බදු_දෙන_කොට

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    මචංල අපි ෂොප් ඵකක් බදු දෙනකොට ඩිපෝසිට් ඵකක් ගන්නවනේ.ඒ ඩිපෝසිට් ඵක ගන්න හේතු මොනවද?
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,834
    969
    113
    Hamilton, NZ
    u yankota athule mona hari damage ekak krala thoboth eke repair walata saha rent eka denna eka miss kraoth safety deposit ekan adu karagannwa. danna thramin oya deka. thwa ewa athi maybe.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,705
    1
    11,001
    113
    ȜMA X;25182014 said:
    u yankota athule mona hari damage ekak krala thoboth eke repair walata saha rent eka denna eka miss kraoth safety deposit ekan adu karagannwa. danna thramin oya deka. thwa ewa athi maybe.

    :yes::yes:
    light bill walata ehema polu thiyala yanwa samaharu
     
    හරි මචං ඵතකොට ෂොප් දෙකක් තියෙන බිල්ඩිම දෙන්නෙක්ට අයිතිනම් ඒ බදු ගන්න කෙනා ඵක්කෙනෙක් නම් ඒ ගන්න ඩිපෝසිට් ඵක දෙකට බෙදෙන්න ඕන නේද..ලයිට් වතුර අරන් තියෙන්නෙ/මීටර් තියෙන්නෙ හැබැයි ඒ බිල්ඩිමේ ඵක පැත්තකින්.ඵහෙම කියල ඒ පැත්ත අයිති කෙනාට විතරක් ඩිපෝසිට් ඵක ගන්න බැහැ නේද.
     
    Last edited:

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    හරි මචං ඵතකොට ෂොප් දෙකක් තියෙන බිල්ඩිම දෙන්නෙක්ට අයිතිනම් ඒ බදු ගන්න කෙනා ඵක්කෙනෙක් නම් ඒ ගන්න ඩිපෝසිට් ඵක දෙකට බෙදෙන්න ඕන නේද..ලයිට් වතුර අරන් තියෙන්නෙ/මීටර් තියෙන්නෙ හැබැයි ඒ බිල්ඩිමේ ඵක පැත්තකින්.ඵහෙම කියල ඒ පැත්ත අයිති කෙනාට විතරක් ඩිපෝසිට් ඵක ගන්න බැහැ නේද.

    පොඩි ගාණක් අඩු කරල ඩිපෝසිට් ඵක ගනින් ඉවරයිනෙ..අනික උඹේ පැත්තටත් ලයිට් වතුර අරගනින්.දෙකට බෙදල මොකටද අනිත් පැත්තෙන් කරන්ට් වතුර ගන්නෙ..ඵතකොට උන්ට කියන්න දෙයක් නැහැනේ.