බබාලාගේ passport ගන්න යන්න , බබාව ගෙනියන්න ඔනිමද ? තවම අවුරුදැයි

mr.sgthilina

Well-known member
  • Apr 23, 2011
    1,463
    908
    113
    Galle
    පාන්දර 2ට ගිහින් පෝලිමේ 60. Doc Submit 2pm. අම්මෝ.

    Token 900 ගානක් ආවේ, එදා apoimnet තියෙන අයත් හිටපු නිසාද, නැත්නම් by pass කරපු අය නිසාද?

    Documnet submit කරන තැනට, අම්මා තාත්තා දෙන්නම ගෙන්න ගන්න විදියක් තියේද process එකේ අනික් තැන් වලදී එක්කෙනෙක් විතරක් ගිහින්?
    (මොකද බබා 1 month feed කරන්න ඕන)
    Appointment dipu ayata, emergency queue ekatat dekatama ekama token eka giye. Ita amatarawa bypass karapu ayat hitiya.
    (Mama 2ta yanakotat appointment labunu ayage queue ekat tibuna)

    Document submit karana tana wenakam Ekkenek inna.
    Laga guest house ekaka ammai babai tiya ganna. Token eka lan wenakota ammata enna kiyanna.
    Api ehema tamai kale. Mother in law baba ekka hitiya document submit karanakam. Baba athulata genna epa. Harima crowded. Leda bo wenna risk eka wadi.
     
    • Like
    Reactions: danne na

    lkfunboy

    Active member
  • Jul 10, 2012
    945
    194
    43
    මොකෝ බන් මෙච්චර කට්ටක් කන්න වෙන්නේ මේක තවම හරියට විසදලා නැද්ද ?
    මෙහම වෙන්නේ පාස්පෝට් ගන්න එන සෙනග වැඩි නිසාද
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,308
    945
    113
    KANDY
    Appointment dala nam Normal service ekata kiyata wage polimata yanda wei da ban?
    14 yanda set wela thiyenne.
     

    danne na

    Well-known member
  • Apr 9, 2021
    195
    297
    63
    Sri Lanka
    @mr.sgthilina TQVM experience එක share කරපු එකාට.

    මටත් බබාගේ පාස්පෝට් ඒක ගන්න පුළුවන් උනා එක දවසින්.

    @mr.sgthilina කියපු සේරම දේවල් ඒ විදියටම වගේ සිද්ද උනා. Time එක විතරයි ටිකක් වෙනස් උනේ.

    මට appoiment ලැබුණේ jun 2. මට urgent නිසා මම oneday urgent service එකෙන් passport එක ගත්තා බබාට.

    මම උදේ පොලීමට join උනා පාන්දර 2.20 ට වගේ. මේ වෙද්දි පොලිම් දෙකක් තිබුණා.
    එක පෝලිමක් appoimnet දාපු date එක එදාට තිබුණ අය.( මම හිතන්නේ දුර ඉඳන් ආපු අය ඒ පෝලිමේ හිටියේ සහ ටික දෙනයි එහෙම හිටියේ. මේක අවශ්‍ය දෙයක් නෙමෙයි. මොකද appoiment date එදා දවසේ නම් බොරුවට උදෙන් එන එක තේරුමක් නැහැ.)
    අනික් පෝලිම ටිකක් දිග එකක්. මම ඒකට join උනේ main road එකේ sampath bank එක තියෙන තැනින් අනික් පැත්තෙන්. මට ඉස්සරහින් 1000ක් වත් ඉන්න ඇති කියලා මට හිතුනා. පැයක් දෙකක් යද්දී පිටිපස්සේ කෙළවර මට පේන්නේ නැති තරම්.

    5.45am වගේ සේරම අය ඇතුලේ car park එකට දැම්මා. මෙතැනදී මට ඉස්සරහ හිටපු ගොඩක් අය අයින් උනා.( දුර ඉඳන් family පිටින් ආපු අය ඇතුළට ආවේ නෑ එකෙන් පෝලිම කොට උනා)

    11 ට විතර forces officers ල ඉන්න රූම් එකට යන්න ලැබුණා. ඒකෙදි reason එක අහලා එයාලා approve කරලා දුන්නා එදාම පාස්පෝට් ගන්න.

    Token එක 12xx. Document submit කරේ 2.30pm වගේ. Passport එක අතට ලැබෙද්දී 7.30pm වගේ උනා.

    මෙකෙදි valid flight ටිකට් එකක් තියේනම් (dates ළඟ), මෙයාලා නිකම්ම approve කරලා දෙනවා.

    මේ පෝලිමේ ඉන්න මිනිස්සු විවිධාකාරයි. ගොඩක් අය දුර ඉඳන් ආපු proper education එකක් නැති අය. අවශ්‍ය document එහෙමත් සමහර අය ගාව නැහැ. පව් කියලත් හිතෙනවා මොකද එයාලා දන්නේ නැහැ එයාලට document ටික වත් නැහැ කියලා. දවසම ඉදලා බැන බැන යනවා.

    ගොඩක්ම අනවශ්‍ය අය, දෙයක් තේරුම් කරන්න අමාරු පිරිස මේ පෝලිමේ
    ඉන්න නිසා, මේක ගොඩක් කාලය ගත වෙනවා සහ පොලිස්, අනික් forces අයට හරි අමාරුයි control කරන්න.
    ------ Post added on Feb 12, 2025 at 12:42 AM

    අවසානයේ passport එක ලැබුණත් ටිකක් දුක හිතුනා. මේ පාස්පෝට් ඒක හරිම cheep පේපර්ස් වලින් හදපු low quality feel එකක් ආවා මට.
    Papers වල ගනකම quality එක හරිම අඩුයි පරණ එකට සාපේක්ෂව.

    Passport එකේ තියෙන design පොඩි ළමයෙක්ගේ චිත්‍ර පොතක් වගේ(සමහර විට අපි දැන් 30+ නිසා මෙහෙම හිතෙනවද දන්නේ නෑ).
    ------ Post added on Feb 12, 2025 at 12:53 AM
     
    Last edited:

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,308
    945
    113
    KANDY
    Appointment tiyena ayath polime inna onada?
    Appointments thibbath polima athi ban. Gihin balanda one. danna kenek kiyandako.

    Appointment dala kiyata wage ethana inda oneda kiyala.
    Appointment walata wenama polimak thiyanwada?
     

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,133
    1,067
    113
    sri rajasinha adawiya
    Appointments thibbath polima athi ban. Gihin balanda one. danna kenek kiyandako.

    Appointment dala kiyata wage ethana inda oneda kiyala.
    Appointment walata wenama polimak thiyanwada?
    Issara nam appointment tiyena ayata wenama polimak tibba. habai dan wage km ganaka polimak newei. paya ganan hitagena inna ona ne.
     
    • Like
    Reactions: LalaJ

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,387
    2,972
    113
    2024.11.06 දින සිට ගමන් බලපත් අයදුම්කරුවන්ගේ පහසුව සඳහා ගමන් බලපත් අයදුම් කිරිම සඳහා ලියපදිංචි වීමට නව ක්‍රමවේදයක් ක්‍රියාත්මක වේ.

    1. ඒ අනුව 2024.11.06 දින සිට ශ්‍රී ලංකා ගමන් බලපත් අයදුම්කිරීම සඳහා www.immigration.gov.lkසබැඳිය ඔස්සේ පූර්ව ලියාපදිංචියක් සිදුකල යුතුය.එදින සිට ලියාපදිංචි වන අයදුම්කරුවන්ගේ, අයදුම්පත් භාරගැනීම ආරම්භ වනුයේ 2024.12.04 වන බදාදා දින සිටය.

    2. එබැවින් 2024.12.03 වන අඟහරුවදා දින දක්වා මෙතෙක් පැවති ක්‍රමවේදය අනුව දින ලබාගත් අනුපිළිවෙලට ගමන් බලපත් අයදුම්පත් භාරදීමට හැකිවේ.

    3. නව ගමන් බලපත් අයදුම්කරුවන්/දැනටමත් ගමන් බලපත්‍රක් හිමි/නැතිවු ගමන් බලපත්සඳහාද නව ක්‍රමවේද‍ය ඔස්සේ ලියාපදිංචි විය හැක.

    4. පූර්ව ලියාපදිංචි ක්‍රමවේදය එක් දින සේවය සහ සාමාන්‍ය සේවය යන දෙවර්ගය සඳහාම වලංගු වේ.

    5. ලියාපදිංචි වීම සඳහා ඉල්ලුම්කරුගේ වලංගු ජාතික හැඳුනුම්පත් අංකය හා වලංගු ජංගම දුරකථන අංකය අවශ්‍ය වන අතර ගමන් බලපත් අයදුම්පත් භාරදීමේදී එම ජාතික හැඳුනුම්පත් අංකය ඉල්ලුම්කරු සතු විය යුතුය.

    6. වයස අවුරුදු 16 අඩු දරුවන් ගමන් බලපත් ලබා ගැනීමට ලියාපදිංචි වීමේදී මවගේ හෝ පියාගේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කල යුතුය.

    7. ඉහත අවශ්‍යතා සම්පූර්ණ කළ ඔබට, අදාළ අනුමත ඡායාරූපාගාරයකින් ලබා ගත් ඡායාරූපය ඇතුලත් රිසිට්පත සමඟ www.immigration.gov.lk වෙබ් අඩවියට ප්‍රවේශ වී “විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහා දිනයක් වෙන් කර ගැනීම” යන අයිකනයට පිවිස එක් දින සේවය සහ සාමාන්‍ය සේවයසඳහාලියාපදිංචිය සිදු කළ හැක.

    8. ඔබගේ ලියාපදිංචිය සාර්ථක වුවහොත් අයදුම්පත ඉදිරිපත් කිරීම සඳහා දිනයක් ඔබට SMS පණිවුඩයක් හරහා දැනුම් දෙනු ලැබේ. අදාළ SMS පණිවුඩයට අනුව ඔබ විසින් තෝරා ගත් ස්ථානයට(ප්‍රධානකාර්‍යාලය,මාතර,නුවර,කුරුණැගල හා වව්නියාව යන ප්‍රාදේශීය කාර්‍යාල) සහ දිනයට අයදුම්පත හා අදාළ සියළු ලියකියවිලි වල මුල් පිටපත් රැගෙන මධ්‍යහ්න 12.00 ට පෙර පැමිණීම අනිවාර්යය වේ. එදිනට පැමිණීමට නොහැකි වන්නේ නම් ඔබට වෙන්කර ඇති අවස්ථාව අහිමි වන අතර වෙනත් දිනයක් සඳහා නැවත ලියාපදිංචි විය යුතුය.

    9. දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීමෙන් තොරව දෙපාර්තමේන්තුව වෙත පැමිණීමෙන් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට ඔබට හැකියාවක් නොමැති බව කාරුණිකව දන්වමි.
     

    lkfunboy

    Active member
  • Jul 10, 2012
    945
    194
    43
    @mr.sgthilina TQVM experience එක share කරපු එකාට.

    මටත් බබාගේ පාස්පෝට් ඒක ගන්න පුළුවන් උනා එක දවසින්.

    @mr.sgthilina කියපු සේරම දේවල් ඒ විදියටම වගේ සිද්ද උනා. Time එක විතරයි ටිකක් වෙනස් උනේ.

    මට appoiment ලැබුණේ jun 2. මට urgent නිසා මම oneday urgent service එකෙන් passport එක ගත්තා බබාට.

    මම උදේ පොලීමට join උනා පාන්දර 2.20 ට වගේ. මේ වෙද්දි පොලිම් දෙකක් තිබුණා.
    එක පෝලිමක් appoimnet දාපු date එක එදාට තිබුණ අය.( මම හිතන්නේ දුර ඉඳන් ආපු අය ඒ පෝලිමේ හිටියේ සහ ටික දෙනයි එහෙම හිටියේ. මේක අවශ්‍ය දෙයක් නෙමෙයි. මොකද appoiment date එදා දවසේ නම් බොරුවට උදෙන් එන එක තේරුමක් නැහැ.)
    අනික් පෝලිම ටිකක් දිග එකක්. මම ඒකට join උනේ main road එකේ sampath bank එක තියෙන තැනින් අනික් පැත්තෙන්. මට ඉස්සරහින් 1000ක් වත් ඉන්න ඇති කියලා මට හිතුනා. පැයක් දෙකක් යද්දී පිටිපස්සේ කෙළවර මට පේන්නේ නැති තරම්.

    5.45am වගේ සේරම අය ඇතුලේ car park එකට දැම්මා. මෙතැනදී මට ඉස්සරහ හිටපු ගොඩක් අය අයින් උනා.( දුර ඉඳන් family පිටින් ආපු අය ඇතුළට ආවේ නෑ එකෙන් පෝලිම කොට උනා)

    11 ට විතර forces officers ල ඉන්න රූම් එකට යන්න ලැබුණා. ඒකෙදි reason එක අහලා එයාලා approve කරලා දුන්නා එදාම පාස්පෝට් ගන්න.

    Token එක 12xx. Document submit කරේ 2.30pm වගේ. Passport එක අතට ලැබෙද්දී 7.30pm වගේ උනා.

    මෙකෙදි valid flight ටිකට් එකක් තියේනම් (dates ළඟ), මෙයාලා නිකම්ම approve කරලා දෙනවා.

    මේ පෝලිමේ ඉන්න මිනිස්සු විවිධාකාරයි. ගොඩක් අය දුර ඉඳන් ආපු proper education එකක් නැති අය. අවශ්‍ය document එහෙමත් සමහර අය ගාව නැහැ. පව් කියලත් හිතෙනවා මොකද එයාලා දන්නේ නැහැ එයාලට document ටික වත් නැහැ කියලා. දවසම ඉදලා බැන බැන යනවා.

    ගොඩක්ම අනවශ්‍ය අය, දෙයක් තේරුම් කරන්න අමාරු පිරිස මේ පෝලිමේ
    ඉන්න නිසා, මේක ගොඩක් කාලය ගත වෙනවා සහ පොලිස්, අනික් forces අයට හරි අමාරුයි control කරන්න.
    ------ Post added on Feb 12, 2025 at 12:42 AM

    අවසානයේ passport එක ලැබුණත් ටිකක් දුක හිතුනා. මේ පාස්පෝට් ඒක හරිම cheep පේපර්ස් වලින් හදපු low quality feel එකක් ආවා මට.
    Papers වල ගනකම quality එක හරිම අඩුයි පරණ එකට සාපේක්ෂව.

    Passport එකේ තියෙන design පොඩි ළමයෙක්ගේ චිත්‍ර පොතක් වගේ(සමහර විට අපි දැන් 30+ නිසා මෙහෙම හිතෙනවද දන්නේ නෑ).
    ------ Post added on Feb 12, 2025 at 12:53 AM

    වැදගත් ප්‍රශ්න :

    එතකොට උබ ළමයා සහ wife වත් එක්කන් ගියාද පෝලිමට , ඒ අයව ඕනේ වෙන්නේ නැද්ද . ප්‍රකාශයක් තිබ්බම ඇති ?
    ඒ අයව ඕනේ නම් කොතනද නැවැත්තුවේ . ඕනේ වෙලාවට ලගට ගෙන්න ගත්තද

    උබ කියන ඔය පෝලිමේ ඉන්නේ one day ගන්න අය විතරද normal service ගන්න අයට ඔය පාන්දර පෝලිම වලංගු නැද්ද මොකද
    appointment දැම්මම එන්නේ හෙන ඉස්සරහ දවසක්
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    3,922
    1
    3,594
    113
    yes.
    both parents are needed if not a letter from other parent for no objection required along with joint request for separate passport.