මේවට උත්තර දුන්නොත් මගේ ගැන සාස්තරයක් කියන්න පුළුවන්ද?1 දැනට උබ බදින වයසේද ඉන්නෙ 27-32 වගෙ කියමු?
2 උබට ගැනුලමයෙක් සිට තිබේද?
3 සිටියෙ නැත්තන් උබ උත්සාකරාද ඒවාට ලැබුනු ප්‍රතිචාර?
4 උබගෙ සමාජ ආස්සරය පිරිමි යාලුවො සිටිද?
5 උන්ට කෙල්ලෝ සිටීද?
6 උබගෙ ගැහැණු යාලුවො සිටීද? කිදෙනෙක්ද?
7 උබ හොයන්නේ සහකාරියක්ද?
8 එහෙම නැත්තන් ඉස්සර කාලෙ සුලභව තිබ්බ තිබුණ පුරුශාධිපත්‍ය( පාගා සිටිම කියන එක නෙවෙයි ) සහිත පවුලක් හදගගන්න ගැලපෙන කාන්තාවක්ද?
* කාන්තාවගෙ කාර්ය භාරය , ස්වාමියාගෙ කාර්ය භාරය වගෙ මාජින් සහිත,
*කාන්තාවගෙ පැත්තෙන් ස්වාමියාට වගකිම් සහිත සහ අනිත් පැත්තට ඒතරම්ම නැති හෝ කොහොමත් නැති( උදා අබයාලුවො එකෙ නෙලුම්බන්ඩාර හාමුදුරුවෝ සහ ඔහුගෙ බිරිද ටයිප් එකේ )
9 ඒ දෙක අතර මැද එකක්ද?
10 එසේනම් උබ දක්වපු කාන්තාවගෙ කාර්ය භාරයන්ට සමගාමි උබෙ කාර්යභාරයන් උබ හිතන විදියට මොනවාද?
11 ඉහත 7,8 සෙනාරියෝ වලට ගැලපෙන කාන්තාවක් ගැන උබ ගෙදරට හෝ තවත් කාන්තාවකට හෝ මගුල් කපුවෙකුට පවසා තිබේද?
12 එය එසේනම් ඒ අයගෙ ප්‍රතිචාර කුමක්ද ?![]()

1. ඔව්. බදින්න සුදුසු වයසේ ඉන්නේ.
2. ඔව්. කිහිපදෙනෙක්ම
3. -------
4. ඔව්. සෑහෙන්න ඉන්නවා.
5. ඔව්. ගොඩ දෙනෙක්ට ඉන්නවා.
6. ඔව්. සැලකිය යුතු පිරිසක් ඉන්නවා. මෙපමණයි කියන්න බෑ. හැබැයි අපමණ නෑ.
7. ඔව්. නැතුව ඉතින් සහකාරයෙක් හොයන්න ඈ.. මම ගේ නෙවෙයි.
8. පුරුෂාධිපත්‍ය පොඩ්ඩක් තියෙන්න ඕනි. සම තැන දෙන්න බෑ නිසි තැන දෙන්න පුළුවන්.
9. ඔව්. ඒ වගේ තමයි.
10. ආදරය හා රැකවරණය ලබා දීම. අවශ්‍යතා සපුරා ලීම. මූල්‍ය ආධාර ලබා දීම. ලෙඩකදී දුකකදි සෙලින්කෝ සැලකීම. (මවකමෙන් පියෙකුමෙන් )
11. ඔව්.
12. "උඹ නියම පිරිමියෙක් " කියලා මිත්‍රයෝ කියලා තියෙනවා. "දවස්කට හරි උඹ තමයි මිනිහා" කියලා නෑදෑයෝ කියලා තියෙනවා. "කාලෙකින් නියම පිරිමියෙක්ට යෝජනාවක් හොයන්නේ" කියලා කපුවා කියලා තියෙනවා.


