මෙන්න ඇත්ත කතාවගෑනියෙකුට ලමයෙකුට කන්න අදින්න දෙන්න බැරි, ජීවිතේ වගකීමක් ගන්න් බැරි, 30 පහුවෙලත් අනාථ ජීවිතයක් ගෙවන උන්ගේ සංගමයට තමයි ෆොරෙවර් සිංගල් උන් කියන්නේ.
ඇතුලාන්තයෙන් උන්ගේ ෆේල් ජීවිතේ දිහා බලාගෙන දැවෙන ගමන් පිටින් උන් හිනාවෙලා කියනව single life rox මචන් කියලා.
ලයිෆ් ආතල් ගගා හිටියට ඕකුන්ට 40 පැන්නම තමා
හික් ගෑවෙන්නෙ
අපේ ලංකාවෙ අයට වඩා ස්වාධීනව වැඩ කරන කට්ටියක් කියලා තමයි හිතෙන්නෙ. එකට ඉන්න බැරිනම් ලංකාවෙ වගේ එක වහළක් යට ඉදගෙන ගහමරාගෙන ඉන්නෙ නැතුව දමලා ගහලා යාවි, විදව විදව ඉන්න එකක් නෑ .