බන්දුල සර්

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,004
    27,632
    113
    36
    Mirihana
    alis.alberta.ca
    97504113_3062491260471798_5083410342495649792_o.jpg


    දුන්නු චන්දෙ ගැන ආඩම්බරයි මට :lol:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අඩුගානේ උන්ට වැරැද්දට සමාවගන්න කොන්ද පන තියනව ....ලපය පහල කියපු දේ වැරදියි කියල ඌ සමාවගත්තද ?

    94159530_2630973880492144_3567543485533782016_o.jpg
     

    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    මට පෙන්නන්න බෑ ඔය ගං කබරයව.. ඔහේ දොඩෝනවා කටට එන එක.. උට වැඩිය වැඩ්ඩෙක් නෑ වගේ.. රටේ මිනිස්සු පට්ට ගොබ්බ පට්ට මෝඩ හැත්තක් කියලා මූ හිතන්නේ.. මාධ්‍යය ඉස්සරහට ඇවිත් ඔහේ පඬියා වගේ කියෝනවා.. අපි ඒවා පිළිගන්න ඕනේ.. තූ නොදකින්..!🤮🤮🤮🤮
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,342
    9,105
    113
    Around the world
    97504113_3062491260471798_5083410342495649792_o.jpg


    දුන්නු චන්දෙ ගැන ආඩම්බරයි මට :lol:
    ඔවුන් දෙන්නම වැඩි හරියක් කෙලින්නේ පචම තමා. දෙන්නම බොරු කියල වැඩේ ගැස්සුනම අරු පිටින් ඇරලා මු සුදනා වෙන්න හදනවා
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,342
    9,105
    113
    Around the world
    බන්දුල අයියව පාවා දීල නේද :P
    එකට කෑවත් බොක්ක වෙනයි කියනවනේ කමක් නැ ඉතිං ගොම්මන්පිලගේ ආර්ථික විද්‍යා ගුරුවරයනේ:lol:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    එකට ඉඳන් කියන කරන බොරු හැටියට, ජනතාවට මොන තරම් බොරු කියනව ඇතිද? පොහොට්ටු කාලකන්නි, unp ජෙපි කාලකන්නි ඔක්කොම එකයි, කාලෙන් කාලෙට මිනිස්සුන්ව අන්දලා උන්ගේ business ටික ලස්සනට කරනවා...අපි රැවටිලා මුන් වගේ උන් වෙනුවෙන් පැති බෙදිලා මරාගන්නවා...මේවා සදාරණීය කරන්න ට්‍රයි කරන ඩෝබිලා දකිද්දී මාරම සතුටුයි...:rofl::rofl::rofl::love::love::lol::lol::lol:
     
    • Like
    Reactions: silent one

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,342
    9,105
    113
    Around the world
    එකට බත් කෑවට එකට මඩ කන්න බෑ නෙ :P

    මූ සමාව නොගත්තනම් බයියො තාම සිරසටයි Azaam ටයි බනිනව. මනාප පොරයෙ දරුනු පහර දීම් කියන්නෙ මෙ වගේ ට්වීට් වලට අනිත් වැඩත් ඔහොමම තමයි.. කිව්වොත් බොරුවක්.. කලොත් හොර වැඩක්.. යකෝ එතකොට මූ වචාලය වගේ දොඩවල පස්සෙද ඒවෑ තොරතුරු හොයන්නෙ
     
    • Like
    Reactions: rejectzion