[FONT="]බබාලන්තය[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]මෙන්න [/FONT][FONT="]මේ [/FONT][FONT="]thread [/FONT][FONT="]එක[/FONT][FONT="]තියෙන්නේ [/FONT][FONT="]කොටින්ම [/FONT][FONT="]කිව්වොත් [/FONT][FONT="]බබාලට[/FONT][FONT="] ([/FONT][FONT="]වයස [/FONT][FONT="]ප්[/FONT][FONT="][/FONT][FONT="]රස්නයක් [/FONT][FONT="]නැත[/FONT][FONT="])
[FONT="]
[/FONT]
[/FONT][FONT="]දැන් [/FONT][FONT="]මේකේ [/FONT][FONT="]එක [/FONT][FONT="]එක [/FONT][FONT="]අයට [/FONT][FONT="]චැට් [/FONT][FONT="]කරන්න[/FONT][FONT="] thread [/FONT][FONT="]තියෙනවනේ[/FONT][FONT="]
[/FONT][FONT="]ටිකක් [/FONT][FONT="]නාහෙට [/FONT][FONT="]නාහන [/FONT][FONT="]එවුන්ට [/FONT][FONT="]බ්ලකාලන්තය[/FONT][FONT="]

[/FONT][FONT="]බදින්න [/FONT][FONT="]ආසයි [/FONT][FONT="]බයයි [/FONT][FONT="]හැබැයි [/FONT][FONT="]කියන්න [/FONT][FONT="]ලජ්ජාහ [/FONT][FONT="]එවුන්ට [/FONT][FONT="]තනිකඩයන්ගේ [/FONT][FONT="]පාරාදීසය [/FONT][FONT="]තියෙනවා
[/FONT][FONT="] [/FONT][FONT="]බැදලා [/FONT][FONT="]ඉතින් [/FONT][FONT="]එක්තැන් [/FONT][FONT="]උන [/FONT][FONT="]එවුන්ට [/FONT][FONT="]සහ [/FONT][FONT="]බදින්න [/FONT][FONT="]අසාවෙන් [/FONT][FONT="]Experience [/FONT][FONT="]ගන්න [/FONT][FONT="]ඉන්න [/FONT][FONT="]එවුන්ට [/FONT][FONT="]Ek Married Club [/FONT][FONT="]එක [/FONT][FONT="]තියෙනවා
[/FONT][FONT="] [/FONT][FONT="]අර[/FONT][FONT="]කුඩැල්ල [/FONT][FONT="]මෙට්ටේ [/FONT][FONT="]තියන්න [/FONT][FONT="]බැ[/FONT][FONT="] කියනවා [/FONT][FONT="]වගේ Cyber [/FONT][FONT="]අවකාශයට [/FONT][FONT="]ආවත් [/FONT][FONT="]ගමේ [/FONT][FONT="]ලිඳ [/FONT][FONT="]අමතක [/FONT][FONT="]කරන්න [/FONT][FONT="]බැරි [/FONT][FONT="]අපේ [/FONT][FONT="]ලීලයි [/FONT][FONT="]කමලයි [/FONT][FONT="]චම්පයි [/FONT][FONT="]රේකයි[/FONT][FONT="]ගේ [/FONT][FONT="]නෑදෑ [/FONT][FONT="]පරපුරට [/FONT][FONT="]Ek [/FONT][FONT="]නාන [/FONT][FONT="]පොදු [/FONT][FONT="]ලිඳ [/FONT][FONT="]තියෙනවා

[/FONT][FONT="][/FONT][FONT="]ඉතින් [/FONT][FONT="]බ්ලකාලන්තය [/FONT][FONT="]ඉන්න නාහෙට [/FONT][FONT="]නාහන [/FONT][FONT="]එවුන්ට [/FONT][FONT="]බය[/FONT][FONT="]
[/FONT][FONT="]බදින්න [/FONT][FONT="]හිතලවත් [/FONT][FONT="]නැති[/FONT][FONT="]
[/FONT][FONT="]රෝස [/FONT][FONT="]මල්[/FONT][FONT="]වගේ [/FONT][FONT="]ඉන්න [/FONT][FONT="]ඕපාදුප [/FONT][FONT="]නැති [/FONT][FONT="]අයට [/FONT][FONT="]චැට් [/FONT][FONT="]කරන්න [/FONT][FONT="]මේ [/FONT][FONT="]thread [/FONT][FONT="]එකට [/FONT][FONT="]එන්න
[/FONT][FONT="]පහත [/FONT][FONT="]සදහන් [/FONT][FONT="]දේවල්[/FONT][FONT="]මේ [/FONT][FONT="]thread [/FONT][FONT="]එක [/FONT][FONT="]තුල [/FONT][FONT="]සපුරා [/FONT][FONT="]තහනම්
[/FONT][FONT="]
1. [/FONT][FONT="]කුණුහරුප [/FONT][FONT="]සැර[/FONT][FONT="]පරුෂ [/FONT][FONT="]වචන

[/FONT][FONT="] 2. [/FONT][FONT="]අරක්කු [/FONT][FONT="]සිගරට් [/FONT][FONT="]සහ [/FONT][FONT="]මත් [/FONT][FONT="]ද්[/FONT][FONT="][/FONT][FONT="]රව්[/FONT][FONT="][/FONT][FONT="]ය
[/FONT][FONT="] 3. [/FONT][FONT="]වැඩිහිටියන්ට [/FONT][FONT="]පමණයි [/FONT][FONT="]යන [/FONT][FONT="]ලේබලය [/FONT][FONT="]සහිත [/FONT][FONT="]ඕනෑම [/FONT][FONT="]දෙයක් [/FONT][FONT="]සහ [/FONT][FONT="]adult materiel


4. [/FONT][FONT="]බබා [/FONT][FONT="]මනස [/FONT][FONT="]විකුර්ති [/FONT][FONT="]කරන [/FONT][FONT="]හැම [/FONT][FONT="]දෙයක්

[/FONT][FONT="] 5. [/FONT][FONT="]ළමා [/FONT][FONT="]අපයෝජනය

[/FONT][FONT="] [/FONT][FONT="]ඉහත [/FONT][FONT="]දේවල් [/FONT][FONT="]වලින් [/FONT][FONT="]තොරව [/FONT][FONT="]ඔබට [/FONT][FONT="]රිසි[/FONT][FONT="]සේ [/FONT][FONT="]මෙහි [/FONT][FONT="]කාලය [/FONT][FONT="]ගත [/FONT][FONT="]කරන්න[/FONT][FONT="] හැකිය
[/FONT]ඉහත ආකාරයට ඔබට [FONT="]හැ[/FONT]සරිය නොහැකි නම්
මෙන්න ලින්ක් තියෙනවා යන්න
[FONT="]නාහෙට [/FONT][FONT="]නාහන [/FONT][FONT="]එවුන්ට- http://www.elakiri.com/forum/showthread.php?t=915429
[/FONT][FONT="]බදින්න [/FONT][FONT="]ආසයි [/FONT][FONT="]බයයි [/FONT][FONT="]හැබැයි [/FONT][FONT="]කියන්න [/FONT][FONT="]ලජ්ජාහ [/FONT][FONT="]එවුන්ට - [/FONT][FONT="]http://www.elakiri.com/forum/showthread.php?t=1065620[/FONT]
[FONT="]බැදලා [/FONT][FONT="]ඉතින් [/FONT][FONT="]එක්තැන් [/FONT][FONT="]උන [/FONT][FONT="]එවුන්ට [/FONT][FONT="]සහ [/FONT][FONT="]බදින්න [/FONT][FONT="]අසාවෙන් [/FONT][FONT="]Experience [/FONT][FONT="]ගන්න [/FONT][FONT="]ඉන්න [/FONT][FONT="]එවුන්ට - http://www.elakiri.com/forum/showthread.php?t=1088798
[/FONT][FONT="]ගමේ [/FONT][FONT="]ලිඳ [/FONT][FONT="]අමතක [/FONT][FONT="]කරන්න [/FONT][FONT="]බැරි [/FONT][FONT="]එවුන්ට- http://www.elakiri.com/forum/showthread.php?t=1101232
[/FONT]
Last edited:



