නෑ. අපේ පුතාටත් කේන්දරයක් නෑ. කේන්දර පස්සේ යන එවුන්ට කොල්ලව දෙන්නෙත් නෑ. අනිත් එක පොඩි එකාට අනාගතයේ එන ප්රශ්න වලින් 50%ක් විතර ම ඉබේම විසදෙනවා ඕක නැති උනහම