කිලි කිලි බෝලේ.....ලැලි ලැලි මාලේ....
මං ලමයා කොයින්දෝ....ලෝස කැලෙන් ඇලින්දෝ........
මමයි නෝටි බබා....



me...e athare suppuwak ehema ona unoth kiyanna hodeකෝ කෝ එළකිරි එකේ ඉන්න එළකිරි අක්කා කෙනෙක් ඇවිත් මාව වඩාගෙන හුලතල් කලන්නකෝ....ඉබින්නකෝ....

kukkuth onida???කෝ කෝ එළකිරි එකේ ඉන්න එළකිරි අක්කා කෙනෙක් ඇවිත් මාව වඩාගෙන හුලතල් කලන්නකෝ....ඉබින්නකෝ....


me...e athare suppuwak ehema ona unoth kiyanna hode![]()
*හාවා*;9829415 said:kukkuth onida???![]()
චී..............මෙන්න මෙයාලා මාව වරදට පොළබවනවා....


haffe oba thuma dekka kal..![]()
පහත සදහන් දේවල්මේ thread එක තුල සපුරා තහනම්
1. කුණුහරුප සැරපරුෂ වචන
2. අරක්කු සිගරට් සහ මත් ද්‍රව්‍ය
3. වැඩිහිටියන්ට පමණයි යන ලේබලය සහිත ඕනෑම දෙයක් සහ adult materiel
4. බබා මනස විකුර්ති කරන හැම දෙයක්
5. ළමා අපයෝජනය
ඉහත දේවල් වලින් තොරව ඔබට රිසිසේ මෙහි කාලය ගත කරන්න හැකිය
මේ ටික අතාරියාම කතා කරන්න දෙයක් නෑනේ
![]()


නාහෙට අහන්නෙ නැති උන්ට එන්න බෑලුමටත් එන්න පුලුවන්ද.........![]()