බන්දුයි රොඩ්නියි රඟපාපු කතා මතකද ?
මචන්ල මතකද ඉස්සර ආවා බන්දු සමරසිංහයි රොඩ්නියි රඟපාපු කතා ටිකක් ටීවී එකේ. ඒ කතා ටික මොනවද බන් ?
YouTube හෝ වෙන ක්රමයකින් බලන්න විදිහක් නැද්ද ?
මට මතක විදිහට,
දර ගැරේජ්
පිස්සු හැදෙන සඳ කියන දෙක ආවා මතකයි. තව නාන පොට් එකක එකක් මතකයි.
දන්න අය පොඩ්ඩක් කියපල්ලකෝ.
(පිස්සු හැදෙන සඳ, දර ගැරේජ් YouTube තියෙන්නේ පොඩ්ඩයි)