බන්දුල වර්ණපුර අභාවප්‍රාප්ත වෙයි - RIP !!!!

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,616
    125,109
    113
    දෙහිවල

    බන්දුල වර්ණපුර අභාවප්‍රාප්ත වෙයි

    http://sinhala.adaderana.lk/news/159070/බන්දුල-වර්ණපුර-අභාවප්‍රාප්ත-වෙයි

    බන්දුල වර්ණපුර අභාවප්‍රාප්ත වෙයි

    ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ පළමු නායකයා ලෙස කටයුතු කළ බන්දුල වර්ණපුර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
    කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර දී ඒ මහතා ජීවිතක්ෂයට පත්ව ඇත.
    මිය යන විට 68 වන වියේ පසුවිය.
    බන්දුල වර්ණපුර මහතා ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 4කට සහ එක්දින ජාත්‍යන්තර තරඟ 12කට ක්‍රීඩා කර තිබේ.
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,990
    152,988
    113
    කකුළේ ඔපරේෂන් එකකට hospital admit වෙලා හිටියා කියලා News වල තිබුණා. ලංකාවෙ ක්‍රිකට් ඉතිහාසෙ හිටපු legend කෙනෙක් තමයි.

    නිවන් සුව ලැබේවා! :(
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    කකුළේ ඔපරේෂන් එකකට hospital admit වෙලා හිටියා කියලා News වල තිබුණා. ලංකාවෙ ක්‍රිකට් ඉතිහාසෙ හිටපු legend කෙනෙක් තමයි.

    නිවන් සුව ලැබේවා! :(

    Ow kakula kapala thibuna.. Habai marenna hethuwa mokak unada danne na.
    නිවන් සුව ලැබේවා! නිවන් සුව ලැබේවා!