බන්ඩක්කා බයිට් එක (සීගිරියේ කඩේක තිබිලා හම්බුණේ!)

kalana putha 97

Well-known member
  • Jan 19, 2026
    328
    588
    93
    29
    Anuradhapura
    විනාසයි. දැන් අනිත් සිංහලුත් බන්ඩක්කා fry packets විකුණන්න ගනියි
    ඔව් එකෙක් කෑම කඩයක් දැම්මම අනික් එකාත් කෑම.කඩයක් දානවා..ඊලග එකාත් දානවා...ඔක්කොමලා අනාථයි 🤣🤣🤣
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,932
    15,331
    113
    35
    Spain
    ඔව් එකෙක් කෑම කඩයක් දැම්මම අනික් එකාත් කෑම.කඩයක් දානවා..ඊලග එකාත් දානවා...ඔක්කොමලා අනාථයි 🤣🤣🤣
    ඔවු අපේ උන් කොපි කරනවා, නිර්මාණශීලී නැහැ. හැබැයි මචෝ එක ළඟ එකම වර්ගේ භාණ්ඩ විකුණන එකෙන් පෙළඹවීම වැඩියි කියනවා. මිනිස්සු තැන හොයාගෙන එනවා, කෑම කඩ තියෙන තැන කියල. එකකට ඇවිත් හිතට වැදුනොත් ඌ දිගටම එතනට එනවා. තව උන්ට එතන හොඳයි කියනවා. ඔය පෙප්සි සහ කොලා මැෂින් දෙකම එකම ළඟ තියෙන්නෙත් ඔය හේතුව නිසා ලු. මොකද පෙළඹවීම වැඩි කරන්න.
     
    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    328
    588
    93
    29
    Anuradhapura
    ඔවු අපේ උන් කොපි කරනවා, නිර්මාණශීලී නැහැ. හැබැයි මචෝ එක ළඟ එකම වර්ගේ භාණ්ඩ විකුණන එකෙන් පෙළඹවීම වැඩියි කියනවා. මිනිස්සු තැන හොයාගෙන එනවා, කෑම කඩ තියෙන තැන කියල. එකකට ඇවිත් හිතට වැදුනොත් ඌ දිගටම එතනට එනවා. තව උන්ට එතන හොඳයි කියනවා. ඔය පෙප්සි සහ කොලා මැෂින් දෙකම එකම ළඟ තියෙන්නෙත් ඔය හේතුව නිසා ලු. මොකද පෙළඹවීම වැඩි කරන්න.
    කෑම හොදම ,ගණන් අඩුම,කොලටිය වැඩිම,හීන්.නූලෙන් කස්ටමර්ට සලකන කෙනා ලගට තමා එන්නෙ 😌
     
    • Like
    Reactions: Inigo Montoya