බඳින්න ඉන්න ගෑනි මෙහෙම ගෑනියෙක් උනොත්?

shadow134

Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    1 දැනට උබ බදින වයසේද ඉන්නෙ 27-32 වගෙ කියමු?
    2 උබට ගැනුලමයෙක් සිට තිබේද?
    3 සිටියෙ නැත්තන් උබ උත්සාකරාද ඒවාට ලැබුනු ප්‍රතිචාර?
    4 උබගෙ සමාජ ආස්සරය පිරිමි යාලුවො සිටිද?
    5 උන්ට කෙල්ලෝ සිටීද?
    6 උබගෙ ගැහැණු යාලුවො සිටීද? කිදෙනෙක්ද?
    7 උබ හොයන්නේ සහකාරියක්ද?
    8 එහෙම නැත්තන් ඉස්සර කාලෙ සුලභව තිබ්බ තිබුණ පුරුශාධිපත්‍ය( පාගා සිටිම කියන එක නෙවෙයි ) සහිත පවුලක් හදගගන්න ගැලපෙන කාන්තාවක්ද?
    * කාන්තාවගෙ කාර්ය භාරය , ස්වාමියාගෙ කාර්ය භාරය වගෙ මාජින් සහිත,
    *කාන්තාවගෙ පැත්තෙන් ස්වාමියාට වගකිම් සහිත සහ අනිත් පැත්තට ඒතරම්ම නැති හෝ කොහොමත් නැති( උදා අබයාලුවො එකෙ නෙලුම්බන්ඩාර හාමුදුරුවෝ සහ ඔහුගෙ බිරිද ටයිප් එකේ )
    9 ඒ දෙක අතර මැද එකක්ද?
    10 එසේනම් උබ දක්වපු කාන්තාවගෙ කාර්ය භාරයන්ට සමගාමි උබෙ කාර්යභාරයන් උබ හිතන විදියට මොනවාද?
    11 ඉහත 7,8 සෙනාරියෝ වලට ගැලපෙන කාන්තාවක් ගැන උබ ගෙදරට හෝ තවත් කාන්තාවකට හෝ මගුල් කපුවෙකුට පවසා තිබේද?
    12 එය එසේනම් ඒ අයගෙ ප්‍රතිචාර කුමක්ද ? :yes:
    මේවට උත්තර දුන්නොත් මගේ ගැන සාස්තරයක් කියන්න පුළුවන්ද? :rolleyes:

    1. ඔව්. බදින්න සුදුසු වයසේ ඉන්නේ.
    2. ඔව්. කිහිපදෙනෙක්ම
    3. -------
    4. ඔව්. සෑහෙන්න ඉන්නවා.
    5. ඔව්. ගොඩ දෙනෙක්ට ඉන්නවා.
    6. ඔව්. සැලකිය යුතු පිරිසක් ඉන්නවා. මෙපමණයි කියන්න බෑ. හැබැයි අපමණ නෑ.
    7. ඔව්. නැතුව ඉතින් සහකාරයෙක් හොයන්න ඈ.. මම ගේ නෙවෙයි.
    8. පුරුෂාධිපත්‍ය පොඩ්ඩක් තියෙන්න ඕනි. සම තැන දෙන්න බෑ නිසි තැන දෙන්න පුළුවන්.
    9. ඔව්. ඒ වගේ තමයි.
    10. ආදරය හා රැකවරණය ලබා දීම. අවශ්‍යතා සපුරා ලීම. මූල්‍ය ආධාර ලබා දීම. ලෙඩකදී දුකකදි සෙලින්කෝ සැලකීම. (මවකමෙන් පියෙකුමෙන් )
    11. ඔව්.
    12. "උඹ නියම පිරිමියෙක් " කියලා මිත්‍රයෝ කියලා තියෙනවා. "දවස්කට හරි උඹ තමයි මිනිහා" කියලා නෑදෑයෝ කියලා තියෙනවා. "කාලෙකින් නියම පිරිමියෙක්ට යෝජනාවක් හොයන්නේ" කියලා කපුවා කියලා තියෙනවා. :yes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,632
    67,981
    113
    Man dekala tiyena deyak tamai ohoma ewa hoyana unta set wenne ohoma geniyekma tamai
     
    • Like
    Reactions: shenat

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,576
    21,135
    113
    Panadura
    උබේ comment එක කියවල මේ කතාව මතක් උනා .
    එකෙක්ට wifeව එපා වෙලා එයාව sex කරලා මරන්න හිතුවලු .
    මිනිහ එදා රෑ දන්න වැඩ සේරම දාල sex කරත් wife මැරුණේ නැහැලු .
    හොදටම මහන්සි නිසා බුවාට මැරිලා වගේ නින්ද ගියාලු .
    ඊලග දවසේ නැගිටලා බලද්දී wife ගේ අස්කරලා ළමයින්ව school එහෙම ඇරලා
    ඒකා කැමතිම කෑමත් හදල මේසෙට ඇරල හිනාවෙවී ඉන්නවලු .
    ඉතින් අරු ඇහුවලු මේ මොකද කවදාවත් නැතුව කියල.
    එතකොට wife කියනවලු අපිට සලකන විදියට තමයි අපිත් සලකන්නේ කියල .
    😁
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,105
    113
    ඉස්සර ආච්චිලා වගේ නෙමෙයි දැන් කෙල්ලො රස්සාවරට යනවා educated උන් earn කරන ගාන දාල ගෙදරට servantල දෙන්නෙක් ගන්න පුලුවන්
    රස්සා කරලා, ගෙදර ඇවිත් ඕවා ඔක්කොම කලොත් නම් උබට අහවල් ඒවා කරන්න හම්බ වෙන්නේ නෑ. ඔය තුනෙන් එකක් වත් drop කරන්න වෙනවා
    එකගයි.. :)

    තමුන්ගෙ කම්ෆොට් එක පැත්තෙන් හොදයිනම් ඉස්සර කලෙ හොදයි.
    තමුන්ට අවාසිනම් ඉස්සර හරිම ගොන්.
    ඔන්න ඔයතියරියනෙ ඔය..

    අනිකතමයි... මෙවා ගෙවල් වල දෙමාපියො අතින් වෙන අඩුපාඩුකම්
    ඒ අය වැඩි ආදරේට දරුවව එදිනෙදා ගෙදර වැඩවලට සහ සමාජයට වගෙමයොමු කරන්නේ නෑ.ගොඩක් වෙලාවට අනෙ අමාරුයි එයාට, දුවිලි වදිනවා, හවසනම් ගෙට එන්න මදුරුවො කනවා, උදෙනම් පින්නෙ යන්න එපා ලමයො. , අර කොල්ලො එක්ක එකතුවෙලා මෙක මඩවතුර නානවා හෙම්බිරිස්සවක් හදගනින්..
    බලන්නකො එදා ඔයෙ කට්ටිය එක්ක නාල හෙම්බිරිස්සාව හඩගන..
    නෑ නෑ වෙලට එන්නේ නැ...
    කිරි අම්මෙ මමත් එන්නද වෙලට .. එපා ගෙදර පලයන් බල්ලෝ ඉන්නවා ( ගෙදර බල්ලො 4ක් ඉද්දි )
    මොකෝ අය්යෙ කාඩ් බොඩ් ටින් බෙලෙක්ක කපන්නෙ.. අනෙ බලන්නකො ඉස්කොලෙට රුනෙක් හදන් එන්න කියල..
    අපිම කරල දෙන්න ඔනා..
    මෙස් දෙකවත් කවදාවත් හොදගන්නේ නැ..
    පිට කවරදානවා ලොකු එක්කෙනගෙ ඒවත් අපිම දන්න ඔනා.. ඉරිදට වැඩකරන එක හොදයි මල්ලි.

    මෙන්න මෙකයි දැන් කාලෙ ක්‍රමය... වැරදිද හරිද කියන්න නෙවෙයි යන්නෙ.
    ප්‍රතිපලය කියන්නයි ඔනා.
    ඔය ලමයි ලමයි එකතුවෙලා නන්න යනව, ක්‍රිකට් ගහන්වා.. වෙසක් කුඩු හදනවා වගෙ දෙවල් කරද්දි උට ලැබෙනව සියුම් ඉවක් කොහොමද සහ්යොගයෙන් ටීම් එකක් විදියට වැඩක් කරන්නෙ...
    මගෙ පහසුව සුවය වගෙම අනිත් එකාටත් ඒක ඔනා..
    මම රුට ගැහුවොත් ඌ මටත් ගහන්නෙ එකාටත් රිදිල.. වගෙ සියුම් දැනුමක් එනවා.. ඒක ගොඩක් දෙමවුපියො හෝ සමජය තෙරුම්ගන්නෙ නැ. සමහර විට එයාල එක අරගන දරුවට ලබන්න දෙන්නේ නැ..
    දරුවට දොස් කියන්න බැ..ඌ තෙරෙන්නේ නැති එකනෙ..

    අනිත් පැත්තෙන් පරිසරයට ඔරොත්තු දිමෙ හැකියාව.. ඒක මෙකට අදාල නැ..

    අනිත් කාරනය තමයි.. ගෙදර ඔන්ල්යි චයිල් වීම...
    එතකොට කොහොමත් උට ආදරය වැඩි..
    ගෙන හැමදේම උට..
    ඌට ශෙයා කරන එක තෙරෙන්නේ නැ මොකද ශෙයා කරන්න කෙනෙක් නැ.
    මගෙ යාලුවෙක් ඉන්නවා ඌට ඔක හොදට තියනවා. අපෙ පන්ගුවත් කනවා..
    වැඩි ආදරෙට සියලුදේ කරලා දෙනවා.. උට උගෙ වැඩ කරගන්නවත් බැ.. ඉතින් ගැනියෙක්ට කවදාවත් ඒ ගැනි හොයන සහයෝගය දෙන්න බැ, උගෙ වැඩවත් බැරුව කොහොමද ඒක කරන්නෙ..(හැබැයි ඌ දැහෙන්න වෙනස් දැන්)
    අනික එහෙම කරන්න ඔනෙ කියන ඉන්ද්‍රිය ඥානය උට ඇවිත් නැ... මොකද පොඩිකාලෙ ඉදලා ඌ දැකල තියෙන්නෙ ඌවෙනුවෙන් වැඩකරනවා මිසක් ඌත් අනිත් අතට කලයුතුදේවල් නෙවෙයි.
    බොහෝදුරට සෙල්ෆ් සෙන්ටඩ් විදියට බලන්නේ... මගෙ වැඩටික කරගන්න කියන එක මිසක්... අරයට ඔනෙ මොනවද දන්නෑ.. එයා ඔකෙද මම කරලදුන්න දේවල් වලින්... මොකුත් අඩුපාඩුවක් තියනවද දන්නේ නැ.... එහෙම හිතන්න සකිට් හැදිල නැ.
    ඉතින් ඔය කෙනාත් බොහෝදුරට මෙවගෙ පරිසරයක හැදිවැඩුන කෙනෙක් වෙන්න ඔනා..සමහර විට එයාදන්නෙත් නැ.
    තොරාගත්ත කොල්ලෙක් දෙන්නෙක් අශ්‍රය කරල උන් එක්ක කැගහල හිටියම හිතන්නෙ සමජ අශ්‍රය කියලා..අපිත් සමාජේ ඉන්නෙ කියලා. නමුත් පරිසරය වෙනස් උනගමන්, වෙනත් පිරිසක් මැදට ගියගමන් බැක්වර්ඩ් වෙනවා.

    ඉස්මතුකරන්න ඔනා වැදගත්ම දේතමයි තමා හැර අනිත් අය හැගිම් දැනිම්, අමාරුකම්, වේදනා, දුක දැනෙන අයවලුන් ලෙස නොසිතිම හා නොදැනිම..
    කෙටියෙන් කිව්වොත් මානුශිය මදි.. තව විදියකින් හියුමන් ඔරියන්ට් නැ..
    ඔයවගේ කෙනෙක් ගැලපෙන්නෙ ඒ ගතිගුන තියන කෙනෙක්ට.. අපි නිකන් අහල තියන වෙස්ටන් රටවල ගැනියෙක්ට...
    ජස්ට් ස්ලීප්.... ජස්ට් ලිවින් වගෙ සිම්පල් ලයිෆ් එකකට මිසක්..
    ගැනිත් මිනිහගෙන් බලාපොරොත්තුවන යුතුකම් ,සහයෝගය, ආදරය වගෙ දෙවල් බලාපොරොත්තුවන කල්ච එකක ඉන්න කාන්තාවකට නෙවෙයි...
    එහෙම එකක් බැරිවෙලාවත් බැන්දොත් ඒ ගැනි මානසික අසහනයෙන් ඉන්නෙ.. සමහරවිට ඒක පෙන්නන්නේ නැ...
    ඉච්ච භන්ගත්වයෙන් ඉන්නෙ..
    බොහෝදුරට වෙන පැත්තකට යාමෙ ඉඩක් තිබෙනවා... මගෙ අදහස කිසිවරදක් නැ. පවු ඒ මිනිස්සු
    ජිවිතේම ඉවරයි කියනවා (මෙහෙමම කියල තියනවා)
    අනෙමම මෙයා මගෙ ගැන ආදරයක් ඇතිවෙයි කියලා ඉන්ටර් නෙට් එකෙන් බලල කැමහල දෙනවා.. සද්ද නැතුව කාල නිකන් ඉන්නවා..
    එයාට මම නියන්නෙ තවත් ගැනියෙක් විතරයි..
    මම බබල් බාත් ඇරෙන්ජ් කරා...
    යැච් එකක ඩිනර් එකක් ඇරෙන්ජ් කරා (මම මෙව ඇහුවෙත් එදා)
    අනෙ මගෙ ජිවිතය..

    ඔන්න ඔකයි තත්වේ.. අර බුදුහාමුදුරුවෝ වදාරලා තියෙන්නෙ... තමා උපමාකොට අනුන්ට සලකන්නවගෙ (මතක නෑ)
    සිගාලොවාද සුත්‍රය ..ඒකෙ මෙතනට අදාල අදහස.. බිරිදත් කැමති එයා කැමතිදේවල් ගැන මනුස්සයා උනන්දුවෙනවට... බඩු බාහිරාදිය වගෙම අවශ්ය සහයෝගය මට තෙරෙන විදියට.

    හැබැයි මම එකක් කියන්නම් , මම බලුවල්ග කෙලින් කරන්න යන්නේ නැ.. ඒකයි අරුගෙ එක ක්වොට් නොකර වෙනමම ලිව්වෙ, හිතන්න කැමති අයට හිතන්න..
    ජය.. :)
     
    Last edited:

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,165
    4,937
    113
    ඒ ගෑනි උබට ඕන වෙලාවට ජිගි ජිගිය දාන්න දෙන්නෙත් නැත්නම්
    වෙලාවට කන්න බොන්න රසට හදල දෙන්නෙ නැත්නම්
    ඇඳුම් ටික හෝදල මැදල දෙන්නැත්නම්
    ගෙදර අස්පස් කරල හොදට තියා ගන්නැත්නම්

    මංද මටනම් ඒ වගේ ගෑනියෙක්ගෙන් වැඩක්නෑ.
    දැන් ගෑණු එම නෑ බන්. අපිත් සප් එක දෙන්න ඕන. ගෑණි ගන්න කලින් ගැණිගේ අම්මා දිහා බලපන්. මොකද අම්මා දිහා බලන් තමා දුවලා හැදෙන්නේ.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    උබ ඔය හිතන දේවල්ම වෙන්නනම් උබ පොරක් වෙන්න ඕන. සල්ලි තියෙන්න ඕන. ගැනිට ඕන ඕන වෙලවට සල්ලි ගන්න පුළුවන් වෙන්න ඕන. වාහන තියෙන්න ඕන. කෙලින්ම කිව්වොත් උබට නාන්න සල්ලි තියෙන්න ඕන. නැත්නම් ගැනිට අං ඇවිල්ලද නිකන්ම නිකන් සොකඩයන්ට එහෙම සලකන්න.
    සමහර ගැණු ඉන්නවා ඔය කොච්චර සල්ලි තිබ්බත් වැඩක් නැහැ caring නැත්නම්. එතකොට ඉතින් පිටකෙනෙක්ට තමයි chance එක.

    රාජ සැලකිලි ලබන්න රජ කෙනෙක් වෙන්න ඕන. මුරකාරයට රජ සැලකිලි ලැබෙන්නේ නැහැ.
    දන්නැති ලබ්බවල් කියන්න එපා බන්
    කුලී වැඩ කරලා හවසට කන්න අරන් එන මිනිහටත් ඔහොම සලකන ගැනු ඉන්නවා බන් ඕනේ තරම්
    ගෙයක් දොරක් උනාම ගැනියෙක් තමයි එව්වා බලා ගන්න ඕනේ
    මිනිහට රසට කෑම ටිකක් හදල දෙන්න බැරි නම් එකෙන් වැඩක් නැ
    ඔෆිස් එකක ගිහින් ඔක්කොම එකට කනකොට මගේ බත් එක ඉව්වේ ගැනී බන් රස බලපන්කො කාල කිව්වම එන ගැමම බලන්න ඕනේ

    එ වගේම මිනිහත් ගැනිට සලකන්න ඕනේ එක නැ කියන්නේ නැ

    අපේ අම්මල අදටත් ගෙවල් දොරවල් බලන් ඔක්කොම තනියම් කරන ඉන්නේ
    අපේ ගනුන්ට 100 පාරක් වත් කියල තම වැඩ ටික කරෝ ගන්න ඕනේ
    අද සමාජේ යන විදිහ තමා ඉතින්
    අදටත් එහෙම කෙල්ලෝ ඉන්නවා ඉතින් හොයල බලල බදින්න ඕනේ
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Adaala nane
    Api koma kamathy unama ubata ekath adala wenne nane
    Uba ee widiyata karaganin

    Kussiyata giyama niwata wenawa kiala hethan inna ubata aba saranai.

    Sinhalu niwatakame editharakame wenasa saha theruma danneth na
    Dannawanam mehema hingana sakkili jathiyak weida

    ayi bn, mama twitter inne. ow feminist simps la wadi. eth ehema nathi kelloth innawa
    Anonymous ena eun anik eun simps la kiala label karanawa
    Habai api danne na me anonymous dial kohoma eunda kiala

    Anyone can type anything no? Much easier when you are anonymous.

    My dad does the laundry when he is home. But he can and will twist your neck in a second. Local gangster and ex-army bro.
    ------ Post added on Apr 8, 2021 at 11:26 PM
     
    • Like
    Reactions: windows_ubuntu

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    දන්නැති ලබ්බවල් කියන්න එපා බන්
    කුලී වැඩ කරලා හවසට කන්න අරන් එන මිනිහටත් ඔහොම සලකන ගැනු ඉන්නවා බන් ඕනේ තරම්
    ගෙයක් දොරක් උනාම ගැනියෙක් තමයි එව්වා බලා ගන්න ඕනේ
    මිනිහට රසට කෑම ටිකක් හදල දෙන්න බැරි නම් එකෙන් වැඩක් නැ
    ඔෆිස් එකක ගිහින් ඔක්කොම එකට කනකොට මගේ බත් එක ඉව්වේ ගැනී බන් රස බලපන්කො කාල කිව්වම එන ගැමම බලන්න ඕනේ

    එ වගේම මිනිහත් ගැනිට සලකන්න ඕනේ එක නැ කියන්නේ නැ

    අපේ අම්මල අදටත් ගෙවල් දොරවල් බලන් ඔක්කොම තනියම් කරන ඉන්නේ
    අපේ ගනුන්ට 100 පාරක් වත් කියල තම වැඩ ටික කරෝ ගන්න ඕනේ
    අද සමාජේ යන විදිහ තමා ඉතින්
    අදටත් එහෙම කෙල්ලෝ ඉන්නවා ඉතින් හොයල බලල බදින්න ඕනේ
    ubata duwek hitiyoth AL wenakan witarak iskole yawala, hodala nala karala, andala hitapn , minihek ta denna. wena jivithayak one na. Okay, Mr. 1930s

    එකගයි.. :)

    තමුන්ගෙ කම්ෆොට් එක පැත්තෙන් හොදයිනම් ඉස්සර කලෙ හොදයි.
    තමුන්ට අවාසිනම් ඉස්සර හරිම ගොන්.
    ඔන්න ඔයතියරියනෙ ඔය..

    අනිකතමයි... මෙවා ගෙවල් වල දෙමාපියො අතින් වෙන අඩුපාඩුකම්
    ඒ අය වැඩි ආදරේට දරුවව එදිනෙදා ගෙදර වැඩවලට සහ සමාජයට වගෙමයොමු කරන්නේ නෑ.ගොඩක් වෙලාවට අනෙ අමාරුයි එයාට, දුවිලි වදිනවා, හවසනම් ගෙට එන්න මදුරුවො කනවා, උදෙනම් පින්නෙ යන්න එපා ලමයො. , අර කොල්ලො එක්ක එකතුවෙලා මෙක මඩවතුර නානවා හෙම්බිරිස්සවක් හදගනින්..
    බලන්නකො එදා ඔයෙ කට්ටිය එක්ක නාල හෙම්බිරිස්සාව හඩගන..
    නෑ නෑ වෙලට එන්නේ නැ...
    කිරි අම්මෙ මමත් එන්නද වෙලට .. එපා ගෙදර පලයන් බල්ලෝ ඉන්නවා ( ගෙදර බල්ලො 4ක් ඉද්දි )
    මොකෝ අය්යෙ කාඩ් බොඩ් ටින් බෙලෙක්ක කපන්නෙ.. අනෙ බලන්නකො ඉස්කොලෙට රුනෙක් හදන් එන්න කියල..
    අපිම කරල දෙන්න ඔනා..
    මෙස් දෙකවත් කවදාවත් හොදගන්නේ නැ..
    පිට කවරදානවා ලොකු එක්කෙනගෙ ඒවත් අපිම දන්න ඔනා.. ඉරිදට වැඩකරන එක හොදයි මල්ලි.

    මෙන්න මෙකයි දැන් කාලෙ ක්‍රමය... වැරදිද හරිද කියන්න නෙවෙයි යන්නෙ.
    ප්‍රතිපලය කියන්නයි ඔනා.
    ඔය ලමයි ලමයි එකතුවෙලා නන්න යනව, ක්‍රිකට් ගහන්වා.. වෙසක් කුඩු හදනවා වගෙ දෙවල් කරද්දි උට ලැබෙනව සියුම් ඉවක් කොහොමද සහ්යොගයෙන් ටීම් එකක් විදියට වැඩක් කරන්නෙ...
    මගෙ පහසුව සුවය වගෙම අනිත් එකාටත් ඒක ඔනා..
    මම රුට ගැහුවොත් ඌ මටත් ගහන්නෙ එකාටත් රිදිල.. වගෙ සියුම් දැනුමක් එනවා.. ඒක ගොඩක් දෙමවුපියො හෝ සමජය තෙරුම්ගන්නෙ නැ. සමහර විට එයාල එක අරගන දරුවට ලබන්න දෙන්නේ නැ..
    දරුවට දොස් කියන්න බැ..ඌ තෙරෙන්නේ නැති එකනෙ..

    අනිත් පැත්තෙන් පරිසරයට ඔරොත්තු දිමෙ හැකියාව.. ඒක මෙකට අදාල නැ..

    අනිත් කාරනය තමයි.. ගෙදර ඔන්ල්යි චයිල් වීම...
    එතකොට කොහොමත් උට ආදරය වැඩි..
    ගෙන හැමදේම උට..
    ඌට ශෙයා කරන එක තෙරෙන්නේ නැ මොකද ශෙයා කරන්න කෙනෙක් නැ.
    මගෙ යාලුවෙක් ඉන්නවා ඌට ඔක හොදට තියනවා. අපෙ පන්ගුවත් කනවා..
    වැඩි ආදරෙට සියලුදේ කරලා දෙනවා.. උට උගෙ වැඩ කරගන්නවත් බැ.. ඉතින් ගැනියෙක්ට කවදාවත් ඒ ගැනි හොයන සහයෝගය දෙන්න බැ, උගෙ වැඩවත් බැරුව කොහොමද ඒක කරන්නෙ..(හැබැයි ඌ දැහෙන්න වෙනස් දැන්)
    අනික එහෙම කරන්න ඔනෙ කියන ඉන්ද්‍රිය ඥානය උට ඇවිත් නැ... මොකද පොඩිකාලෙ ඉදලා ඌ දැකල තියෙන්නෙ ඌවෙනුවෙන් වැඩකරනවා මිසක් ඌත් අනිත් අතට කලයුතුදේවල් නෙවෙයි.
    බොහෝදුරට සෙල්ෆ් සෙන්ටඩ් විදියට බලන්නේ... මගෙ වැඩටික කරගන්න කියන එක මිසක්... අරයට ඔනෙ මොනවද දන්නෑ.. එයා ඔකෙද මම කරලදුන්න දේවල් වලින්... මොකුත් අඩුපාඩුවක් තියනවද දන්නේ නැ.... එහෙම හිතන්න සකිට් හැදිල නැ.
    ඉතින් ඔය කෙනාත් බොහෝදුරට මෙවගෙ පරිසරයක හැදිවැඩුන කෙනෙක් වෙන්න ඔනා..සමහර විට එයාදන්නෙත් නැ.
    තොරාගත්ත කොල්ලෙක් දෙන්නෙක් අශ්‍රය කරල උන් එක්ක කැගහල හිටියම හිතන්නෙ සමජ අශ්‍රය කියලා..අපිත් සමාජේ ඉන්නෙ කියලා. නමුත් පරිසරය වෙනස් උනගමන්, වෙනත් පිරිසක් මැදට ගියගමන් බැක්වර්ඩ් වෙනවා.

    ඉස්මතුකරන්න ඔනා වැදගත්ම දේතමයි තමා හැර අනිත් අය හැගිම් දැනිම්, අමාරුකම්, වේදනා, දුක දැනෙන අයවලුන් ලෙස නොසිතිම හා නොදැනිම..
    කෙටියෙන් කිව්වොත් මානුශිය මදි.. තව විදියකින් හියුමන් ඔරියන්ට් නැ..
    ඔයවගේ කෙනෙක් ගැලපෙන්නෙ ඒ ගතිගුන තියන කෙනෙක්ට.. අපි නිකන් අහල තියන වෙස්ටන් රටවල ගැනියෙක්ට...
    ජස්ට් ස්ලීප්.... ජස්ට් ලිවින් වගෙ සිම්පල් ලයිෆ් එකකට මිසක්..
    ගැනිත් මිනිහගෙන් බලාපොරොත්තුවන යුතුකම් ,සහයෝගය, ආදරය වගෙ දෙවල් බලාපොරොත්තුවන කල්ච එකක ඉන්න කාන්තාවකට නෙවෙයි...
    එහෙම එකක් බැරිවෙලාවත් බැන්දොත් ඒ ගැනි මානසික අසහනයෙන් ඉන්නෙ.. සමහරවිට ඒක පෙන්නන්නේ නැ...
    ඉච්ච භන්ගත්වයෙන් ඉන්නෙ..
    බොහෝදුරට වෙන පැත්තකට යාමෙ ඉඩක් තිබෙනවා... මගෙ අදහස කිසිවරදක් නැ. පවු ඒ මිනිස්සු
    ජිවිතේම ඉවරයි කියනවා (මෙහෙමම කියල තියනවා)
    අනෙමම මෙයා මගෙ ගැන ආදරයක් ඇතිවෙයි කියලා ඉන්ටර් නෙට් එකෙන් බලල කැමහල දෙනවා.. සද්ද නැතුව කාල නිකන් ඉන්නවා..
    එයාට මම නියන්නෙ තවත් ගැනියෙක් විතරයි..
    මම බබල් බාත් ඇරෙන්ජ් කරා...
    යැච් එකක ඩිනර් එකක් ඇරෙන්ජ් කරා (මම මෙව ඇහුවෙත් එදා)
    අනෙ මගෙ ජිවිතය..

    ඔන්න ඔකයි තත්වේ.. අර බුදුහාමුදුරුවෝ වදාරලා තියෙන්නෙ... තමා උපමාකොට අනුන්ට සලකන්නවගෙ (මතක නෑ)
    සිගාලොවාද සුත්‍රය ..ඒකෙ මෙතනට අදාල අදහස.. බිරිදත් කැමති එයා කැමතිදේවල් ගැන මනුස්සයා උනන්දුවෙනවට... බඩු බාහිරාදිය වගෙම අවශ්ය සහයෝගය මට තෙරෙන විදියට.

    හැබැයි මම එකක් කියන්නම් , මම බලුවල්ග කෙලින් කරන්න යන්නේ නැ.. ඒකයි අරුගෙ එක ක්වොට් නොකර වෙනමම ලිව්වෙ, හිතන්න කැමති අයට හිතන්න..
    ජය.. :)
    Amen Brother,
    AMEN
    ------ Post added on Apr 8, 2021 at 11:49 PM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඒත් මම කුස්සිය පැත්ත පාලාතේ යන්න ආස එකෙක් නෙමේ., uba නිවට පිරිමි වෙන්න ඇති newei ban uba niwata ponnayek .
    ubata sadakal kasadayak wenne ne kiyala hitha ganin, unath aniwa divorce wenawa wedi kal yanna kalin.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,445
    32,174
    113
    බැඳල ටික කාලයක් ගියාට පස්සේ.

    ඒ ගෑනි උබට ඕන වෙලාවට ජිගි ජිගිය දාන්න දෙන්නෙත් නැත්නම්
    වෙලාවට කන්න බොන්න රසට හදල දෙන්නෙ නැත්නම්
    ඇඳුම් ටික හෝදල මැදල දෙන්නැත්නම්
    ගෙදර අස්පස් කරල හොදට තියා ගන්නැත්නම්

    මංද මටනම් ඒ වගේ ගෑනියෙක්ගෙන් වැඩක්නෑ.

    දැන් මෙතන පුක දෙන්න එපා ඕව කර ගන්න ඕනනම් වැඩකාරියෙක් ගනින් කියල බ්ලාහ් බ්ලාහ්.
    තොපි ඒ වගේ නිවට පිරිමි වෙන්න ඇති. ඒත් මම කුස්සිය පැත්ත පාලාතේ යන්න ආස එකෙක් නෙමේ.

    අනික අපේ ආච්චිල, අම්මල ඔය දේවල් කිසි ගේමක් නැතිව ඉස්සර කරා ගෑස් ලිප්, ෆ්‍රිජ්, එක එක මොඩර්න් කුකින් ටූල්ස් නැතුවත් දැන් උන්ට මේ හැම දේම තිබිලත් දෙයක් කරගන්න බෑ.

    නමට ගෑනියෙක් තියන් ඉඳල වැඩක් නෑ මටනම්. ඔය කිව්ව දේවල් වෙන්නැත්නම්, ඊට වඩා ලාබයි තමයි පඩියක් ගෙවල ගෑනියෙක් අරන් බඩුගගහ ඉන්න එක.

    අනික ගෑනිව වැඩට යනවනම් ඇරලවන්න සීන් මට නම් බෑ. ඒකි තනියම ඒ බලාගන්න ඕන. මට වෙලාවක් නෑ ඒව කරන්න. ඒ නිසා අඩුම බයික් එකක්වත් පදින්න පුලුවන් එකියක් වෙන්න ඕන.

    බඳිනව කියන එක පට්ට රස්කි කමිට්මන්ට් එකක්. ගොඩක් ගෑනු බලන් ඉන්නේ බැඳල මිනිහ හාව කරන් උන්ගෙ දේවල් කරගෙන ඉන්න.
    Ganiyak ganna kalin, ganige ammage charithe gana hoyapalla... naththan windawapalla...
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ubata duwek hitiyoth AL wenakan witarak iskole yawala, hodala nala karala, andala hitapn , minihek ta denna. wena jivithayak one na. Okay, Mr. 1930s

    Amen Brother,
    AMEN
    ------ Post added on Apr 8, 2021 at 11:49 PM
    නිකන් පලයන් බන් යන්න මම නම් හැමදේම උගන්නනවා කෙල්ලෙක් හිටියොත්
    යකෝ කෑම ටිකක් උයන්න බැරි ගැනියෙක් මොකටද බන්
    ඔව්ව මොඩර්න් සමාජේ නෙමේ යකෝ මිනිසුන්ගේ කම්මැලිකම
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    Melo deyak igena gena nathi, looke gana danne nathi, rassawak karanna kisima skill ekak nathi, gewal wala wada karanna witharak danna gaaniyek thama ookata galapenne.

    nattan ithin thaniyama wadata gihin awith minihata wadakaariyak wage salakanna eekita mongle ඇ :D
     
    FakeEka

    Active member
  • Dec 29, 2017
    109
    72
    28
    Jigi jigiya nm one kohomath, unless on periods.
    "
    ඇඳුම් ටික හෝදල මැදල දෙන්නැත්නම්
    ගෙදර අස්පස් කරල හොදට තියා ගන්නැත්නම්" mewa nm balaporotthu wen naha working karanawa nm, dennama ekata karana tama ine
     
    • Like
    Reactions: Solo Rider

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    බැඳල ටික කාලයක් ගියාට පස්සේ.

    ඒ ගෑනි උබට ඕන වෙලාවට ජිගි ජිගිය දාන්න දෙන්නෙත් නැත්නම්
    වෙලාවට කන්න බොන්න රසට හදල දෙන්නෙ නැත්නම්
    ඇඳුම් ටික හෝදල මැදල දෙන්නැත්නම්
    ගෙදර අස්පස් කරල හොදට තියා ගන්නැත්නම්

    මංද මටනම් ඒ වගේ ගෑනියෙක්ගෙන් වැඩක්නෑ.

    දැන් මෙතන පුක දෙන්න එපා ඕව කර ගන්න ඕනනම් වැඩකාරියෙක් ගනින් කියල බ්ලාහ් බ්ලාහ්.
    තොපි ඒ වගේ නිවට පිරිමි වෙන්න ඇති. ඒත් මම කුස්සිය පැත්ත පාලාතේ යන්න ආස එකෙක් නෙමේ.

    අනික අපේ ආච්චිල, අම්මල ඔය දේවල් කිසි ගේමක් නැතිව ඉස්සර කරා ගෑස් ලිප්, ෆ්‍රිජ්, එක එක මොඩර්න් කුකින් ටූල්ස් නැතුවත් දැන් උන්ට මේ හැම දේම තිබිලත් දෙයක් කරගන්න බෑ.

    නමට ගෑනියෙක් තියන් ඉඳල වැඩක් නෑ මටනම්. ඔය කිව්ව දේවල් වෙන්නැත්නම්, ඊට වඩා ලාබයි තමයි පඩියක් ගෙවල ගෑනියෙක් අරන් බඩුගගහ ඉන්න එක.

    අනික ගෑනිව වැඩට යනවනම් ඇරලවන්න සීන් මට නම් බෑ. ඒකි තනියම ඒ බලාගන්න ඕන. මට වෙලාවක් නෑ ඒව කරන්න. ඒ නිසා අඩුම බයික් එකක්වත් පදින්න පුලුවන් එකියක් වෙන්න ඕන.

    බඳිනව කියන එක පට්ට රස්කි කමිට්මන්ට් එකක්. ගොඩක් ගෑනු බලන් ඉන්නේ බැඳල මිනිහ හාව කරන් උන්ගෙ දේවල් කරගෙන ඉන්න.
    මෙහෙම ගැනියෙක් හම්බුනොත් කියහන් අපිටත් ආයි බඳින්න
     
    • Haha
    Reactions: Solo Rider