You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
කසාද බදින්න සති දෙකයි?? ඔය තත්වෙ හැටියට මං උඹ උනා නම් මම මහණ වෙන්නෙ නෑ.
. සතර සතිපට්ටානය වඩන්න මහණ වෙන්න ඕනෙ නෑ. පන්සලකට යන්න ගහක් යටට යන්න ඕනෙ නෑ. උඹේ ජොබ් එක කරන ගමන් උනත් උඹට සතර සතිපට්ටානය වඩන්න පුළුවන්. 