බන්දුයි රොඩ්නියි රඟපාපු කතා මතකද ?

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    බන්දුයි රොඩ්නියි රඟපාපු කතා මතකද ?

    මචන්ල මතකද ඉස්සර ආවා බන්දු සමරසිංහයි රොඩ්නියි රඟපාපු කතා ටිකක් ටීවී එකේ. ඒ කතා ටික මොනවද බන් ?
    YouTube හෝ වෙන ක්‍රමයකින් බලන්න විදිහක් නැද්ද ?

    මට මතක විදිහට,
    දර ගැරේජ්
    පිස්සු හැදෙන සඳ කියන දෙක ආවා මතකයි. තව නාන පොට් එකක එකක් මතකයි.

    දන්න අය පොඩ්ඩක් කියපල්ලකෝ.

    (පිස්සු හැදෙන සඳ, දර ගැරේජ් YouTube තියෙන්නේ පොඩ්ඩයි)
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,361
    12,625
    113
    Piliyandala
    නාන කාමරේ අපේ නාන කාමරේ....

    කුණු තියෙන අය මෙහෙ එනවා.... අතුල්ල ගෙන නාගෙන යනවා....

    ඕන කෙනෙක් ඉන්නවාද ඇවිදින් නාගන්න වාද?