බබාට සනීප නැහැ

Desiya vedha Mahathekuta penva verify kara ganna mea beheth vattoruva thibune purana vedha pothaka. [ 1] Adathoda +Sudu lunu+ Gammiris [2]Kotthamalli +Dummalla+ Vishnukranthiya[ 3]Pitavakka + Kuppameniya + Kollu [4]Kota dibula gase batahira patthata giya mulak hari ihala sita pahalata adha gath potthak hari aragena valalak sadha valalla ihala sita pahalata vatena sea agata damanna. [5]Kapparavalliya + thala thel tikak samaga povana. ----Mea siyalu prathikara kirimata pera , Ayruvedic Doctor kenek hamu vee , Mea beheth sudusu nam pamanak ganna.[parana books vala thibuna vattoru bavini].
දැන් ඔච්චර කරදර වෙන්න ඕන නෑ. ඔහොම බේත් හදලා බෝතලේ දාල එවනවා. රෝගීන්ට හරිම පහසුවක් තියෙන්නේ.

මේ එහෙම එකක්. තව ගොඩක් තියෙනවා. නමුත් මේ නූලටත් අදාළ දේ තමා මේ.

cough.jpg
 

Dly

Member
May 14, 2011
33
1
0
machan milagiriye bothenda place eke innawa Dr.panditharathna kiyala ldy docter kenek eyata pennapan mn hithanne daruwata kakkal kessa thiyenne samahara ayata injection eka dunnata ai hedenawa
 
Beli kola + Gammiris + Kapparavalliya [with a Ayurveda doctor advice]
මේක නගරබදව ප්‍රායෝගිකද ? කප්පරවල්ලිය නගරබදව හොයාගන්න හරිම අමාරු පැළෑටියක්. අනිත් එක මේක ඉක්මනින්ම හොයාගන්න ඕන එකක්.
 

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
ඉදිරියේ රාළ;20417440 said:
ප්‍රාණජීව කොල කොහෙද තියෙන්නෙ ලේසියෙන් පහසුවෙන් හොයාගන්න ?
Herbal plants sell karana places vala thiyenava. Navinna Ayurveda research eke sell karanna thiyenava. Galle vala Udugama road eke ,Pinnaduva junction eke , Ayurveda plant farm eke thiyenava sell karanna.
 
Herbal plants sell karana places vala thiyenava. Navinna Ayurveda research eke sell karanna thiyenava. Galle vala Udugama road eke ,Pinnaduva junction eke , Ayurveda plant farm eke thiyenava sell karanna.
දැන් වැල්ලවත්තේ රාජිගිරියේ ෆ්ලැට් එකක ඉන්න කෙනෙක් ඕක ඔහොම හොයා ගනියිද ? අනිත් එක ප්‍රාණජීවද නිල් අවරියද කියල වෙන් කරල අඳුනගන්න පුළුවන්ද එයාලට ?

ඊට වඩා සාර්ථක නැද්ද ඇඹුල් දොඩම් ඉඟුරු ඉස්ම මීපැණී ? හදාගෙන බෝතලේ දාල නරක් නොවෙන්න ගොඩක් කල් තියාගෙන ඉන්න පුළුවන් නේ.
 

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,341
    6,519
    113
    ape rate oya ledeta sarthaka prethikarayak thiyanawanam mokatada batahira beheth genne? lama kaledi prethikara karala nittawat suwa kala nam madiwayasa paninakota nawatha mathu wane ayi? prethishakthiya wadi kirimen meya bohodurata palanaya wea eya onama ledakata poduya. mema rogayata ganamaya balapamakuth thibe ema nisa meya paramparagatha ledak lesada salake. nittawata suwakala hakinam paramparawata yanne natha.
    mama desheeya wedakamata akamaththak natha mamada samahara awasthawaladi pawichchi karami.
    Kauththa thiyana thana danne nathuwa kauththata prethikara karana ayagen prewesam wanna!
     
    Last edited:

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,341
    6,519
    113
    ඉදිරියේ රාළ;20417049 said:
    බම්බුව තමා
    ආහාර දිරවීමට ඔනෑ කරන හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ඔනෑවට වඩා ශ්‍රාවය වීමෙන් තමා මේක හැදෙන්නේ. ඒවා වායු සංවේදී පටක වලට යෑමෙන් පටක සංවේදී වීම නිසා සෙම ශ්‍රාවය වෙන්න ගන්නවා. ඒ සෙම මාධ්‍ය තුල ඔය කියන බැක්ටීරියා,වෛරස් ද දීලීරද මෙනී නොකී හැම එකම හැදෙන්න ගන්නවා. ඇඳේ ඇල වෙලා ඉන්න කොට මේක උග්‍ර වෙනවා. එකයි ගොඩක් අයට උදේ වරුවෙ සෙම වැඩි වෙන්නේ. රෝග ලක්ෂණය තියෙන්නෙ බෙල්ලෙන් උඩ වුණාට රෝග නිධානය තියෙන්නෙ බඩේ. මරුවට තියෙයි. ඒක එහෙම නම් මොන ගොන් කමකටද එහෙම ප්‍රතිකාර ගන්නේ ආයිබොං.[හැම ලෙඩකටම සාර්ථක ප්‍රතිකාර නැනේ ඉතින් තරමක් හෝ සාර්ථකයි කියල හිතෙන දෙයක් කරන්න එපැයි. දෙමව්පියන් දනුවත් විය යුත්තේ ලෙඩේ උග්‍ර වන කරුණු වලින් ළමයව වැලක්වීමටත් රෝගය තීව්ර් වන අවස්ථා හදුනාගැනීමටත්] ලෙඩේට හේතු වෙන රෝග නිධානය අයින් කළාම ලෙඩේ නිට්ටාවටම සුවයි නේ. එහෙම පුළුවන් කමක් තියෙද්දි ආයෙ මොකටද පාලනය කර කර ඉන්නේ ?
    මේක තනිකරම විදේශීය මතයක්. අර දොස්තර ඉස්කෝලේ සුද්දට ඕන විදියට බ්‍රේන්වොෂ් වුණාම සුද්දා වගේමනේ කියවන්නේ. අන්න එහෙම කේස් එකක් මේ. ඕකෙන් වෙන්නෙ පෙති කරල් ඉන්හේලර් වලින් හම්බු කෙරිල්ල පමණමයි. ලෙඩාට සෙතක් වෙන්නෙ නෑ. [දේශීය වෙදකමෙන් මෙය කළ නොහැකි යයි මම නොකීයමි.
    බ්‍රේන් නම් සැහෙන දුරට වොෂ් කරගෙන සිටිමි.]
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Ayurveda doctor kenek hamu vela upades laba gena -----Buddha raja kalkaya---------Navarathna kalkaya--------Ratha kalkaya sudusu paridi denna.
     

    shedy

    Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    මටත් ඕක තිබ්බ පොඩිකාලේ දරුනුවටම මටනම් හොද උනේ සිංහල බෙහෙත් අරන් ගත්තේ පානදුරේ doctor කෙනෙක් ගෙන්, හැබැයි දැන් සිංහල බෙහෙත් කරනවා නම් හොදට හොයල බලල හොද කෙනෙක් ගෙන් කරගන්න වෙනවා නැත්තන් දැන් ඉන්න සමහර හොර වෙද්දුන්ට හව් උනොත් ලෙඩේ තිබ්බටත් වඩා වැඩි වෙලා නැති ලෙඩත් හැදෙනවා එක නිසා සිංහල බෙහෙත් කරනවානම් හොදට හොයල බලල කරන්න . පොඩිකාලේ ඔය ලෙඩේ තියන ගොඩක් අයට ලොකුවෙද්දී ඕක හරියනවත් එක්ක හැබැයි. දුවට ඉක්මනට හොද වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා
     
    [හැම ලෙඩකටම සාර්ථක ප්‍රතිකාර නැනේ ඉතින් තරමක් හෝ සාර්ථකයි කියල හිතෙන දෙයක් කරන්න එපැයි.]
    ඕක සුද්දො උන්ගෙ රසායනික විකුණගන්න හදල පතුරෝපු මතයක් කියල තේරුම් ගන්න අමාරුද ආයිබොං ?
    දෙමව්පියන් දනුවත් විය යුත්තේ ලෙඩේ උග්‍ර වන කරුණු වලින් ළමයව වැලක්වීමටත් රෝගය තීව්ර් වන අවස්ථා හදුනාගැනීමටත්
    ලෙඩේ මුල් අවස්ථාවෙදීම ඔඩු දුවන්න නොදී වැළැක්වීම සහ නැවත මතු නොවෙන පරිදි ක්‍රියාත්මක වීම ඔයිට වඩා බුද්ධිගෝචර ක්‍රමයක් කියල හිතෙන්නෙම නැද්ද ?
    [දේශීය වෙදකමෙන් මෙය කළ නොහැකි යයි මම නොකීයමි.
    බ්‍රේන් නම් සැහෙන දුරට වොෂ් කරගෙන සිටිමි.]
    ඔය බ්‍රේන් වොෂ් වීමෙන් අන්තිමට ලාභේ කාටද පාඩුව කාටද කියල පොඩ්ඩක් හිතල බලන්න.
     

    HiranthaC

    Well-known member
  • Jul 11, 2006
    1,863
    323
    83
    Colombo, Maharagama
    මචන් මගේ ලොකු දුවට නිතරම අසනීප වෙනවා. දුවගේ වයස අවුරුදු 4 යි. පොඩි හෙම්බිරිස්සාවක් ආවත් ඒක අන්තිමේට ලොකු කැස්සකට ඇවිත් අන්තිමේට wheezing level එකට එනවා. මේක ලියන්න පටන් ගත්තෙත් දවස් තුනක් ඉස්පිරිතාලේ නතර කරගෙන ඉඳල ගෙදර ආපු ගමන්. ගොඩක් තැන් වලින් බෙහෙත් ගත්තා. ඒත් අඩුවක් නැහැ. නුවර අනෝමා සිරිබද්දන කියල chest specialist කෙනෙක්ගෙන් ගත්තා. තව දොස්තරලා ගොඩක් ලඟට ගියා. අඩු නෑ.
    ලෙඩේ හැදුනම දුව ගොඩක් දුක් විදිනවා. බලන් ඉන්න අමාරුයි. මාර අමාරුවෙන් හුස්ම ගන්නේ. මට පොඩි උදව්වක් කරපල්ලා. මේ ලෙඩේට හොඳටම හොඳ වෙන්න බෙහෙත් ගන්න පුළුවන් doctor කෙනෙක් ඉන්නවනම් කියපල්ලා. පින් සිද්ද වෙයි. EK එකේ ඉන්න doctors ලා මට උදව් කරයි කියල හිතෙනවා. මට අද කෙනෙක් කිව්වා ninewells එකේ ඉන්න doctor පුංචිහේවා හොඳයි කියල. කවුරුත් ඒ ගැන දන්නවද?

    Dr. Pushpa Punchihewa,

    mamath penanne eyata thamai, machan hondama pediatrician kenek thami mehe inna,
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,341
    6,519
    113
    ඉදිරියේ රාළ;20421802 said:
    ඕක සුද්දො උන්ගෙ රසායනික විකුණගන්න හදල පතුරෝපු මතයක් කියල තේරුම් ගන්න අමාරුද ආයිබොං ? [හැමදේම අන්තිමට රසායනික සංයෝගයක් තමයි. ]ලෙඩේ මුල් අවස්ථාවෙදීම ඔඩු දුවන්න නොදී වැළැක්වීම සහ නැවත මතු නොවෙන පරිදි ක්‍රියාත්මක වීම ඔයිට වඩා බුද්ධිගෝචර ක්‍රමයක් කියල හිතෙන්නෙම නැද්ද ? [මම ඊට‍ වෙනස් දෙයක්ද කියල තියෙන්නේ]ඔය බ්‍රේන් වොෂ් වීමෙන් අන්තිමට ලාභේ කාටද පාඩුව කාටද කියල පොඩ්ඩක් හිතල බලන්න.[බ්‍රේන් වොෂ් කරගෙන තියනවා කිව්වේ හරි වැරදද් තේරුම්ගැනීමට ඇති හැකියාව. ]

    මම දෙශීය වෙදකමට ගැර්හිමක් නොකරමි, මෙය ක්‍රමානුකූලවදියුණු කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල ලැබිය හැකියැයි මගේ ද විශ්වාසයි.