බන්ගලින්ගෙන් කාලත් එයි වගේ

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙනම් මොන පකටද බං ඕකුන්ව ටීම් එකට දාන්නේ??
    නිකන් ඉන්න කියපන්කෝ අපේ සල්ලි නාස්ති කරන්නැතුව බොරුවට

    යකෝ ඔය ටිකක් හරි ගහන්න පුළුවන් එවුන්ව දල තියෙන්නේ... ඉන්න උන්ව එපැයි බන් දාන්න...:lol::lol:

    අපේ සල්ලි වලින් උන් ක්‍රිකට් ගහන්නේ නෑ බන්... උන් ක්‍රිකට් ගහල පිටරට සල්ලි මෙහෙට ගේනවා...:yes:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    යකෝ ඔය ටිකක් හරි ගහන්න පුළුවන් එවුන්ව දල තියෙන්නේ... ඉන්න උන්ව එපැයි බන් දාන්න...:lol::lol:

    අපේ සල්ලි වලින් උන් ක්‍රිකට් ගහන්නේ නෑ බන්... උන් ක්‍රිකට් ගහල පිටරට සල්ලි මෙහෙට ගේනවා...:yes:

    ගේනවද? :dull:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    එහෙනම් මොන පකටද බං ඕකුන්ව ටීම් එකට දාන්නේ??
    නිකන් ඉන්න කියපන්කෝ අපේ සල්ලි නාස්ති කරන්නැතුව බොරුවට

    :yes::yes: උබට තේරෙනවා...අහවල් එකටද ටීම් එකක් කියල මුන්ව හදල යවන්නේ...නිකන් පාරෙන් අහුලගෙන කාව කාව හරි යවනවනේ....මුන්ව පුහුණු කරලා, ලක්ෂ ගණන් සල්ලි ගෙවල, සලකල තියන් ඉන්නේ ගොබ්බ ගැහිලි ගහන්න නෙමෙයිනේ...

    මේක උන්ගේ රස්සාව...හරියට කරන්න බැරිනම් ගෙදර යන්න ඕනේ....හිතපල්ලා...මුන්ට වියදම් කරන්නේ අපේ සල්ලි...

    කම්පැනි එකක බොස් කෙනකේ නිකන් සේවකයෙක්ට පඩි ගෙවන්නේ නැහැනේ ඌට වැඩ බැරි නම්? ඒ වගේ තමා....අපේ ලංකාවේ මිනිස්සු වෙලා තියෙන්නේ මුන් දේවත්වයෙන් සලකනවනේ...:growl::dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :no::no: හයිය නැත්තම් අහවල් එකෙන්ද බන් ගහන්නේ? මුන්ට පන නැහැ...පළපුරුද්ද මොකෝ මුන් ග්‍රවුන්ඩ් එකට ඇවිත් නෙමෙයිනේ ක්‍රිකට් ගහන්න පුරුදු වෙන්නේ? ඒවාට තමා අවුරුදු ගණන් ක්‍රිකට් ගහල පුරුදු වෙන්නේ...

    එහෙම නම් අපි ගිහින් ගහනවනේ? උන් විශේෂයෙන් කියල තෝරලා, සල්ලි ගෙවල, පුහුණුකරුවෝ ගෙනල්ල, ජාතික කණ්ඩායමක් කියල හදල, තෝරලා බේරලා ගන්නේ ඔතනට ගිහින් ගහන්න..නැතුව බබා ල වගේ නිකන් පලවෙනි පාරට ක්‍රිකට් ගහන්න නෙමෙයි නේ..

    ඉතින් එහෙම කරලත් මුන්ට හරියට ගහන්න බැරිනම් මොකක් ද බන් තේරුම? :dull:

    යකෝ උන් ගහන්නේ උන්ට වගේම / උන්ට වඩා වැඩිපුර පහසුම තියන ටීම් වලට එරෙහිව...
    සංගයි , මහෙලයි අයින් වෙච්ච ඒක ලොකු පාඩුවක් බන්... ඒක හැදෙන්න තව කාලයක් යයි..
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    අපේ ටීම් එකෙ කණ්ඩායම් හැගීම කියන එක නැතිවෙලා වගේ පේනවා...:(:(
    බැටින් අන්තිමයි
    ෆීල්ඩින් සාමාන්‍යයි
    බෝලින් හොදයි
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    යකෝ උන් ගහන්නේ උන්ට වගේම / උන්ට වඩා වැඩිපුර පහසුම තියන ටීම් වලට එරෙහිව...
    සංගයි , මහෙලයි අයින් වෙච්ච ඒක ලොකු පාඩුවක් බන්... ඒක හැදෙන්න තව කාලයක් යයි..

    ඕකත් අර රියලිටි වැඩසටහන් වගේ බං
    දැන් බලපන්
    සින්දු කියන්න පුළුවන්ද බැරිද මොකුත් නෑ ලොවෙත් නැතුව මුළු ලංකාවම ගායකයො කරනවා :dull:
    මංනම් හිතන්නේ ක්‍රිකට් සෙල්ලම් කරන්න පුළුවන් අය බිහිවෙන්නේ ගොඩක් අඩුවෙන්
    පොඩි කාලේ ඉදන් දඟලල ටීම් වලට දාන උන් සල්ලි පස්සෙ විතරයි යන්නෙ
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    උබ හිතුවේ ලංකාවේ මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් උන්ට පඩි ගෙවනවා කියලද...?:dull:

    ක්‍රිකට් බෝඩ් එකෙන් ක්‍රීඩා අමාත්‍යාංශෙන් මුක්ත්ම දෙන්නැද්ද? :dull:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    හිටන් කාරයාගේ සාපෙ ක්‍රිකට් වලටත් වැදිලා...තව වැඩි දවසක් යන්න කලින් කෙලවෙනවා... ඩොලර් එක 200ත නගින ලයින් එකක් තියෙන්නේ :(
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මේ බගලදේශ් ටීම් ඒක අපේ ටීම් එකට වැඩ හොදයි පරදින්න හේතුව එකයි...:lol:

    සමහරවිට ඉස්සරහට අපේ ටීම් ඒක අයෙත් හැදිලා ඒවි...

    හොඳ හින්දා නේන්නම් යකෝ පැරදුනේ...නැතුව අපේ උන් නිකන් දුන්නද දිනුම...දැක්කේ නැද්ද පුදුම අමාරුවකින් සෙල්ලම් කරේ...හරියට බඩ වේලලා ටොයිලට් ගියා වගේ...:lol::lol:

    ඉස්සරහට හැදිලා එන්නෙත් නැහැ...දැන් කොයි කාලෙක ඉදන් ඔහොමද බන්...හැදෙනවානම් හැදෙන්න තිබ්බේ මීට ගොඩක් කලින්...මම දන්නා කාලෙක ඉදන් දැන් අපේ උන්ට අනිවා මැච් එකක් දිනන්න පුළුවන් කියල විශ්වාසයක් තියන්න පුළුවන් මට්ටමක ආවේ නැහැනේ...

    බලපන් දැන් ඉන්දියාව?

    උන්ට මැච් එකක් දිනන්න පුළුවන් කියල අපිට ටක්කෙට කියන්න පුළුවන්...පැරදුනත් පරදෙන්නේ රෙස්ප පිට..ලකුණු ගහල...

    ඔස්ට්‍රලියාව - දිනන්න අනිවා පුළුවන් කියල විස්වාස කරන්න පුළුවන් සෙට් එකක්...
    නවසීලන්තය - මුනුත් එහෙමයි...දැන්නම් මුන් ගැන හිතද්දීත් බය හිතෙනවා...අපේ උන්ව අහු වුනොත් රෙවෙන්න ගහල එවයි...
    දකුණු අප්‍රිකාව - මෙත් එහෙමයි...

    කොදෙව්, බන්ගලියෝ, එංගලන්තය, ලංකාව මේ වගේ ටීම් ගැන කිසිම විස්වාසයක් තියන්න බැහැ..දන්නා කාලෙක ඉදන් එහෙමයි...:(
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,172
    1,303
    113
    ගඟ ළඟ
    :lol::lol::lol: එකක් දෙකක් දිනනවා....එකක් දෙකක් පරදිනවා නෙමෙයි...:no: ඔය සින්දුව හොදා ඉස්සර...තාමත් උබල වගේ උන් මුන් පැරදුනත් හුරේ දාන නිසා තමා මුන්ට කිසිම වගකීමක් නැත්තේ...:dull:

    ඉන්දියාවේ වගේ ගෙවල් කුඩු කරන උන් මෙහෙ හිටියනම් බලන්න තිබ්බ ගහන ලස්සන...මුන්ට ඒවා කිසිවක් නැහැනේ...මුන් දන්නවා පැරදුනත් දින්නත් මුන්ට සල්ලි හම්බෙනවා, මිනිස්සු පාරේ දැක්කත් පුක හරි ලෙවකන්න ලැස්ති කියල...ඒ තරම් භක්තියක් නේ තියෙන්නේ අපේ උන්ට ක්‍රිකට් ක්‍රීඩකයෝ කිව්වම...

    ඔය ඔලුව උඩ තියන් ඉන්න එක තමා ලොකුම වැරැද්ද...:yes:

    අන්න එකනේ අපි වෙනස් ජාතියක් කියන්නේ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඕකත් අර රියලිටි වැඩසටහන් වගේ බං
    දැන් බලපන්
    සින්දු කියන්න පුළුවන්ද බැරිද මොකුත් නෑ ලොවෙත් නැතුව මුළු ලංකාවම ගායකයො කරනවා :dull:
    මංනම් හිතන්නේ ක්‍රිකට් සෙල්ලම් කරන්න පුළුවන් අය බිහිවෙන්නේ ගොඩක් අඩුවෙන්
    පොඩි කාලේ ඉදන් දඟලල ටීම් වලට දාන උන් සල්ලි පස්සෙ විතරයි යන්නෙ

    ගායකයෝ වගේ නමයිනේ බන් ඕක... ඉන්න උන්ගෙන් හොදම උන්ටික තමයි ඔය ටීම් එකට ගන්නේ... අනිත් ටීම් එක්ක බලද්දී උන්ගේ හැකියාව මදිනම් උන් පරදිනවා... ලංකාව මෙච්චර කල් හොදට කරේ ටීම් එකේ හැම වෙලාවේම අත්දැකීම් තියන ක්‍රීඩකයෝ හිටපු නිසා, දැන් එහෙම අය නැති එකයි ප්‍රශ්නේ...

    ක්‍රිකට් බෝඩ් එකෙන් ක්‍රීඩා අමාත්‍යාංශෙන් මුක්ත්ම දෙන්නැද්ද? :dull:

    SLC ඒක ආදායම් ලබන ආයතනයක් බන්... පොඩ්ඩක් බලපන් SLC එකේ උන්ගේ පඩි... වෙන ක්‍රීඩා සංගම වල එහෙම ගෙවනවද....:dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හොඳ හින්දා නේන්නම් යකෝ පැරදුනේ...නැතුව අපේ උන් නිකන් දුන්නද දිනුම...දැක්කේ නැද්ද පුදුම අමාරුවකින් සෙල්ලම් කරේ...හරියට බඩ වේලලා ටොයිලට් ගියා වගේ...:lol::lol:

    ඉස්සරහට හැදිලා එන්නෙත් නැහැ...දැන් කොයි කාලෙක ඉදන් ඔහොමද බන්...හැදෙනවානම් හැදෙන්න තිබ්බේ මීට ගොඩක් කලින්...මම දන්නා කාලෙක ඉදන් දැන් අපේ උන්ට අනිවා මැච් එකක් දිනන්න පුළුවන් කියල විශ්වාසයක් තියන්න පුළුවන් මට්ටමක ආවේ නැහැනේ...

    බලපන් දැන් ඉන්දියාව?

    උන්ට මැච් එකක් දිනන්න පුළුවන් කියල අපිට ටක්කෙට කියන්න පුළුවන්...පැරදුනත් පරදෙන්නේ රෙස්ප පිට..ලකුණු ගහල...

    ඔස්ට්‍රලියාව - දිනන්න අනිවා පුළුවන් කියල විස්වාස කරන්න පුළුවන් සෙට් එකක්...
    නවසීලන්තය - මුනුත් එහෙමයි...දැන්නම් මුන් ගැන හිතද්දීත් බය හිතෙනවා...අපේ උන්ව අහු වුනොත් රෙවෙන්න ගහල එවයි...
    දකුණු අප්‍රිකාව - මෙත් එහෙමයි...

    කොදෙව්, බන්ගලියෝ, එංගලන්තය, ලංකාව මේ වගේ ටීම් ගැන කිසිම විස්වාසයක් තියන්න බැහැ..දන්නා කාලෙක ඉදන් එහෙමයි...:(

    මම හැදෙන්න පුළුවන් කියල අදහස් කරේ මහෙලයි සංගි ඉන්න කලේ මට්ටමට ඒවි කියල... අපිට කරන්න පුළුවන් සීමාවක් තියනවනේ බන්... ලංකාවට කවද වත් AUS , IND ලෙවල් එකට එන්න බෑ තමයි...
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ගායකයෝ වගේ නමයිනේ බන් ඕක... ඉන්න උන්ගෙන් හොදම උන්ටික තමයි ඔය ටීම් එකට ගන්නේ... අනිත් ටීම් එක්ක බලද්දී උන්ගේ හැකියාව මදිනම් උන් පරදිනවා... ලංකාව මෙච්චර කල් හොදට කරේ ටීම් එකේ හැම වෙලාවේම අත්දැකීම් තියන ක්‍රීඩකයෝ හිටපු නිසා, දැන් එහෙම අය නැති එකයි ප්‍රශ්නේ...

    SLC ඒක ආදායම් ලබන ආයතනයක් බන්... පොඩ්ඩක් බලපන් SLC එකේ උන්ගේ පඩි... වෙන ක්‍රීඩා සංගම වල එහෙම ගෙවනවද....:dull:
    මමනම් කියන්නේ උන්ම පුහුණුු වෙලා උන්ගෙම සල්ලි වලින් මැච් වලට ගිහින් ගහන්න දෙන්න ඕනි
    එතකොටවත් උනන්දු වෙලා ගහයිනෙ :dull:
    උඔ දන්නැති උනාට ක්‍රීඩා අමාත්‍යාංශෙට අයවැයෙන් වෙන් කරන සල්ලි වලින් 3න් 2ක්ම යන්නෙ ක්‍රිකට් බෝඩ් එකට
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මොනවා උනත් දසුන්ගේ 103M 6 සෑහෙන්න වටිනවා..අපේ හිත හදාගන්න

    pora udin dammanam gahai
    nattan bola kanne nathuwa out wewi
    domestic hodata play karapu kollek
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    හැමදාම දිනන්න බෑ බන් losing streaks තියනව එක දිගට පරදිනව..
    T20 WC එක ගැහුවෙත් මුන්ම තමයි බං.. ඊට ඉස්සෙල්ල කී පාරක් අන්තිම වටයට ගියාද..
    exp අඩු team එකක් නෙ මේ පාර ඉන්නෙ..

    මැතිව්ස් ල ආපු මුල් කාලෙ one day team එකේ මැද පෙළ තිබ්බ විදිය මතකනෙ..
    පලවෙනි විකට් තුන වැටුන ගමන් සට සට ගාල විකට් ටික යන හැටි..
    ඊට පස්සෙ හැදිල ආවෙ ලස්සනට..

    අවුරුද්දක් දෙකක් යයි ඉතින් හැදිල එන්න..
     
    Last edited: