elazzzz Thanxxx Ayiya..
අහලවත් තිබ්බේ නැති දෙයක්. ස්තුතියි දැනුවත් කරාට
අපරාදේ අපි ලඟදි නුවර එලියට ගියාට මේක බලන්න ගියේ නැහැ![]()
eloma kiri
මම ඕක දුරට දැක්ක... ලඟට යන්න බැරි උනා...... නියමියි සහෝ..... ++රෙප්
Wow mara lassanai bro
Thanks for sharing this with us
Rep addded
adamai ahuwe
rep +
ජායාරූපකරණයට අඩු දැනුමක් නම් පේන්න නෑ... ඔය ලස්සනට තියෙන්නේ..
ස්තූතියි...
Saadu Saadu !!![]()
අයියා නියම තොරතුරුනේ!
අද තමා මේ ගැන දැනගත්තේ!
එලකිරි වැඩක්!![]()
-ඔවු ඔවු මේක දේශපාලන හේතු උඩ නැවතිලලු තිබුනේ..ඒත් වාසනාවකට දැන් ආයිත් හැදෙනවනියමයි සහෝ..
හැබැයි මේක හදන්න පටන් අරන් ගොඩාක් කල් නේද.
විවිධ හේතු හින්දා පරක්කු වෙනව කියලයින් කියන්නේ
හරිම අපුරු විස්තරයක් සහෝ..![]()
Good Post
+rep
Great Post Machan
Niyamai bro
මම හිතන්නෙ බැරුව ඇති මචන්..ස්තුතියිඑළ එළ මචන් !! යන්නෙ නැතුව ඩොනේට් කරන්න විදිහක් තියෙනව නම් කියපන්
Nice post
Mamath gihin thiyenawaa.... Ennakoo gedara gihin pic dannam.....![]()

මම එදත් කිව්ව වගේ පින්තූර වල වැරැද්දක් නෑ.. ගත්ත කැමරා එකෙයි අවුල.... ඒත් අපි වෙනුවෙන් මෙහෙම පින්තුර ටිකක් දාපු එකට ගොඩක් පින් මචං.. මහවැලි සෑය ගැන අහලා තිබ්බට මෙච්චර දෙයක් දැනගත්තෙ අද... ගොඩාක් ස්තූතියි මචං...

elaz
rep+
pattta aaaaaaa
shaaa...wadagath yamak ekathu karala tiyanawane ayya..godak sthuthi..
You must spread some Reputation around before giving it to kingdewi again.
සැහෙන්න ...සැහෙන්න..සැහෙන්න...වටිනා පොස්ට් එකක් ........onna rep...............
ethatama patta thread ekak..![]()
niyamai
mata thread ekak dana heti kiyala diyanko kawuru hari....mama dannathoo


thx machan ela rep+++