බඳින්නේ නෑ Forever Single

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    ගෑනියෙකුට ලමයෙකුට කන්න අදින්න දෙන්න බැරි, ජීවිතේ වගකීමක් ගන්න් බැරි, 30 පහුවෙලත් අනාථ ජීවිතයක් ගෙවන උන්ගේ සංගමයට තමයි ෆොරෙවර් සිංගල් උන් කියන්නේ.🤣
    ඇතුලාන්තයෙන් උන්ගේ ෆේල් ජීවිතේ දිහා බලාගෙන දැවෙන ගමන් පිටින් උන් හිනාවෙලා කියනව single life rox මචන් කියලා.
    මෙන්න ඇත්ත කතාව ✅ හැබැයි දැන් සිංගල්
    ලයිෆ් ආතල් ගගා හිටියට ඕකුන්ට 40 පැන්නම තමා
    හික් ගෑවෙන්නෙ
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,964
    152,926
    113
    සුද්දියෙක් බඳින එක ගැන අදහස මොකක්ද?
    ජීවත් වෙන ඒක ලේසි වෙන්නේ නැද්ද?
    ඒකනම් ඉතින් බැදලම තමයි බලන්න වෙන්නෙ. :D අපේ ලංකාවෙ අයට වඩා ස්වාධීනව වැඩ කරන කට්ටියක් කියලා තමයි හිතෙන්නෙ. එකට ඉන්න බැරිනම් ලංකාවෙ වගේ එක වහළක් යට ඉදගෙන ගහමරාගෙන ඉන්නෙ නැතුව දමලා ගහලා යාවි, විදව විදව ඉන්න එකක් නෑ .:yes:
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    බැඳපල්ල. ආතල්. හැබැයි හොඳ කෙල්ලෙක්

    හැඳි මිටේ නුවණක් එක්ක දවස ගානේ ඩීල් කරන්න වෙන එකත් මාරම හිසරදයක් තමයි
    Chess rating 2000ta vada thiyena ekkenek bandala balapanko handi mite nuvana kochcharada kiyala 😂😂😂
    ------ Post added on Jan 8, 2023 at 9:46 PM
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,740
    18,512
    113
    බැඳපල්ල. ආතල්. හැබැයි හොඳ කෙල්ලෙක්
    බීමේ ගුන අදුරන.. ආවිදින්න කරන්න ආස.. ටොක්සික් නැති.. ලස්සන සෙස්සි කෙල්ලෙක් නම් මොකෝනේද ඉතිං
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    බීමේ ගුන අදුරන.. ආවිදින්න කරන්න ආස.. ටොක්සික් නැති.. ලස්සන සෙස්සි කෙල්ලෙක් නම් මොකෝනේද ඉතිං
    Mama bonne na hebei. Avidinna asai godak kello. Lankave modayo chance ekak denne na. Mama a davasvala pulsar ekak elavanna kiyala dunna gfta kisi aulak nathuva lankava vatema elevva.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මේ කැටගරි එකේ කොල්ලෝ කවුද ඉන්නේ ?

    මමත් ඒකට යන්න කියලා බැලුවේ
    කොහොමද කැටගරි එකේ තත්වය ??
    ඉස්සර ගොඩක් අය ඔහොම හිටියා මේකෙ දැන් බැදලා කිරියට එන්නවත් වෙලාවක් නෑ

    තමන්ගෙ chemistry එකට මැච්වෙන කෙල්ලෙක් බදින්න වාසනාව ආවොත් life එකම මල්
    ------ Post added on Jan 8, 2023 at 9:51 PM
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    යෝනි මාර්ගයක ශිෂ්න මුණ්ඩය එහා මෙහා යවපු පලියට ජිවිතේ ගැන තීරණය අරන් බදින්න එපා.
    තමන්ගේ ආර්ථිකය, ළමයෙක් හදලා උගේ අනාගතය හදන්න පුළුවන් නම් විතරක් බදින්න..
     

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    520
    530
    93
    Habarana
    රවුටර්(monthly rental)
    cons-
    *පාවිච්චි කලත් නැතත් බිල ගෙවන්න ඕනෙ.
    *සිග්නල් තියෙන තැන්වලට,අපිට ඕන ඕන තැන්වලට ගෙනිහින් use කරන්න බෑ.(බැටරි නැති ඒවා)
    *මාස ගානක බිල් නොගෙවා හිටියොත් බඩු බනිස්! නඩු දානවා කියලා බියවැද්දවීම් කෙරෙනවා.
    (blacklist එහෙම දැම්මොත් ආය තමන්ගෙ නමට සිම් එකක් ගන්නත් බෑ)
    *සිග්නල් අදිනවා හොරයි. (පරණ මොඩල්වලනං හොඳයි ඉතින් 🤭)
    *හේතුවක් නැතුවත් ඩිස්කනෙක්ට් වෙනවා.


    time based package
    Pros-
    *අපිට අවශ්‍ය ඕනෙම වෙලාවක ගැලපෙන විදිහට චූස් කරගන්න පැක් ගොඩක් තියෙනවා.
    *අපි ගෙවන්න ඕනෙ අදාල ටයිම් එකට විතරයි.
    *ඒ ටයිම් එකේ අපිට ඕන හැමදේම වගේ limit නැතුවම කරගන්න පුලුවන්.


    cons- අපිට ඕනෙ වෙලාවක ඔය social media වගේ පොඩි පොඩි බ්‍රව්සින් වැඩ කරන්න බැරි වෙනවා හැබැයි
     
    Last edited:

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,754
    1
    15,489
    113
    මේ කැටගරි එකේ කොල්ලෝ කවුද ඉන්නේ ?

    මමත් ඒකට යන්න කියලා බැලුවේ
    කොහොමද කැටගරි එකේ තත්වය ??
    දැනට මාත් එහෙම තමයි හිතාගෙන ඉන්නෙ. ඉස්සරහට වෙනස් වෙයිද දන් නෑ. බලමුකො. 😊
     
    • Love
    Reactions: Micheal Corleon

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    සුද්දියෙක් බඳින එක ගැන අදහස මොකක්ද?
    ජීවත් වෙන ඒක ලේසි වෙන්නේ නැද්ද?
    lesi wei bung mehe ganunta wada straight forward ne bung ung

    තමන්ගෙ chemistry එකට මැච්වෙන කෙල්ලෙක් බදින්න වාසනාව ආවොත් life එකම මල්
    meka thama ultimate uttarey
    ------ Post added on Jan 8, 2023 at 10:23 PM
     

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    UzEUtql.png
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ගෑනියෙකුට ලමයෙකුට කන්න අදින්න දෙන්න බැරි, ජීවිතේ වගකීමක් ගන්න් බැරි, 30 පහුවෙලත් අනාථ ජීවිතයක් ගෙවන උන්ගේ සංගමයට තමයි ෆොරෙවර් සිංගල් උන් කියන්නේ.🤣
    ඇතුලාන්තයෙන් උන්ගේ ෆේල් ජීවිතේ දිහා බලාගෙන දැවෙන ගමන් පිටින් උන් හිනාවෙලා කියනව single life rox මචන් කියලා.
    ඔව් බැරි හින්ද ගොඩක් උන් ඔහොම කියන්නේ, සිරාවට ඔහොම ගොඩක් අය හිත යටින් විඳවනවා තේරෙනවා
    වයසට ගිහාම තේරෙනවා ඉතින්
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,288
    49,638
    113
    සේදවත්ත
    gada athi........
    උබට සුවද එකෙක් ආත්මෙකට ලැබෙන් නෑ . දැන් නාල ආවත් ඒ නැචුරල් ස්මේල් යන් නෑ

    සුද්දියෙක් බඳින එක ගැන අදහස මොකක්ද?
    ජීවත් වෙන ඒක ලේසි වෙන්නේ නැද්ද?
    ලේසී ජීවත් වෙන්න
    කෙලින් කියනවා කියන්න ඕනේ දේ http කියල
    සෙක්ස් වලට ඕපන් ලැජ්ජා නෑ ලංකාවේ කෙල්ලො වගේ හැමෝම ටෝයිස් තියාගෙන ඉන්නේ ඊට එහා දේවල් ගැන උනත් කතා කරන්න පුලුවන් අඩන්නේ නෑ වැලපෙන් නෑ 😂
    තම ශරීර සෞඛ්‍ය ගැන හැඩය ගැන හිතනවා
    ඕනේම දෙයක් කරන්න එනවා බෑ නොකියා කම්මැලි නෑ
    ඒ රටේ කෑම ජාති කන්න පුලුවන් (සාපේක්ශයි උයන හැකියාව මත )
    බොනවා කනවා පාටි ක්ලබින් බහිනවා එලිවෙනකම්
    ආගම් ජාති දේශපාලනය වගේ පටු කෙහෙල්මල් පස්සේ යන් නෑ එයාල නිතිය සහ සාරධර්ම ගැන හිතන්නේ
    ස්වාධීන පුද්ගලයෙක් විදියට තමා ඉන්න බලන්නේ .
    ------ Post added on Jan 9, 2023 at 12:57 AM
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    ඔව් බැරි හින්ද ගොඩක් උන් ඔහොම කියන්නේ, සිරාවට ඔහොම ගොඩක් අය හිත යටින් විඳවනවා තේරෙනවා
    වයසට ගිහාම තේරෙනවා ඉතින්
    ඔය සේරම ෆේල් චරිත බන් අර ඉන්ද්‍රසිරියා වගේ.
    ඇහුවොත් කියනවා මේ ජීවිතේ මරුලු.
    බොරු බන්, මරු නෙමෙයි, බෝඩිමක් අස්සට වෙලා පරිප්පුයි බතුයි කකා ඉන්න උන්ට කරගන්න බෑ

    ගෑනියෙක් ගන්න ඕනෙද යකෝ මනුස්සයෙක් සාර්ථකත්වය මනින්න . අරන් ඩෑන් බිල්සේරියන් ඉන්නේ සුපුරි ප්ලේබෝයි
    ඒ ඉතින් උබ ඩෑන් බිල්සරියන් ගැන දන්න තරම තමයි.
    ඌ පල් හොරා.
    අනික ඌත් බැන්දා බන්.
    ------ Post added on Jan 9, 2023 at 1:22 AM

    මෙන්න ඇත්ත කතාව ✅ හැබැයි දැන් සිංගල්
    ලයිෆ් ආතල් ගගා හිටියට ඕකුන්ට 40 පැන්නම තමා
    හික් ගෑවෙන්නෙ
    කරගන්න බෑ බන් උන්ට.
    දැන් නිකමට හිතපන්කෝ අර ඉන්ද්‍රසිරියට එහෙම බදින්න හිතුනා කියලා.
    පුළුවන්ද?
    බෑනේ.
    අඩි හතරේ හයේ බෝඩිම් කාමරයක ලැගගෙන, පරිප්පුයි බතුයි කකා ඉන්න උන්ට ගෑනු ගන්න බෑනේ.
    බෑ කියන එක කියන්නේ නැතුව මේක මගේ චොයිස් එක කියනවා
    ------ Post added on Jan 9, 2023 at 1:25 AM