බඳින්න ඉන්න ගෑනි මෙහෙම ගෑනියෙක් උනොත්?

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,969
    28,894
    113
    Melo deyak igena gena nathi, looke gana danne nathi, rassawak karanna kisima skill ekak nathi, gewal wala wada karanna witharak danna gaaniyek thama ookata galapenne.

    nattan ithin thaniyama wadata gihin awith minihata wadakaariyak wage salakanna eekita mongle ඇ :D
    dennama wadeta yanewanan oka practical na....miniha witherak hamba kerenewanan tamai ohoma wenne
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    බැඳල ටික කාලයක් ගියාට පස්සේ.

    ඒ ගෑනි උබට ඕන වෙලාවට ජිගි ජිගිය දාන්න දෙන්නෙත් නැත්නම්
    වෙලාවට කන්න බොන්න රසට හදල දෙන්නෙ නැත්නම්
    ඇඳුම් ටික හෝදල මැදල දෙන්නැත්නම්
    ගෙදර අස්පස් කරල හොදට තියා ගන්නැත්නම්

    මංද මටනම් ඒ වගේ ගෑනියෙක්ගෙන් වැඩක්නෑ.

    දැන් මෙතන පුක දෙන්න එපා ඕව කර ගන්න ඕනනම් වැඩකාරියෙක් ගනින් කියල බ්ලාහ් බ්ලාහ්.
    තොපි ඒ වගේ නිවට පිරිමි වෙන්න ඇති. ඒත් මම කුස්සිය පැත්ත පාලාතේ යන්න ආස එකෙක් නෙමේ.

    අනික අපේ ආච්චිල, අම්මල ඔය දේවල් කිසි ගේමක් නැතිව ඉස්සර කරා ගෑස් ලිප්, ෆ්‍රිජ්, එක එක මොඩර්න් කුකින් ටූල්ස් නැතුවත් දැන් උන්ට මේ හැම දේම තිබිලත් දෙයක් කරගන්න බෑ.

    නමට ගෑනියෙක් තියන් ඉඳල වැඩක් නෑ මටනම්. ඔය කිව්ව දේවල් වෙන්නැත්නම්, ඊට වඩා ලාබයි තමයි පඩියක් ගෙවල ගෑනියෙක් අරන් බඩුගගහ ඉන්න එක.

    අනික ගෑනිව වැඩට යනවනම් ඇරලවන්න සීන් මට නම් බෑ. ඒකි තනියම ඒ බලාගන්න ඕන. මට වෙලාවක් නෑ ඒව කරන්න. ඒ නිසා අඩුම බයික් එකක්වත් පදින්න පුලුවන් එකියක් වෙන්න ඕන.

    බඳිනව කියන එක පට්ට රස්කි කමිට්මන්ට් එකක්. ගොඩක් ගෑනු බලන් ඉන්නේ බැඳල මිනිහ හාව කරන් උන්ගෙ දේවල් කරගෙන ඉන්න.

    මේවට උත්තර දුන්නොත් මගේ ගැන සාස්තරයක් කියන්න පුළුවන්ද? :rolleyes:

    1. ඔව්. බදින්න සුදුසු වයසේ ඉන්නේ.
    2. ඔව්. කිහිපදෙනෙක්ම
    3. -------
    4. ඔව්. සෑහෙන්න ඉන්නවා.
    5. ඔව්. ගොඩ දෙනෙක්ට ඉන්නවා.
    6. ඔව්. සැලකිය යුතු පිරිසක් ඉන්නවා. මෙපමණයි කියන්න බෑ. හැබැයි අපමණ නෑ.
    7. ඔව්. නැතුව ඉතින් සහකාරයෙක් හොයන්න ඈ.. මම ගේ නෙවෙයි.
    8. පුරුෂාධිපත්‍ය පොඩ්ඩක් තියෙන්න ඕනි. සම තැන දෙන්න බෑ නිසි තැන දෙන්න පුළුවන්.
    9. ඔව්. ඒ වගේ තමයි.
    10. ආදරය හා රැකවරණය ලබා දීම. අවශ්‍යතා සපුරා ලීම. මූල්‍ය ආධාර ලබා දීම. ලෙඩකදී දුකකදි සෙලින්කෝ සැලකීම. (මවකමෙන් පියෙකුමෙන් )
    11. ඔව්.
    12. "උඹ නියම පිරිමියෙක් " කියලා මිත්‍රයෝ කියලා තියෙනවා. "දවස්කට හරි උඹ තමයි මිනිහා" කියලා නෑදෑයෝ කියලා තියෙනවා. "කාලෙකින් නියම පිරිමියෙක්ට යෝජනාවක් හොයන්නේ" කියලා කපුවා කියලා තියෙනවා. :yes:
    අපෙත් හිටියා මාමා කෙනෙක්, කසාද බදින්න උබ ඔය හොයන කොලිටිම හොයපු. වෙනස තමයි කතාකරපු මගුල බලන්න ගිහින් කෙල්ල එක්ක කතා කරන්න ඉඩක්හ ලැබිච්ච තප්පරේම මිනිහා ගැණියෙක්ගෙන් බලාපොරොත්තු වෙන බලාපොරොත්තු ලිස්ට් එක ගෑණිට කියනවා. උබට වගේම තමයි අපෙත් නෑදෑයෝ සේරම කිව්වේ උබ තමයි මල්ලි දවසකටවත් මිනිහා කියලා. ගිය අවුරුද්දේ මාමා මැරුණා. මැරෙනකොට මාමට වයස හැට හතයි එතකනුත් මිනිහා තනිකඩයි අර උබ තමයි මල්ලි දවසකටත් මිනිහා කියපු සෙට් එකට තමයි මාමගේ සකලමානවම බෙදාගත්තා.

    මෙහෙම ගැනියෙක් හම්බුනොත් කියහන් අපිටත් ආයි බඳින්

    බැඳල ටික කාලයක් ගියාට පස්සේ.

    ඒ ගෑනි උබට ඕන වෙලාවට ජිගි ජිගිය දාන්න දෙන්නෙත් නැත්නම්
    වෙලාවට කන්න බොන්න රසට හදල දෙන්නෙ නැත්නම්
    ඇඳුම් ටික හෝදල මැදල දෙන්නැත්නම්
    ගෙදර අස්පස් කරල හොදට තියා ගන්නැත්නම්

    මංද මටනම් ඒ වගේ ගෑනියෙක්ගෙන් වැඩක්නෑ.

    දැන් මෙතන පුක දෙන්න එපා ඕව කර ගන්න ඕනනම් වැඩකාරියෙක් ගනින් කියල බ්ලාහ් බ්ලාහ්.
    තොපි ඒ වගේ නිවට පිරිමි වෙන්න ඇති. ඒත් මම කුස්සිය පැත්ත පාලාතේ යන්න ආස එකෙක් නෙමේ.

    අනික අපේ ආච්චිල, අම්මල ඔය දේවල් කිසි ගේමක් නැතිව ඉස්සර කරා ගෑස් ලිප්, ෆ්‍රිජ්, එක එක මොඩර්න් කුකින් ටූල්ස් නැතුවත් දැන් උන්ට මේ හැම දේම තිබිලත් දෙයක් කරගන්න බෑ.

    නමට ගෑනියෙක් තියන් ඉඳල වැඩක් නෑ මටනම්. ඔය කිව්ව දේවල් වෙන්නැත්නම්, ඊට වඩා ලාබයි තමයි පඩියක් ගෙවල ගෑනියෙක් අරන් බඩුගගහ ඉන්න එක.

    අනික ගෑනිව වැඩට යනවනම් ඇරලවන්න සීන් මට නම් බෑ. ඒකි තනියම ඒ බලාගන්න ඕන. මට වෙලාවක් නෑ ඒව කරන්න. ඒ නිසා අඩුම බයික් එකක්වත් පදින්න පුලුවන් එකියක් වෙන්න ඕන.

    බඳිනව කියන එක පට්ට රස්කි කමිට්මන්ට් එකක්. ගොඩක් ගෑනු බලන් ඉන්නේ බැඳල මිනිහ හාව කරන් උන්ගෙ දේවල් කරගෙන ඉන්න.
    සුළු දෙයක්. උබට තියෙන්නේ ඔය ගැණු ටික එක්කෙනාට එක්කෙනා මුණ නොගැහෙන විදියට පරිස්සම් වෙන්න 😁😁😁😁😁
    ------ Post added on Apr 9, 2021 at 1:06 AM

    මෙහෙම ගැනියෙක් හම්බුනොත් කියහන් අපිටත් ආයි බඳින්න
    😁😁😁😁
    ------ Post added on Apr 9, 2021 at 1:21 AM
     
    AussieKolla

    Well-known member
  • Oct 27, 2016
    767
    387
    63
    වයිෆ්ගෙ ලොකු අක්ක ඔහොම කෙනෙක්

    බැදපු එකාට උයල දෙනව, බෙදල දෙනවා, කන කොට ලගට වෙලා ඉන්නව, කාල ඉවර උනාම පිගාන ගන්නව, ව්තුර එක අතට දෙනව
    බැදපු එකාගෙ ඇදුම් පැක් කරන්නෙ, හොදන්නෙ, මැදල දෙන්නෙත් එයා, එදට අදින ඇදුම රෙඩි කරල තියනව උදෙට
    ගෙදර හැමදාම මොප් කරල, ක්ලීන් තියාගන්නව ( මේකට නන් වැඩට කෙනෙක් ඉන්නව )
    ජිගි ජිගිය නන් දන්නෙ නෑ, හැබැයි තාම බර්ත් කන්ට්‍රොල් ගන්නව, ජිගිය ගානට දෙනව ඇති ඒ කියන්නෙ

    බැදපු එකා ස්පෙශලිස්ට් ඩොකෙක් හැබැයි
    අක්කට කාර් එකක් අරන් දුන්න
    ගෙදර එයාට පොඩි ජිම් එකක් තියනව
    බ්‍රෑන්ඩඩ් ඇදුම් අදින්නෙ, සැලූන් වලට යන්නෙ
    අවුරුද්දකට පාරක් මැලේසියා, තායි වගේ එහෙමත් යනව
    Ehenam sure ekatama jigi jigiya wena ekek ekka daanawa athey. Ekai ohoma okkoma minihagey weda karala denney.
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    අපෙත් හිටියා මාමා කෙනෙක්, කසාද බදින්න උබ ඔය හොයන කොලිටිම හොයපු. වෙනස තමයි කතාකරපු මගුල බලන්න ගිහින් කෙල්ල එක්ක කතා කරන්න ඉඩක්හ ලැබිච්ච තප්පරේම මිනිහා ගැණියෙක්ගෙන් බලාපොරොත්තු වෙන බලාපොරොත්තු ලිස්ට් එක ගෑණිට කියනවා. උබට වගේම තමයි අපෙත් නෑදෑයෝ සේරම කිව්වේ උබ තමයි මල්ලි දවසකටවත් මිනිහා කියලා. ගිය අවුරුද්දේ මාමා මැරුණා. මැරෙනකොට මාමට වයස හැට හතයි එතකනුත් මිනිහා තනිකඩයි අර උබ තමයි මල්ලි දවසකටත් මිනිහා කියපු සෙට් එකට තමයි මාමගේ සකලමානවම බෙදාගත්තා.
    තූ විතරක් උදේ පාන්දර අවකැපෙන කතා කියනවා :angry: :angry: :lol:
     
    • Haha
    Reactions: Solo Rider

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උබ ගෑනීගෙන් හැම ආවාතෙවයක්ම කරන් වැඩට යනකොට ඇරලවන්නවත් බැරි නම් ඉතිං පඩියක් ගෙවන් වැඩ කාරියක් ගන්න එක තමා හොදම දේ.😅
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    167474634_292516738905385_2032822534869023881_n.jpg
     
    • Like
    Reactions: Solo Rider

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,298
    1,825
    113
    Umba Twitter eke inna one porak 🥱
    ඒක ඉන්න පෙනිමිස්ල මුගේ පුකේ මයිලුත් ගලවනවා එක එක

    Umba Twitter eke inna one porak 🥱
    ඒක ඉන්න පෙනිමිස්ල මුගේ පුකේ මයිලුත් ගලවනවා එක එක
    ------ Post added on Apr 9, 2021 at 8:19 AM
     
    • Haha
    Reactions: dayt0na

    dhananjaya1985

    Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    මචං උබ ඔය හොයන ජාතියේ ඒවා තියනවා ඕනෙම හාර්ඩ්වෙයාර් ඒකක...ලිඳේ බෝලොක්කෙට දාන කඹේ කියලා ඉල්ලාපන්...එතකොට හාර්ඩ්වෙයාර් එකෙන් දෙයි...ඉතුරු ටික ඉතින් මම කියන්න ඕනේ නෑනේ... කරන විදිහ උබ දන්නවා ඇති කියලා මම හිතෙනවා...උබට දැන් හිතෙනවා නම් තවම මට බෑ කියලා කලබල වෙන්න එපා....වැඩි දවසක් යන්න ඉස්සෙල්ලා උබට තෙර්යි මේ යන විදිහට .... දවසක පත්තරෙන් උබේ විස්තරේ යනකම් බුකි වාසි සැම සමඟ මා බලාසිටිනවා...:giggle::giggle::giggle:
     
    • Like
    Reactions: Solo Rider

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    නිකන් පලයන් බන් යන්න මම නම් හැමදේම උගන්නනවා කෙල්ලෙක් හිටියොත්
    යකෝ කෑම ටිකක් උයන්න බැරි ගැනියෙක් මොකටද බන්
    ඔව්ව මොඩර්න් සමාජේ නෙමේ යකෝ මිනිසුන්ගේ කම්මැලිකම
    Thanikada line ekak thiyenne. awulak na. 2021 ta awayin passe kiyapn.
    Thawa deyak, ube amma ehema rassawak karanne nadda?

    mokada kenek thamunge free will eken nemeyi katha karanne, thamun jeevithe ath dakka dewalin. Ekai ahanne
     
    • Haha
    Reactions: anuradhamapa

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    ithin ehenam ubata kawadawath doctor kenek wage marry karanna baha. ai ithin ung oya ekak wath karanne naane :lol: hamathissema hospital ekene

    ane yako. eka ekaata ona eka eka widihe gaanu. ubata ona type eka ekka uba hitapan. loke minissu wenas wenas widihata ipadenna hethuwak thiyenawa.

    ubata ekige araka mahaaa loku case ekak unata thawa samahara ekwunta eka adalama naha un hoyanne wena ekak.

    eka eka ekaage labala thiyena experience eka anuwa wenas wenawa. kotinma tho pora talks dunnata ubata ona model eka hariyatama oka thamai kiyala ubawath danne naha. eka therenna thawa kalayak yanawa, saha eeta wada honda ewwa hitiyath ubata ewwa hambenne naha, mokada uba dakalawath nathi nisa ea ube awasanawa saha nolabeema nisa. nolabeema kiyanne uba hithagena hitiyath ubata ona maha merak honda gaaniyek labila innawa kiyala, reality eka and sapekshawa ubata anik 100 x good ganiyek inna puluwan ea gaani ekka ube gaaniwa ahalakin wath thiyanna bari wenna puluwan, namuth uba hithaagena inne ubata hambela thiyenne me loke hondama gaani kiyala.
    eka ube emotional walin boruwata mawala dena patta boru illusion ekak witharai. ubala okkoma kemathi ekata ahu wela jeewath wela marila yanna. eka eka widihak jeewath wenna thiyana, ea athal eka paaduwwe aragena marila giyama awulak na. habai hama minihatama ona karana gaani ubata ona karana type gaaniyek nemei. ehema unaanam ubata hoyana type model eka kalu nika wage wenawa mokada eka market nisa.

    lankawe market wena kella nemei america wala market wenne, ehe inna gaani nemei mehe market wenne.
    habai dawasaka dakkoth wena ekek ge gaaniyek, ube gaanita wada 1000 times hondai kiyala, anna ethakota worry wela uba gaththu theerana gena pasu thawila eerisiya karala gu case ekak adaganna type porak wenna epa
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    බැඳල ටික කාලයක් ගියාට පස්සේ.

    ඒ ගෑනි උබට ඕන වෙලාවට ජිගි ජිගිය දාන්න දෙන්නෙත් නැත්නම්
    වෙලාවට කන්න බොන්න රසට හදල දෙන්නෙ නැත්නම්
    ඇඳුම් ටික හෝදල මැදල දෙන්නැත්නම්
    ගෙදර අස්පස් කරල හොදට තියා ගන්නැත්නම්

    මංද මටනම් ඒ වගේ ගෑනියෙක්ගෙන් වැඩක්නෑ.

    දැන් මෙතන පුක දෙන්න එපා ඕව කර ගන්න ඕනනම් වැඩකාරියෙක් ගනින් කියල බ්ලාහ් බ්ලාහ්.
    තොපි ඒ වගේ නිවට පිරිමි වෙන්න ඇති. ඒත් මම කුස්සිය පැත්ත පාලාතේ යන්න ආස එකෙක් නෙමේ.

    අනික අපේ ආච්චිල, අම්මල ඔය දේවල් කිසි ගේමක් නැතිව ඉස්සර කරා ගෑස් ලිප්, ෆ්‍රිජ්, එක එක මොඩර්න් කුකින් ටූල්ස් නැතුවත් දැන් උන්ට මේ හැම දේම තිබිලත් දෙයක් කරගන්න බෑ.

    නමට ගෑනියෙක් තියන් ඉඳල වැඩක් නෑ මටනම්. ඔය කිව්ව දේවල් වෙන්නැත්නම්, ඊට වඩා ලාබයි තමයි පඩියක් ගෙවල ගෑනියෙක් අරන් බඩුගගහ ඉන්න එක.

    අනික ගෑනිව වැඩට යනවනම් ඇරලවන්න සීන් මට නම් බෑ. ඒකි තනියම ඒ බලාගන්න ඕන. මට වෙලාවක් නෑ ඒව කරන්න. ඒ නිසා අඩුම බයික් එකක්වත් පදින්න පුලුවන් එකියක් වෙන්න ඕන.

    බඳිනව කියන එක පට්ට රස්කි කමිට්මන්ට් එකක්. ගොඩක් ගෑනු බලන් ඉන්නේ බැඳල මිනිහ හාව කරන් උන්ගෙ දේවල් කරගෙන ඉන්න.
    උබ බැන්දට පස්සේ කියහන් මේ ත්‍රෙඩ් එකේ උබව මෙන්ෂන් කරන්නම්