බන්ගලියෝ කෑවෝ

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    29315002_830862353769340_6212454178283847680_n.jpg
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඒ උනාට ඇත්ත කතාව හරිම දුකයිනෙ බන්. බන්ගලියෝ දැන් ඉන්දියාවත් එක්ක ෆයිනල් එකකදිත් පට්ට ගේමක් දෙනවා. ඒත් අපි?
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,214
    9,113
    113
    ඒ උනාට ඇත්ත කතාව හරිම දුකයිනෙ බන්. බන්ගලියෝ දැන් ඉන්දියාවත් එක්ක ෆයිනල් එකකදිත් පට්ට ගේමක් දෙනවා. ඒත් අපි?

    සිරාවට..අපිට දැන් ඉංදියාවට cheer කරන්න වෙලා තියෙනේ උන් එක්ක දැන් අපිට ගේමක් නැති නිසා.අපිට දැන් ගේම තියෙන්නේ බංගලියොත් එක්ක,සිම්බාබ්වේ එක්ක..සිරාවටම මටනම් දුක මේ නැතිවෙන්නේ අර්ජුනලා,අරවින්දලා,සනත්ලා අරන් දීපු ගෞරවය නිසා.:(:(:(
     
    waasalamudali

    Well-known member
  • Feb 12, 2018
    399
    338
    63
    සිරාවට..අපිට දැන් ඉංදියාවට cheer කරන්න වෙලා තියෙනේ උන් එක්ක දැන් අපිට ගේමක් නැති නිසා.අපිට දැන් ගේම තියෙන්නේ බංගලියොත් එක්ක,සිම්බාබ්වේ එක්ක..සිරාවටම මටනම් දුක මේ නැතිවෙන්නේ අර්ජුනලා,අරවින්දලා,සනත්ලා අරන් දීපු ගෞරවය නිසා.:(:(:(

    අවුලක් නෑ දැන් අපිට indian team එක තියනවනේ.. :lol::lol:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    බංගලියන්ගේ බලු වැඩ ..:angry:

    1) බංග්ලාදේශයේ බෞද්ධ භික්ෂුවක් කපා කොටා මරා දැමෙයි.:angry: - http://www.bbc.com/sinhala/world-36292801

    2) බංග්ලාදේශයේ බෞද්ධ විහාරස්ථාන කිහිපයකට ප්‍රහාර:angry:- http://www.bbc.com/sinhala/world/2012/09/120930_bangladesh

    http://www.elakiri.com/forum/archive/index.php/t-1491333.html

    52a40a952e940482d19080c9ae74cd20e1ae9ab8.jpg

    3) බංග්ලාදේශයේ ජමාත් මුජෙහිදීන් සංවිධානයේ ක්‍රියාකාරිකයකු වූ මඡ්නු ශ්‍රී ලංකාවේ අයිසීස්‌ ක්‍රියාකාරීන් සමග සබඳකම් පවත්වන බවද තවදුරටත් අනාවරණය වී ඇත.:angry:

    http://www.divaina.com/2016/08/02/news07.html

    ඉන්දියාව සමග පැවති තරගයේදී බංග්ලාදේශ ක‍්‍රීඩකයෙකු දැවීගොස් ක‍්‍රීඩාගාරයට යද්දී පේ‍්‍රක්‍ෂකයන් දිගටම හූ කීම නිසා ඔහු කෝපයට පත් විය.

    කෝපයට පත් ඔහු අසල යකඩ වැටකට පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලයන්හි හුවමාරු වෙයි.-lankacnews-
     
    Last edited: