ඉන්දියාවට නයට පුක දෙන්න එපා


ඒ උනාට ඇත්ත කතාව හරිම දුකයිනෙ බන්. බන්ගලියෝ දැන් ඉන්දියාවත් එක්ක ෆයිනල් එකකදිත් පට්ට ගේමක් දෙනවා. ඒත් අපි?



සිරාවට..අපිට දැන් ඉංදියාවට cheer කරන්න වෙලා තියෙනේ උන් එක්ක දැන් අපිට ගේමක් නැති නිසා.අපිට දැන් ගේම තියෙන්නේ බංගලියොත් එක්ක,සිම්බාබ්වේ එක්ක..සිරාවටම මටනම් දුක මේ නැතිවෙන්නේ අර්ජුනලා,අරවින්දලා,සනත්ලා අරන් දීපු ගෞරවය නිසා.![]()



- http://www.bbc.com/sinhala/world-36292801
- http://www.bbc.com/sinhala/world/2012/09/120930_bangladesh
