බබාට කේන්දරයක් හදනවද?

chinthaka156

Well-known member
  • Jun 26, 2008
    3,736
    4,808
    113
    එලකිරි හන්දිය
    නෑ. අපේ පුතාටත් කේන්දරයක් නෑ. කේන්දර පස්සේ යන එවුන්ට කොල්ලව දෙන්නෙත් නෑ.

    අනිත් එක පොඩි එකාට අනාගතයේ එන ප්‍රශ්න වලින් 50%ක් විතර ම ඉබේම විසදෙනවා ඕක නැති උනහම
     
    • Like
    Reactions: ITGuy25