බබාට කේන්දරයක් හදනවද?

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    උබලාගේ ඉපදුන, උපදින්න ඉන්න ලමයින්ට කේන්දර හදනවද?
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,687
    9,346
    113
    oww mehe nathnam badinna giyama anith patha illuwama mokake da bung denne ?
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,987
    4,580
    113
    kiyala ekak hadaganin umbata ona widihata, galapena widihata honda nakath welawak dala. ethakota wade goda
     
    dj_keeper

    Active member
  • Apr 5, 2008
    471
    146
    43
    නැහැ.. මට කේන්දර ගැන කිසිම විශ්වාසයක් නැහැ (අපි හම්බකරොත් අපි කනවා සීන් එකේ ඉන්නේ පොඩි කාලෙ ඉඳම්ම 😅 ).
    මගේ කේන්දරේ එලියට් ගත්තේ කසාද බඳින වෙලාවේ විතරයි. එකත් අපේ අම්මලගෙයි ගෑනිගෙ අම්මලගෙ වුවනාවට.
    දෙපැත්තෙන් නැකත් පත්‍ර 2කක් හැදුව. ඒ දෙක එකතු කරල එකක් හදනවා කියල, අපි දෙන්නට ඕනි දේවල් අපිට ඕනි වෙලාවල් වලට කරා ;-)

    නිකං හිතපන් ළමයෙක් අද ඉපදුනා කියල. උබඳින්නේ අඩුම තව අවුරුදු 25කින්, ඒ කියන්නේ 2046.
    2046දිත් කේන්දර බලල බදින්න එන එවුන්ට මගේ ළමයි බන්දන්නේ නැහැ.

    බොරු මිනත්‍ය සහ කොල කැලි පස්සේ යන්නේ නැතුව මහන්සි වෙලා වැඩ කරන්න + තමන්ගේ ජීවිතේ හැම දේකම responsibility එක තමන්ට ගන්න උට කියල දෙනවා :-)
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,687
    9,346
    113
    awage ayata bandala denne moktada,kelinma kiwwama hari owa wishwasa karanne na keyala,

    wadak na bung kiuwata. ape kaleth 90 ganan walath samahara aya owa wishawasa karanne na kiyala hadala nathuwa immu kiuwata karala na bung. owa yawanna ba lanakwe unge oluwen 2060 wath passe wenakam

    uba kiyanna lanakwe unta wada pita rata inna lanakwe un thama Kendara saratama wishwasa karanne. un lesiyan badinna denne na bung kendara match karnane nathuwa, hoyala balapanko
     
    Last edited:

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,661
    3,980
    113
    අනිත් එක නම් දෙකක් හරි උපරිම තුනක් වගේ දාන්න. වෙන රටවල් වලට යනකොට ෆෝර්ම් ෆිල් කරන්න ගියාම පුදුම කට්ටක් කන්නේ. සමහර ෆෝම් වල ඉඩ නැ සම්පුර්ණ නම ලියන්න.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    අපෝ හදන්න එපා මචන්. මම දන්න එවුන් කේන්දරේ තිබ්බ නිසා බැරි වැඩ කරන්න ගිහින් අම්බානක ඇන ගත්තා. උඹේ ළමයට කැමති දෙයක් ඉගෙන ගන්න ඉඩ සලස්වපන්. අපේ කාලේ වගේ දැන් o/l , a/l වලින්ම ජොබ් වලට ගන්නේ නෑනේ.
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    නැහැ.. මට කේන්දර ගැන කිසිම විශ්වාසයක් නැහැ (අපි හම්බකරොත් අපි කනවා සීන් එකේ ඉන්නේ පොඩි කාලෙ ඉඳම්ම 😅 ).
    මගේ කේන්දරේ එලියට් ගත්තේ කසාද බඳින වෙලාවේ විතරයි. එකත් අපේ අම්මලගෙයි ගෑනිගෙ අම්මලගෙ වුවනාවට.
    දෙපැත්තෙන් නැකත් පත්‍ර 2කක් හැදුව. ඒ දෙක එකතු කරල එකක් හදනවා කියල, අපි දෙන්නට ඕනි දේවල් අපිට ඕනි වෙලාවල් වලට කරා ;-)

    නිකං හිතපන් ළමයෙක් අද ඉපදුනා කියල. උබඳින්නේ අඩුම තව අවුරුදු 25කින්, ඒ කියන්නේ 2046.
    2046දිත් කේන්දර බලල බදින්න එන එවුන්ට මගේ ළමයි බන්දන්නේ නැහැ.

    බොරු මිනත්‍ය සහ කොල කැලි පස්සේ යන්නේ නැතුව මහන්සි වෙලා වැඩ කරන්න + තමන්ගේ ජීවිතේ හැම දේකම responsibility එක තමන්ට ගන්න උට කියල දෙනවා :-)

    1000% එකගෙයි මචං. මම හිතන්නේත් ඔය වගේම තමයි. අපේ ජීවිතේ වගකීම ගන්න ඕන අපි ‍ග්රහලොක නෙමෙයි.
     
    • Like
    Reactions: dj_keeper

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ipaduna welawa liyala thiyanna. ipaduna gaman nam hadanne nadda koheda, masa 6kin passeda koheda balanne. name eka hadanna nam balanawa ethakota kendare hadanne na
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    අනිත් එක නම් දෙකක් හරි උපරිම තුනක් වගේ දාන්න. වෙන රටවල් වලට යනකොට ෆෝර්ම් ෆිල් කරන්න ගියාම පුදුම කට්ටක් කන්නේ. සමහර ෆෝම් වල ඉඩ නැ සම්පුර්ණ නම ලියන්න.
    wasagam anam manam pattandara halala dammama lesi