බන්ඩාරනායක ශාලවේ සල්ලි පුරවපු ගෝනි

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
බන්ඩාරනායක ශාලවේ සල්ලි පුරවපු ගෝනි

10919044_10152516697985880_3484748828862114184_n.jpg

10888861_10152516698030880_793115986023419385_n.jpg

විපක්ෂය බණ්ඩාරනායක පරිශ්‍රයට.. හදිසි නිරීක්ෂණයක
විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද (07) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබේ.
එහිදී කිසියම් සිද්ධියක් පිළිබඳ හදිසි නිරීක්ෂණයට මෙම විපක්ෂ මන්ත්‍රීවරුන් පැමිණ ඇති බව වාර්තා වේ.
ඒ අතර එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය මහතා, ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි, පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා ඇතුළු පිරිසක් එම චාරිකාවකට එක්විය.
 
TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    කොටි එවපු සල්ලි මාරු කරල තියපු තැනින් ගන්න එන්න ඇති.කෝ සිරිසෙන ආවෙ නැද්ද.එයාගෙ පුතා,පුතාගෙ වෙන්නන නෝනගෙ අප්පච්චි, කෝ මුන්.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    10919044_10152516697985880_3484748828862114184_n.jpg

    10888861_10152516698030880_793115986023419385_n.jpg

    විපක්ෂය බණ්ඩාරනායක පරිශ්‍රයට.. හදිසි නිරීක්ෂණයක
    විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද (07) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබේ.
    එහිදී කිසියම් සිද්ධියක් පිළිබඳ හදිසි නිරීක්ෂණයට මෙම විපක්ෂ මන්ත්‍රීවරුන් පැමිණ ඇති බව වාර්තා වේ.
    ඒ අතර එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය මහතා, ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි, පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා ඇතුළු පිරිසක් එම චාරිකාවකට එක්විය.

    thopi wage higanno nisa thamai me ELAKIR 1 gu godak wela thiyenne..!!!
    00000.jpg

    87.jpg