටතේ ලියාපදිංචි සමාගම් විසින් දේශීය වෙළෙඳපොළට සපයනු ලබන ඇඟලුම් ඒකකයක්‌ මත අයකරනු ලබන බද්ද රුපියල් 75 දක්‌වා වැඩි කිරීමද වැට්‌ බදු සංශෝධනය යටතේ සිදුවෙයි.

    නව වැට්‌ බදු සංශෝධනයට අදාළ ගැසට්‌ නිවේදනය ඊයේ (14 දා) මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි. ඉන් පසුව ඉදිරි සති කිහිපය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීමෙන් පසුව සම්මත කරනු ලබන දින සිට වැට්‌ සංශෝධනය ක්‍රියාත්මක වන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට්‌ තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මේ බව අනාවරණය කළ ඇමැති රාජිත සේනාරත්න මහතා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කියා සිටියේ සාධාරණ දේවල්වලට බදු පැනවීම ලෝකයේ කොහේවත් සිදුවී නැති බවයි. බදු පැනවීම අවම ලෙස මේ ආණ්‌ඩුව සිදුකළ බවද ලෝක බැංකුවේ හා ආසියානු මූල්‍ය අරමුදලේ මුදල් ලැබුණු පසුව කෙටි කාලයකින් වැට්‌ බදු ඉවත් කිරීමට ක්‍රියාකරන බවද ඔහු කියා සිටියේය.

    http://www.divaina.com/2016/09/15/news05.html
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බලහං කෝ අලි දෙන්නං කොටි දෙන්නං කියල ඡන්දෙ අරං දැන් අපේ දත් දොස්තර මහත්තය කියන දේවල් වල ලස්සන.......

    වරේවා!!!!
    ඡන්දෙ දුන්න උන් පුක හපා ගනියව්!
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    දුරකථන
    අන්තර්ජාල
    peo tv
    dialog tv

    හරිනේද? ලක්ෂ 62 මීහරක් රැළට විතරක් මේවා අදාලනම් අපි මුකුත් කියන්නේ නෑ. මේ පොන්නයන්ට චන්දෙ නොදුන්නා අපිටත් මේවා ගෙවන්න වෙන එකයි ප්‍රශ්නේ..
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    දුරකථන
    අන්තර්ජාල
    peo tv
    dialog tv

    හරිනේද? ලක්ෂ 62 මීහරක් රැළට විතරක් මේවා අදාලනම් අපි මුකුත් කියන්නේ නෑ. මේ පොන්නයන්ට චන්දෙ නොදුන්නා අපිටත් මේවා ගෙවන්න වෙන එකයි ප්‍රශ්නේ..

    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,100
    5,892
    113
    canada
    දුරකථන
    අන්තර්ජාල
    peo tv
    dialog tv

    හරිනේද? ලක්ෂ 62 මීහරක් රැළට විතරක් මේවා අදාලනම් අපි මුකුත් කියන්නේ නෑ. මේ පොන්නයන්ට චන්දෙ නොදුන්නා අපිටත් මේවා ගෙවන්න වෙන එකයි ප්‍රශ්නේ..
    :(:(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වද &න්නය බලේට එන්ඩ කලින් කතා උනේ ෆි වයි පයි දෙන්ඩ ඒකට දැන් 4න් ටිකත් ඔෆ් කරගන්ඩලු, ඔන්න ඔහොමයි මිහරක් ඔස්තාරගෙ කෙරුවාව, මුන්ට චන්දෙ දුන්න ලක්ශ 62 ගොන්නු කො දැන්.
     
    Last edited:

    Amos

    Well-known member
  • Jun 8, 2016
    424
    439
    63

    ආණ්‌ඩුව විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත සියයට 15 ක නව වැට්‌ බදු සංශෝධනය විදුලි සංදේශ සේවාවටත් බාහිර රෝගී සේවා හැර පෞද්ගලික සෞඛ්‍ය අංශයටත් ක්‍රියාත්මක වන බව රජයේ සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.

    එමෙන්ම දුම්කොළ නිෂ්පාදන, සීනි හෝ වෙනත් පැණි රසකාරක ද්‍රව්‍ය එකතු කරන ලද කිරිපිටි, ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපළක සිට ලංකාවෙන් පිටත පිහිටි ගුවන් තොටුපළක්‌ වෙත පිටත්ව යන ගුවන් මගීන්ගේ ප්‍රවේශපත්‍ර ගාස්‌තු සඳහාද සියයට 15 වැට්‌ බද්ද අදාළ වෙයි.

    රෝග විනිශ්චය පරීක්‍ෂණ, කාන්දු පෙරණ සහ වෛද්‍ය උපදේශන සේවාවන් ඇතුළත් නොවන බාහිර රෝගී සේවා හැර අනෙකුත් පෞද්ගලික සෞඛ්‍ය සේවාවන්ටද වැට්‌ බදු ක්‍රියාත්මක වෙයි.

    ශ්‍රී ලංකා ආයෝජන මණ්‌ඩලය යටතේ ලියාපදිංචි සමාගම් විසින් දේශීය වෙළෙඳපොළට සපයනු ලබන ඇඟලුම් ඒකකයක්‌ මත අයකරනු ලබන බද්ද රුපියල් 75 දක්‌වා වැඩි කිරීමද වැට්‌ බදු සංශෝධනය යටතේ සිදුවෙයි.

    නව වැට්‌ බදු සංශෝධනයට අදාළ ගැසට්‌ නිවේදනය ඊයේ (14 දා) මධ්‍යම රාත්‍රියේ සිට ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි. ඉන් පසුව ඉදිරි සති කිහිපය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීමෙන් පසුව සම්මත කරනු ලබන දින සිට වැට්‌ සංශෝධනය ක්‍රියාත්මක වන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට්‌ තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මේ බව අනාවරණය කළ ඇමැති රාජිත සේනාරත්න මහතා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කියා සිටියේ සාධාරණ දේවල්වලට බදු පැනවීම ලෝකයේ කොහේවත් සිදුවී නැති බවයි. බදු පැනවීම අවම ලෙස මේ ආණ්‌ඩුව සිදුකළ බවද ලෝක බැංකුවේ හා ආසියානු මූල්‍ය අරමුදලේ මුදල් ලැබුණු පසුව කෙටි කාලයකින් වැට්‌ බදු ඉවත් කිරීමට ක්‍රියාකරන බවද ඔහු කියා සිටියේය.

    http://www.divaina.com/2016/09/15/news05.html

    හොඳ ඇඳුමක් ඇදලත් ඉවරය්...
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,434
    20,903
    113
    Panadura
    මෛත්‍රීපාල සිරිසේන පොන්නයට චන්දෙ නොදුන්න අපිටත් මේවා ගෙවන්න වෙන එකයි ප්‍රශ්නේ..
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    2.gif
     
    • Like
    Reactions: pradeeplk1025

    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    දුරකථන
    අන්තර්ජාල
    peo tv
    dialog tv

    හරිනේද? ලක්ෂ 62 මීහරක් රැළට විතරක් මේවා අදාලනම් අපි මුකුත් කියන්නේ නෑ. මේ පොන්නයන්ට චන්දෙ නොදුන්නා අපිටත් මේවා ගෙවන්න වෙන එකයි ප්‍රශ්නේ..

    :yes::yes::yes::yes::yes: