බන්ගලින්ගෙන් කාලත් එයි වගේ

hemalsmd

Member
May 5, 2008
185
26
0
බන්ගලින්ගෙන් කාලත් එයි වගේ

බන්ගලින්ගෙන් කාලත් එයි වගේ, මොකෝ බන්ල මේ වෙන්නෙ:(
 
MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    මැතිව්ස් එක බෞඩ්‍රියක් තාම ගැහුවෙ නෑ. ගහන්න උත්සාහවත් කරන්නෙ නෑනෙ බන්. ඇතූලෙ මන්ඩලේ කචල් වගේ.
     
    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    අහා අහා..බන්ගුලි වලලු ගෙන එන්නයි පොරොන්දුව......දුල සාරි ගෙන එන්නයි පොරොන්දුව...රන්මිනි මාල පලදන්නයි පොරොන්දුව.....මැච් එක බලනවද බොල මුන් ඉතින් තව........
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය ටීම් දෙක කම්පෙයර් කරලා බැලුවම බන්ගලියෝ හොදයි... ඉතින් අපේ උන් පරදින ඒක පුදුමයක් නෙමෙයි...:) අනික ඔය විස්සේ මැච් වල ඕන ටීම් එකකට දිනන්න චාන්ස් ඒක තියනවා...
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ගොබ්බ රැල...යකෝ මුන්ට 6,4 එකක් ගහගන්න පන නැනේ...ක්‍රිකට් ගහන එක දීපියව ළමයෙක්ට....මොකටද බන් මුන් ජාතික කණ්ඩායම කියල ක්‍රීඩා කරන්නේ 6 එකක් ගහගන්න බැරිනම්? :(

    කිසිම වැඩක් නැහැ බන්....ශික්....බන්ගලියෝන්ගේනුත් කනවා...ඉන්දියාව එක්ක කවර කතාද? :(:(:(
     
    ලංකාවේ කෙල්ලෝ ලස්සන නෑනේ බන් එකයි අවුල...:(
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    All Out වෙයි වගේ....මොන වේස රැලක්ද බන්....6 එකක් ගහගන්න පන නැනේ...මුන් අපරාදේ ක්‍රිකට් ගහන්නේ...:angry:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කුසල් ජනිත් වගේ එකෙන් නැති අවුල.... අපේ උන්ට මුල ඇදල දෙන්න ඕන නැත්තං චොර.....

    දිල්ශාන් ඇදල දුන්නේ...? මුන් මේ 1 ඒවා ගහල T 20 දිනන්න යන්නේ...:lol:
     
    kk97

    Active member
  • Dec 12, 2014
    376
    136
    43
    ඔය ටීම් දෙක කම්පෙයර් කරලා බැලුවම බන්ගලියෝ හොදයි... ඉතින් අපේ උන් පරදින ඒක පුදුමයක් නෙමෙයි...:) අනික ඔය විස්සේ මැච් වල ඕන ටීම් එකකට දිනන්න චාන්ස් ඒක තියනවා...

    ane palayan
    yako yanna ape ewun thiyana chance ekath nathi karaganna horikada ponnayo
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    එන එන උන් අතට කැච් එක දීල යනවා...බෝලෙකට ගහගන්න පන නැහැ ග්‍රවුන්ඩ් එකෙන් එලියට යන්න....මාර ක්‍රිකට් ක්‍රීඩකයෝ ඕයි....:lol: කන්න නැහැ වගේ..

    ඉන්දියන් කාරයෝ හිනා වෙනවා ලංකාවේ උන්ට ප්‍රෝටීන් ඌනතාවයක් කියල...:(
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    කුසල් ජනිත් වගේ එකෙන් නැති අවුල.... අපේ උන්ට මුල ඇදල දෙන්න ඕන නැත්තං චොර.....

    pissuda bn....
    kusalama one ganne me rate playersla hadala gnna wena nathuwada?

    eetath mula keeya addath wadak na anith un chorane.

    4,6k ghnna ba ape unta
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,017
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    14197583757022.jpeg
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    එන එන උන් අතට කැච් එක දීල යනවා...බෝලෙකට ගහගන්න පන නැහැ ග්‍රවුන්ඩ් එකෙන් එලියට යන්න....මාර ක්‍රිකට් ක්‍රීඩකයෝ ඕයි....:lol: කන්න නැහැ වගේ..

    ඉන්දියන් කාරයෝ හිනා වෙනවා ලංකාවේ උන්ට ප්‍රෝටීන් ඌනතාවයක් කියල...:(

    මුන් අත මරනවද කොහෙද කොට බංගලි කෙල්ලො බලං:(