බබාට කැස්ස - හොඳ ඩොක්ට කෙනෙක්

krazydushi

Active member
  • Oct 19, 2020
    113
    122
    43

    බබාට දැන් වයස 5 1/2.
    මේ දවස් වල හවසට/ උදේට කැස්ස වැඩියි.
    සෙම ගතිය නිසා උණ එන නිසා ටිකක් බයයි මචංලා.
    නුවර හොඳ ඩොක්ට කෙනෙක් රෙකමන්ඩ් කරන්න පුළුවන්ද?​

     

    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com

    බබාට දැන් වයස 5 1/2.​

    මේ දවස් වල හවසට/ උදේට කැස්ස වැඩියි.​

    සෙම ගතිය නිසා උණ එන නිසා ටිකක් බයයි මචංලා.​

    නුවර හොඳ ඩොක්ට කෙනෙක් රෙකමන්ඩ් කරන්න පුළුවන්ද?​

    Are you a woman?
     

    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    No, why does that matter?
    හ්ම්ම්...මල්ලිට කැස්සනම් ෆිශෝ තෙරපි කරන්න...pita ට ගහල සේම යවන්න බලන්න...ඒ වගේම කැස්ස හැදුනම asthalin inhale කරවන්න...නිකන්ම හරියයි :cool:
     
    • Like
    Reactions: krazydushi

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මගේ යාළුවෙක්ගේ බබාත් ඔය වයසේ.

    ඒ බබාටත් ඔහොම ඔයා කියන විදිහටම කැස්ස තියෙනවා දිගටම.

    පොඩි ළමයි ඉතින් ඉංග්‍රීසි බෙහෙත් දෙන්නත් හොඳයි දන්නෑ නේද.

    අර දෙමාපියොත් ඉතින් එච්චර කැමති නෑ බෙහෙත් දෙන්න. මොකද සතියට සැරයක්වත් බෙහෙත් ගන්නවා
     

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0

    බබාට දැන් වයස 5 1/2.​

    මේ දවස් වල හවසට/ උදේට කැස්ස වැඩියි.​

    සෙම ගතිය නිසා උණ එන නිසා ටිකක් බයයි මචංලා.​

    නුවර හොඳ ඩොක්ට කෙනෙක් රෙකමන්ඩ් කරන්න පුළුවන්ද?​

    Dr Aruna Herath. recommended. Normal Peadiatric kenekta pennanna epa.
    Meya pediatric chest physician. Marama hodai.

    Asiri and Suwasewana dekatama enawa and daily innawa. Beheth sara ewa denneth na. Habai asthma wage thiyenawa nam eka parak beheth karala nawaththanna epa. Eke course ekak thiyenawa. E course ekama iwara karanna

    Mona hari danaganna one nam ahnna
     
    • Like
    Reactions: krazydushi

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,998
    1
    61,101
    113
    Mother Earth
    බබාට කැස්ස එන්න පුළුවන් කාමරේ දූවිල්ල තියෙනව නම්. සහ ෆෑන් එහෙම කෙළින්ම එයාගෙ මූණට එන්න හරවල තිබ්බොත් එයාට කැස්ස එන්න පුළුවන්. 🤷‍♂️
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,120
    5,762
    113

    බබාට දැන් වයස 5 1/2.​

    මේ දවස් වල හවසට/ උදේට කැස්ස වැඩියි.​

    සෙම ගතිය නිසා උණ එන නිසා ටිකක් බයයි මචංලා.​

    නුවර හොඳ ඩොක්ට කෙනෙක් රෙකමන්ඩ් කරන්න පුළුවන්ද?​

    Dr. Chandana Amarasinghe. හොදයි.
     

    Sinhalese Victor

    Well-known member
  • Apr 12, 2025
    2,197
    878
    113
    GraphicsGods.com
    www.GraphicsGods.com
    Ahana deta uththara deepan..why does it matter?

    හ්ම්ම්...මල්ලිට කැස්සනම් ෆිශෝ තෙරපි කරන්න...pita ට ගහල සේම යවන්න බලන්න...ඒ වගේම කැස්ස හැදුනම asthalin inhale කරවන්න...නිකන්ම හරියයි :cool:
     

    malan_de

    Well-known member
  • Nov 1, 2021
    230
    308
    63
    1752076020482.png


    kandy wala kassta inna hodama doctor