බන්ගලින්ගෙන් කාලත් එයි වගේ

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,455
    20,953
    113
    Panadura
    මැතිව්ස් එක බෞඩ්‍රියක් තාම ගැහුවෙ නෑ. ගහන්න උත්සාහවත් කරන්නෙ නෑනෙ බන්. ඇතූලෙ මන්ඩලේ කචල් වගේ.

    :yes::yes::yes:
     
    kk97

    Active member
  • Dec 12, 2014
    376
    136
    43
    All Out වෙයි වගේ....මොන වේස රැලක්ද බන්....6 එකක් ගහගන්න පන නැනේ...මුන් අපරාදේ ක්‍රිකට් ගහන්නේ...:angry:

    Hats-off-to-you-sir-_7163990b4f3a977689286e8655533874.jpg
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,171
    1,303
    113
    ගඟ ළඟ
    දිනන දාට කොල්ලෝ ෂා නියමයි කියලා
    කරවට මල් මාල දානවා
    එකක් දෙකක් අයියෝ
    පැරදුනාම ගොයියෝ
    මොකක්ද මේ කලේ අහනවා .....
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ලංකාවේ කෙල්ලෝ ලස්සන නෑනේ බන් එකයි අවුල...:(

    :(:( අපේ උන්ට පන නැහැ..අතේ ගහල වැඩි කමට වගේ..අසහනය නේ අපේ උන්ට...එකයි සීන් එක...බලහන්කො කෝලි කුට්ටුවල එහෙම ගහන ගැහිලි...අපේ උන්ට හැරෙන්නවත් පුලුවන්ද? උන් 6 ඒවා පාලනව....

    අපේ උන්ට 6 එකක් ආසාවට ගහගන්න බැහැ...විලියම්සන් ල එහෙම ගහන ගැහිලි බලහන්කො...ඉතින් කොහොමද බන් මැච් දිනන්නේ...පන නැතුව....:(:no:
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ටීම් එක හැදිල එන්ඩ තව අවුරුදු දෙකක් විතර යයි බන්.එතෙක් ඉවසුම් සුසුම් හෙලමු.:(
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    දිනන දාට කොල්ලෝ ෂා නියමයි කියලා
    කරවට මල් මාල දානවා
    එකක් දෙකක් අයියෝ
    පැරදුනාම ගොයියෝ
    මොකක්ද මේ කලේ අහනවා .....

    පක තමයි
    ඔය සින්දුව තමයි ක්‍රිකට් කෑවෙ :growl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    දිනන දාට කොල්ලෝ ෂා නියමයි කියලා
    කරවට මල් මාල දානවා
    එකක් දෙකක් අයියෝ
    පැරදුනාම ගොයියෝ
    මොකක්ද මේ කලේ අහනවා .....

    :lol::lol::lol: එකක් දෙකක් දිනනවා....එකක් දෙකක් පරදිනවා නෙමෙයි...:no: ඔය සින්දුව හොදා ඉස්සර...තාමත් උබල වගේ උන් මුන් පැරදුනත් හුරේ දාන නිසා තමා මුන්ට කිසිම වගකීමක් නැත්තේ...:dull:

    ඉන්දියාවේ වගේ ගෙවල් කුඩු කරන උන් මෙහෙ හිටියනම් බලන්න තිබ්බ ගහන ලස්සන...මුන්ට ඒවා කිසිවක් නැහැනේ...මුන් දන්නවා පැරදුනත් දින්නත් මුන්ට සල්ලි හම්බෙනවා, මිනිස්සු පාරේ දැක්කත් පුක හරි ලෙවකන්න ලැස්ති කියල...ඒ තරම් භක්තියක් නේ තියෙන්නේ අපේ උන්ට ක්‍රිකට් ක්‍රීඩකයෝ කිව්වම...

    ඔය ඔලුව උඩ තියන් ඉන්න එක තමා ලොකුම වැරැද්ද...:yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :(:( අපේ උන්ට පන නැහැ..අතේ ගහල වැඩි කමට වගේ..අසහනය නේ අපේ උන්ට...එකයි සීන් එක...බලහන්කො කෝලි කුට්ටුවල එහෙම ගහන ගැහිලි...අපේ උන්ට හැරෙන්නවත් පුලුවන්ද? උන් 6 ඒවා පාලනව....

    අපේ උන්ට 6 එකක් ආසාවට ගහගන්න බැහැ...විලියම්සන් ල එහෙම ගහන ගැහිලි බලහන්කො...ඉතින් කොහොමද බන් මැච් දිනන්නේ...පන නැතුව....:(:no:

    හයේ පාරවල් ගාන්න ඇගේ හයිය ඕනේ නෑ බන්... විශේෂයන් ආසියාවේ පුංචි ග්‍රවුන්ඩ් වල 6 ඒවා ගහනන ඇගේ හයිය ඕනෙම නෑ... skills , පළපුරුද්ද අඩු කම බන් අපේ අයට තියෙන්නේ... දිල්ෂාන් වයසයි.. මතිවුස් විතරයිනේ මේ ටීම් එකේ ලොක මට්ටමේ බැටෙක්ට ඉන්නේ... එකයි ප්‍රශ්නේ...
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Sabbir Rahmanc
    Runs: 80 (54)
    4s: 10
    6s: 3
    Strike Rate: 148.15

    මේ බලපල්ලා...බන්ගලියෝ වෙලා 4 ඒවා 10යි, 6 ඒවා 3යි...අපේ එවුන්ට එක 6ක් ගහගන්න පන නැහැ ඕනේ වෙලාවට..:no:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :lol::lol::lol: එකක් දෙකක් දිනනවා....එකක් දෙකක් පරදිනවා නෙමෙයි...:no: ඔය සින්දුව හොදා ඉස්සර...තාමත් උබල වගේ උන් මුන් පැරදුනත් හුරේ දාන නිසා තමා මුන්ට කිසිම වගකීමක් නැත්තේ...:dull:

    ඉන්දියාවේ වගේ ගෙවල් කුඩු කරන උන් මෙහෙ හිටියනම් බලන්න තිබ්බ ගහන ලස්සන...මුන්ට ඒවා කිසිවක් නැහැනේ...මුන් දන්නවා පැරදුනත් දින්නත් මුන්ට සල්ලි හම්බෙනවා, මිනිස්සු පාරේ දැක්කත් පුක හරි ලෙවකන්න ලැස්ති කියල...ඒ තරම් භක්තියක් නේ තියෙන්නේ අපේ උන්ට ක්‍රිකට් ක්‍රීඩකයෝ කිව්වම...

    ඔය ඔලුව උඩ තියන් ඉන්න එක තමා ලොකුම වැරැද්ද...:yes:

    :yes::yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ බගලදේශ් ටීම් ඒක අපේ ටීම් එකට වැඩ හොදයි පරදින්න හේතුව එකයි...:lol:

    සමහරවිට ඉස්සරහට අපේ ටීම් ඒක අයෙත් හැදිලා ඒවි...
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    හයේ පාරවල් ගාන්න ඇගේ හයිය ඕනේ නෑ බන්... විශේෂයන් ආසියාවේ පුංචි ග්‍රවුන්ඩ් වල 6 ඒවා ගහනන ඇගේ හයිය ඕනෙම නෑ... skills , පළපුරුද්ද අඩු කම බන් අපේ අයට තියෙන්නේ... දිල්ෂාන් වයසයි.. මතිවුස් විතරයිනේ මේ ටීම් එකේ ලොක මට්ටමේ බැටෙක්ට ඉන්නේ... එකයි ප්‍රශ්නේ...

    එහෙනම් මොන පකටද බං ඕකුන්ව ටීම් එකට දාන්නේ??
    නිකන් ඉන්න කියපන්කෝ අපේ සල්ලි නාස්ති කරන්නැතුව බොරුවට
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    හයේ පාරවල් ගාන්න ඇගේ හයිය ඕනේ නෑ බන්... විශේෂයන් ආසියාවේ පුංචි ග්‍රවුන්ඩ් වල 6 ඒවා ගහනන ඇගේ හයිය ඕනෙම නෑ... skills , පළපුරුද්ද අඩු කම බන් අපේ අයට තියෙන්නේ... දිල්ෂාන් වයසයි.. මතිවුස් විතරයිනේ මේ ටීම් එකේ ලොක මට්ටමේ බැටෙක්ට ඉන්නේ... එකයි ප්‍රශ්නේ...

    :no::no: හයිය නැත්තම් අහවල් එකෙන්ද බන් ගහන්නේ? මුන්ට පන නැහැ...පළපුරුද්ද මොකෝ මුන් ග්‍රවුන්ඩ් එකට ඇවිත් නෙමෙයිනේ ක්‍රිකට් ගහන්න පුරුදු වෙන්නේ? ඒවාට තමා අවුරුදු ගණන් ක්‍රිකට් ගහල පුරුදු වෙන්නේ...

    එහෙම නම් අපි ගිහින් ගහනවනේ? උන් විශේෂයෙන් කියල තෝරලා, සල්ලි ගෙවල, පුහුණුකරුවෝ ගෙනල්ල, ජාතික කණ්ඩායමක් කියල හදල, තෝරලා බේරලා ගන්නේ ඔතනට ගිහින් ගහන්න..නැතුව බබා ල වගේ නිකන් පලවෙනි පාරට ක්‍රිකට් ගහන්න නෙමෙයි නේ..

    ඉතින් එහෙම කරලත් මුන්ට හරියට ගහන්න බැරිනම් මොකක් ද බන් තේරුම? :dull:
     
    kk97

    Active member
  • Dec 12, 2014
    376
    136
    43
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
    එහෙනම් මොන පකටද බං ඕකුන්ව ටීම් එකට දාන්නේ??
    නිකන් ඉන්න කියපන්කෝ අපේ සල්ලි නාස්ති කරන්නැතුව බොරුවට