බඳිනවද නැද්ද???

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
gangst3r.93is Boot kaala :(

දැනුයි මේක දැක්කේ..තම්බලා ද උයලා ද කරි ද ඩෙවල් කරලා ද නැත්නම් නිකම්මද කෑවේ? :P
උඹ සීරියස් නම් කිවුවේ උඹටත් කියන්න තියෙන්නේ "හිඳිවි කොතැනක හෝ..හිමිකාරි උපන් ඔබේ නමින්" කියලම තමා...:yes::yes::yes: