දෙයක් අහද්දි හරි කෙනාගෙන්ම අහපන් බන්...
බැදලා නැති, තවම ගෙදරින් දෙනදේ කන, වගකීමක් නැතීවුන්ගෙන් ඕවා අහන්න යන්න එපා...
වදුරන්ගෙන් බන අහල චේතවනාරාමෙට ගල් ගහන්න එපා...
මටනම් අමාරුවක් නෑ.. කොල්ලෙක් අමාරුවේ වැටෙන එකෙන් වලක්වන්නයි මෙහෙම හරි අදහස් දක්වන්නේ..
සමහරු කියයි සල්ලි වැඩක් නෑ, රස්සාවල් ඕනේ නෑ, ආදරේ නම් බැදපන් කියලා...
ඕනනම් එහෙම අදහස් අහලා බැදපන්. මට අවුලක් නෑ.

ඕවා මොනාද බං.. දෙවනියට ලව් කරපු කෙල්ල මාව දාලා ගියේ ඒකිට වැඩේ කලේ නෑ කියලා..