online nam danawa dan.
http://babynames.lk/apply
කලාසූරී අරීසෙන් අහුබුදු
https://babynames.lk/request
ඉදිරියේ රාළ;20819561 said:අරිසෙන් අහුබුදු දැන් නෑ, එයාගෙ දුව පොත් වලින් බලලා නම් දෙන්නේ. ඒවා හරියන්නෙ නෑ. ජීවතුන් අතර ඉන්න ප්‍රසිද්ධ හා ප්‍රවීණ නම් තියන කෙනෙක් සම්බන්ධ කර ගන්න.
මචංලා.. බබාට නමක් දාගන්න ඔ්නේ.. දන්න කෙනෙක් ඉන්නවනං කියන්න අර අරිසෙන් අහුබුදු මහත්තය කන්ටැක් කරගන්න විදිය..
කොහොමද එයාව කන්ටැක් කරගෙන වැඩේ කරගන්නේ කියල ..
ලොකු උදව්වක්..
machan site eke thinawa karanna oni widiya, boc 500 da koheda danna oni, dala recpt eke pic ekak aran mail karapan wistahara tika ekka, [ modern name da old name da kila danna oni paule wisthara ekka, check d site]
hariyanne nathnam umba kamathi honda galapena namak dapan
තමන් උකලා හදාගත්ත එකාට/එකීට ඇයි බන් එක එකාගෙන් නම් අහන්නේ. උබට ෆිට් නමක් දාපන්.. සොරි එක්ට්‍රීම් කිව්වනම් කියපු දේ..
sira kathava