හොඳ හින්දා නේන්නම් යකෝ පැරදුනේ...නැතුව අපේ උන් නිකන් දුන්නද දිනුම...දැක්කේ නැද්ද පුදුම අමාරුවකින් සෙල්ලම් කරේ...හරියට බඩ වේලලා ටොයිලට් ගියා වගේ...

ඉස්සරහට හැදිලා එන්නෙත් නැහැ...දැන් කොයි කාලෙක ඉදන් ඔහොමද බන්...හැදෙනවානම් හැදෙන්න තිබ්බේ මීට ගොඩක් කලින්...මම දන්නා කාලෙක ඉදන් දැන් අපේ උන්ට අනිවා මැච් එකක් දිනන්න පුළුවන් කියල විශ්වාසයක් තියන්න පුළුවන් මට්ටමක ආවේ නැහැනේ...
බලපන් දැන් ඉන්දියාව?
උන්ට මැච් එකක් දිනන්න පුළුවන් කියල අපිට ටක්කෙට කියන්න පුළුවන්...පැරදුනත් පරදෙන්නේ රෙස්ප පිට..ලකුණු ගහල...
ඔස්ට්‍රලියාව - දිනන්න අනිවා පුළුවන් කියල විස්වාස කරන්න පුළුවන් සෙට් එකක්...
නවසීලන්තය - මුනුත් එහෙමයි...දැන්නම් මුන් ගැන හිතද්දීත් බය හිතෙනවා...අපේ උන්ව අහු වුනොත් රෙවෙන්න ගහල එවයි...
දකුණු අප්‍රිකාව - මෙත් එහෙමයි...
කොදෙව්, බන්ගලියෝ, එංගලන්තය, ලංකාව මේ වගේ ටීම් ගැන කිසිම විස්වාසයක් තියන්න බැහැ..දන්නා කාලෙක ඉදන් එහෙමයි...